ගොඩක් වෙලාවට දුර යන කෙනෙක් නිසා හරියන එකක් නෑ බන් .බැටරියට කෙල වෙද්දී මුලින් ඔය ගාන ගියත් පස්සේ බැරි වෙයි ..
labai thama.
oya gana batteryen yanawanam mata galapenama wahane
ගොඩක් වෙලාවට දුර යන කෙනෙක් නිසා හරියන එකක් නෑ බන් .බැටරියට කෙල වෙද්දී මුලින් ඔය ගාන ගියත් පස්සේ බැරි වෙයි ..
labai thama.
oya gana batteryen yanawanam mata galapenama wahane
2017එක නේ අර නිව් ලුක් එකෙන් එන්නේ ..කලින් මන් දැක්ක ලක්ෂ 56 ට ගෙන්නපු එකක් ..ලක්ෂ 45 -50 අතර ගන්න පුළුවන් වෙයි ගොඩක් දුරටජපන් වලම ලක්ෂ 38 ක් ද කොහෙද වෙනවා ..එහෙ ගැනත් අඩු වෙයි ටික දවසකින් එතකොට 5 මිලියන් ඇතුලත ගන්න පුළුවන්
![]()
16 එකෙන් පැය 8 යි ...8 එකෙන් පය 16 යි ..ෆාස්ට් චාජින් ගැන නොදනිමිමේක Full චාර්ජ් වෙන්න කොච්චර වෙලාවක් යනවද මචන්
ගෙදර ඉදන්ම චාර්ජ් කරගන්න පුලුවන්ද ?

16 එකෙන් පැය 8 යි ...8 එකෙන් පය 16 යි ..ෆාස්ට් චාජින් ගැන නොදනිමි![]()

200km අනේ මන්ද බන් මේවා ලංකාවට ගැලපෙනවද කියලා ..ලංකාවේ ඩස්ට් එක වැඩිනේ ..මහම මහා ගොන් තීරණ මේවානම් ...හයිබ්රිඩ් එක ඉස්සෙලා අනිවාර්ය කරලා පස්සේ මේකට බහින්න තිබුනේ ....දැන් හෝ ගලා මේවා අරන් මිනිස්සු අමාරුවේ වැටෙයි ..

වැරදුන 3 kw එකෙන්නම් පැය 16 යි 6kw එකෙන් නම් 8 යි කියලා තියෙන්නේ16 එකෙන් කිව්වේ![]()
ගොඩක් වෙලාවට දුර යන කෙනෙක් නිසා හරියන එකක් නෑ බන් .බැටරියට කෙල වෙද්දී මුලින් ඔය ගාන ගියත් පස්සේ බැරි වෙයි ..

දුර යන්න ඇල්ටෝ එකක් ගනින් ..ලග දුවන්න මේක තියා ගනින් ..සිම්පල් නේ
sathiyakata dekakata sarayak durakata nogiyoth stress wage
ehema nathnam below 10 km. max 60

දුර යන්න ඇල්ටෝ එකක් ගනින් ..ලග දුවන්න මේක තියා ගනින් ..සිම්පල් නේ![]()


reminding 8-9 years back.
hybrid pareekshanaagara meeyo. blah blah
එහෙනම් fb 15 එකක් හොයා ගනින් මන් දැක්කා 22-25 අතර තියනවා
alto magul
pack wela yanna bea.
pagala yanna puluwan wenna one

ඇයි නැත්තේ මනුස්සයෝ හොර හයිබ්රිඩ් වැගන් ආර් එකේ 21 ක් තෙල් වැඩ .අර ඇල්ටෝ ලඩමේවත් එතරම් වැඩ නෑ ..1500ccරේන්ජ් එකේ යන ඒවායේ තෙල් 18ක් වගේ වැඩ ..හයිබ්රිඩ් එක මචන් 200ක් දුවලා නවතින්නේ නැහැනේ ..අනික හයිබ්රිඩ් එකේ ඔය කියන තරන් ඉතුරුවක් නැහැ මචන් ( මම එකක් පවිච්ච්චි කරලා තියෙනවා ) අනේ මන්ද මුලින්ම නැතුව තව ටිකක් ඩිවලොප් උනහම ගත්තනම් හරි 600KM වත් පදින්න ලැබුනොත් බය නැතුව ගන්න පුළුවන්නේ ..
නුවර එකෙක්ට බය නැතුව කොළඹ ගිහින් එන්නවත් පුළුවන්නේ

reminding 8-9 years back.
hybrid pareekshanaagara meeyo. blah blah
හයිබ්රිඩ් එක මචන් 200ක් දුවලා නවතින්නේ නැහැනේ ..අනික හයිබ්රිඩ් එකේ ඔය කියන තරන් ඉතුරුවක් නැහැ මචන් ( මම එකක් පවිච්ච්චි කරලා තියෙනවා ) අනේ මන්ද මුලින්ම නැතුව තව ටිකක් ඩිවලොප් උනහම ගත්තනම් හරි 600KM වත් පදින්න ලැබුනොත් බය නැතුව ගන්න පුළුවන්නේ ..
නුවර එකෙක්ට බය නැතුව කොළඹ ගිහින් එන්නවත් පුළුවන්නේ
