කාර් ගැන ආස කොල්ලන්ට - අද හවස ග්‍රීන් පාත් -
අද හවස කලම්බු ඩ්‍රැග් රේස් බලන්න සෙට් වෙමු.
දන්නව නෙ තියන තැන. විහාර මහා දේවී පාර්ක් එක අයිනේ පාර. ග්‍රීන් පාත් කිවුවම ඉතින් කවුරුත් දන්නවා නෙ.හොඳ ඉවෙන්ට් එකක් වෙයි..
දන්නෙ නැති අයට ....
ඩ්‍රැග් රේස් එකක් කියන්නේ නිශ්චිත දුර ප්‍රමානයක් අතරෙ (සතපුම් කාලක්) කාර් එක උපරිම වේගයෙන් යන එක.
ගොඩක් වෙලාවට මේ පාරෙ වන්ගු නැහැ.
මේ ග්‍රීන් පාත් එකේ තියන පාරෙ දුර මිටර් 350ක් විතර.
මේ තරඟ වලදී ගොඩාක් ම වැදගත් වෙන්නේ ත්වරනය තම්යි. ඒ කිඋවෙ කවුරුත් දන්න භාශවෙන් නම් පිකප් එක.
මේ ඩ්‍රැග් රේස් ගොඩාක් ම ජනප්‍රිය ඇමරිකාවෙ තමයි.
මසල්ස් කාර් එහෙම හදලා තියෙන්නේ මේ වඩේටම තමයි.
ඒත් යුරෝපියන් මෝටර් රත වල ගොඩාක් අලුත් ඉලෙක්ට්‍රොනික් ගැජට් තියනවා උපරිම පිකප් එකක් ගන්න.
ලෝන්ච් කන්ට්‍රෝල් එක තමයි වඩාත් ම වැදගත්.
ඉතින් ලෝකයේ ගොඩාක් පොහොසත් රට වල තරුනයින්ට මේ වාහන සිහිනයක් නෙවෙයි.
ඒත් අපි වගේ දුප්පත් රටක ඉතින් අපිට මේවා හැමදාම සිහින තමා.අපි ඉතින් අවුරුදු 20ක් විතර පරන කාර් වලින් ඩ්‍රැග් රේස් යනවා...
...........
කමක් නැඇ හවස සෙට් වෙලාම බලමු. අලුත් බඩු ටිකකුත් අවිල්ලා කියලා ආරන්චියි...........
එහෙනම්,, හවසට ග්‍රීන් පාත් එකේදි...