කාර් ගන්න ඕනේ සල්ලිකාරයෝ විතරයි- ජෝන් අමර&#350

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113

    මෝටර් රථ මිල ඉහළ දැමීමට සිදුවූයේ අනවශ්‍ය පුද්ගලයන් භාවිත කරන නිසාවෙන් සහ රට තුළ මෝටර් රථ වැඩිවීමෙන් නිසා බවත්, ත්‍රිරෝද රථ මිල ඉහළ දමා ඇත්තේ රට තුළ ත්‍රිරෝද රථ වැඩිවීම මෙන්ම එම සංගම්වල ඉල්ලීම් අනුව බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.

    ඒ මහතා එසේ පැවසුවේ. අද( 30දා) ගලේවෙල වහකෝට්ටේ කිතුණු පල්ලියේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    මෝටර් රථ භාවිත කළ යුත්තේ ඉහළ රැකියාවක් කරන හා යම් පැලැන්තියක පිරිසක් බවත්, මේ වනවිට මෝටර් රථ මිලදී ගැනීම රැල්ලකට ගොස් ඇති අතර, එකිනෙකාගේ අවශ්‍යතා හඳුනාගත යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    එසේ මෝටර් රථ මිලදී ගත යුත්තේ නියමාකාර සුදුස්සා තමාට ප්‍රකාශ කිරීමට නොහැකි බවත්, වාහනවල ඉහළ ගිය මිල ගණන් ගැසට් පත්‍රය පිටවන තුරු ප්‍රකාශ කිරීමට නොහැකි බවද හෙතෙම පැවසීය.

    සුඛෝපභෝගි කාර් තමයි ගන්න බැරි එක කමක් නැහැ. සල්ලි තියන මිනිස්සු ගෙවලා ගනියි. සාමාන්‍ය කාර් ඒ තරම් වැඩිවීමක් දකින්න නැහැ. වාහන මිල වැඩි වුණාට කමක් නැහැ. මොකද දැන් ලංකාවේ කාර් වැඩියි. කොළඹ කුරුණෑගල යන්න බැහැ. වාහන ප්‍රමාණය වැඩියි.
    අනවශ්‍ය මිනිහත් කාර් ගන්නවා. එක සමාජයේ තරගයක් බවට පත්වෙලා. කාර් එකක් ගන්න ඕනේ රැකියාවේ හැටියට. සමාජයේ අවශ්‍යතාව අනුව ගත යුතුයි.



    ඔබට සතුටුයි ද දැන්??
    :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,127
    113
    Hama Anduwakama Me wage Gon Harak innawa... Munta mokata chande denawada manda,....Mahindage anduweth hitiya me wage un, dan meketh innawa.. ane manda kawada hadida kiyala
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇට විප්ලවේ ප්‍රතිපල පිටවෙන්න අරන්... කලකිරෙන්න එපා බ්‍රෝ..... අපි ලබා උපන් හැටි තමයි.... මුන් ගිලින ව්‍යාඝ්‍රා පෙත්ත ගන්නෙත් අපෙ බදු වලින් තමයි...
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Public Transportation hariyata hadala tibbanam car oni naha
    Public tranport wala yaddi minissu nomari marenawa, amaruwen hari wahanayak ganna ekektath kela karanawa :) Meka nam amu pissek :D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    පුතා හෙටම ගිහිල්ල හොඳ කාර් එකක් බලන්නකෝ..!

     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    පුතා හෙටම ගිහිල්ල හොඳ කාර් එකක් බලන්නකෝ..!



    Danui mata scene eka therune, hetama gihin ganna kiwwe passe wedi karana nisa :P:yes:. oya add eka balal pahuwa da prius 2k 3k gattanam ada kotipathiyo :P Dakkane ranil kiyanne naluwek nemei molayak ;)
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    Danui mata scene eka therune, hetama gihin ganna kiwwe passe wedi karana nisa :P:yes:. oya add eka balal pahuwa da prius 2k 3k gattanam ada kotipathiyo :P Dakkane ranil kiyanne naluwek nemei molayak ;)


    :lol: ඒක තමයි, මහින්දගෙ කාලෙම වාහනයක් අරං තියාගන්න කියල තියෙන්නෙ :rofl:
    යහපාලනේ ආහම කාරෙකක් තියා ත්‍රී වීල් එකක් වත් ගන්න බැරිවෙන හින්ද :rofl::rofl:

    පංචවිධ ක්‍රියාවලිය මයි ඈස් :lol: :lol:
     

    waligamaya

    Well-known member
  • Public Transportation hariyata hadala tibbanam car oni naha
    Public tranport wala yaddi minissu nomari marenawa, amaruwen hari wahanayak ganna ekektath kela karanawa :) Meka nam amu pissek :D

    :yes::yes:

    කොලබ වහනයකින් යනවා කියන්නේ සසර කල කිරීමක්. වාහන ප්‍රමාණය වැඩියි. එක නිසා වාහන බදු වැඩිකරන එක නගරයට එන්නේ නැති දුරපලත් වල ඉන්න අමිනිස්සුන්ට කරන අසාදාරනයක් මොකද ඔවුන් නගරයේ තදබදයට හෙතුනොවන නිසා. එක නිසා කාන ඕන කරන්න පුළුවන් ඉක්මන්ම දේ තමයි පරදන නගරතුලට වාහන පැමිණීම අදයිරමත් කරන ඕන . එක ට ලොකු බද්දක් අයකලනම් හරි නගරයට ඇතුල්වීමේදී හා පාරවල් වල ගාල් කිරීමේදී. දිර්ගකාලින විසදුම තමයි පොදු ප්‍රවාහන සේවය ගුණාත්මකව ඉහල දැමීම. මම නම් ගාල්ලේ ඉදලා head office එනවනම් ගොඩක් වෙලාවට නිල වාහන පාවිච්චි කරනේ නැ කෝච්චියෙන් එන එක ලේසියි වාහන වල බදගනවට වඩා. හදිස්සියේ අවත office වාහනේ යද්දී කොහොමහරි කෝච්චියේ යනවා වාහනේට එන්න කියලා. :yes::yes:
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    අනේ මේකා වියග්‍රා පෙත්තක් ඔවර්ඩොස් වෙලාවත් මැරිලා යන්නේ නෑනේ... ලක්ශ 62කේ බුද්ධිමත් ජනතාව ඇට 2ක පැටලිලා සනීපෙට ඇති...දැන්
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මල්ලී කාර් වැඩි වීම ඔයාලට අදාල නෑනේ.ඔයාල කරන පොඩි ජොබ්ස් දිහා බැලුවම ඔයාලට කොහොමත් ඔය වාහන වැඩිවීම බලපාන්නේ නෑ.මොකද ඔයාල ඔක්කොම රුපියල් විසිපන්දාහට අඩු මාසික වැ‍ටුප් ගන්න අය.එහෙම නැත්නම් ජොබ් එකක් නැතිව ඉන්න අයනේ.තව එකක් ඔයාලගෙන් 10%ක් විතර ඕනි නම් පනස් දාහට අඩු වැ‍ටුපක් ගන්නවා ඇති.බස් එකෙත් යන්න සල්ලි නැති අයනේ.ඔයාලා කෝල් චාජස් ශත හතලිහකින් වැඉ කරාම ඒක දරා ගන්න බැරි නම් හයිබ්‍රිඩ් ප්‍රිසස් ඔයාලට අදාල නෑ.වාහනයක් ගන්නවනම් අඩුම ගානේ රුපියල් පනස්දාහක හැටදාහක මාසික ලීස් එකක්වත් මදි.බොරුවට වාහන ගැන ත්‍රෙඩ් දාන්නෙ නැතිව ඉන්න
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මේක මචන් මානව හිමිකම් උල්ලන්ගනය කිරීමක් වගේ මට නම් පෙන්නේ...මිනිහෙක්ගේ සැප ගැනීමට තියෙන අවස්තාවක් නැති කරන එක තමා මේ ආණ්ඩුවකින් කරන්නේ..මේක මචන් ටිකක් අසාදාරණයි ..මොකද දැන් මධ්‍යම පාන්තිකයෝ ටික ලංකාවේ වැඩි වුනා..2000 ට කලින් තමා දුප්පත් මිනිස්සු හිටියේ..දැන් ඒ ටික මධ්‍යම පන්තිකයෝ වෙලා...මුන් ඔලුව උස්සන්නම දෙන්නේ නෑ මිනිහෙක්ට....කාලකන්ණි.....මේ වගේ රටක ඉපදුන එකත් කරුමයක් වෙලාවකට...:angry::angry::angry:
     

    waligamaya

    Well-known member
  • අනිත් කරණය දේශපාලුවෝ ච්න්දවලදී දෙන පොරොන්දු විශ්වාස කරන, ඒවාට චන්දෙ දෙන මිනිස්සු ඊටපස්සේ නහයෙන් අඩන මිනිස්සු ගැන කියන්නේ වෙනේ නියම කුකුලාගම කුකුල්ලු තමයි. උන් පුරුදු වෙන්න රවටෙනවනම් පරම පර කියක් රැවටිලා තියනවද, එත් තාමත් එමමයි. හැමදාම අරව දෙනවා මේවා දෙනවා කියලා කතා අහන මිනිස්සු කවදාවත් කෙලින් කරන්න බැ. මහින්ද්ලගේ රනිල්ගේ දැන්වීම බලලා චන්දෙ දීපු කට්ටිය ඉතින් සොරිම තමයි :rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    unp පරයන්ගෙ තියෙන රදල මානසිකත්වය ඔය පේන්නෙ, රනිල රවිය වගේ පරයි හිතන්නෙත් ඔය විදිහට උන්ට පොඩි මිනිස්සු ගැන ගානක් නැ උන් කැමති උන්ගෙ කුරුදුවත්තෙ එවුන් විතරක් කාර් වලින් යන්වට ඒකයි ඇත්ත තත්වෙ. ඔව අපේ පන්තියෙ ගොබ්බයන්ට තේරෙන් නැ,අපේ පන්තියෙ කුරහන් තලප කන බයියව මදි උනා හැම්බේකන් කන ටොයියො රජ කර ගත්ත,කොහොමද දැන් සනීප ඇති කට්ටියට.:angry::angry: