පල පල :growl: හරකාට කන්න තියෙන තනකොල ටික ඔයා කන්න එපා අනෙ......සතාට දෙන්න...:P:rofl:
Sara531 Member Jan 18, 2016 26,790 2,080 0 තරු අතරේ Dec 22, 2019 #21 WhyNot1 said: පල පල Click to expand... හරකාට කන්න තියෙන තනකොල ටික ඔයා කන්න එපා අනෙ......සතාට දෙන්න...
WhyNot1 said: පල පල Click to expand... හරකාට කන්න තියෙන තනකොල ටික ඔයා කන්න එපා අනෙ......සතාට දෙන්න...
WhyNot1 Well-known member Nov 27, 2016 5,516 7,320 113 Dec 22, 2019 #22 Sara531 said: හරකාට කන්න තියෙන තනකොල ටික ඔයා කන්න එපා අනෙ......සතාට දෙන්න... Click to expand... හාකු හාකු
Sara531 said: හරකාට කන්න තියෙන තනකොල ටික ඔයා කන්න එපා අනෙ......සතාට දෙන්න... Click to expand... හාකු හාකු
buddikagayan Well-known member Jan 25, 2012 27,523 16,161 113 Colombo Dec 22, 2019 #23 wahane apu ekama daapan
smnadundk Well-known member May 16, 2013 7,437 1,069 113 Dec 22, 2019 #24 dn danne ISOCOOL Brand eka mcn
hrm Well-known member Mar 19, 2008 6,027 3,497 113 Battaramulla, Sri Lanka Dec 22, 2019 #25 Toyota super long life coolant
erozan Well-known member Mar 18, 2011 75,075 18,284 113 Malabe Dec 22, 2019 #26 ctooi said: උබලා ප්රායොගික නැ බන්, සුද්දෙකුට ජපනෙකුට කිවුවා නම් අත් හාදා බලනවා උබලා බනිනවා වතුරට වැඩිය තිනර් කියන්නෙ සිසිල් කාරකයක් අවුල එන්ජිමට දාඩිය දාන්න පුලුවන් එච්චරයි Click to expand... පිස්සුද බන් තිනර් ඉක්මනට වාශ්ප වෙනව වාශ්ප ශීලි නිසයි සිසිල් කියල දැනෙන්නෙ..ඕනෙනම් පෙට්ට්රල් ටිකක් අතර දාගෙන බලපන් ඒකත් සිසිල්.., බයානකම දේ තිනර් ගිනි ගන්නා සුලු දෙයක්.. එන්ජිමට කුල් වෙන්ඩ තිනර් දානව කියන්නෙ පුකට ගිනි තියා ගන්නව වගේ වැඩක්ම තමයි..
ctooi said: උබලා ප්රායොගික නැ බන්, සුද්දෙකුට ජපනෙකුට කිවුවා නම් අත් හාදා බලනවා උබලා බනිනවා වතුරට වැඩිය තිනර් කියන්නෙ සිසිල් කාරකයක් අවුල එන්ජිමට දාඩිය දාන්න පුලුවන් එච්චරයි Click to expand... පිස්සුද බන් තිනර් ඉක්මනට වාශ්ප වෙනව වාශ්ප ශීලි නිසයි සිසිල් කියල දැනෙන්නෙ..ඕනෙනම් පෙට්ට්රල් ටිකක් අතර දාගෙන බලපන් ඒකත් සිසිල්.., බයානකම දේ තිනර් ගිනි ගන්නා සුලු දෙයක්.. එන්ජිමට කුල් වෙන්ඩ තිනර් දානව කියන්නෙ පුකට ගිනි තියා ගන්නව වගේ වැඩක්ම තමයි..