Questions කාර් කැමරා app එකක්!

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    Mobile එකට Dashboard camera app එකක් දාල කාර් එකේ Dash cam එක විදියට පාවිච්චි කරන අය හොඳ app එකක් recomand කරන්න පුලුවන්ද?
    මම කීපයක්ම try කරා. (Navmii, Droid Dashcam, AutoBoy Dash Cam)
    ඒවයින් ෆෝන් එක සෑහෙන්න රත් වෙනව. battery බහිනව. රත්වෙල වැඩි වෙල off වෙනව. එහෙම වෙන්නෙ නැති apps තියෙනවද?
     
    • Like
    Reactions: kinkon and PHBhagya

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    fire extinguisher ekakuth aran thiyaganna wahane athulen.
    bartty walin run wena dash cam pawa danger. ekko car eke battery eketa hard wire set wena ekak ehema natham capacitor walin run wena ekak use karanna whaneta adarayak thiyanawanm