කාර් චාර්ජ්

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    labai thama.
    oya gana batteryen yanawanam mata galapenama wahane:)
    ගොඩක් වෙලාවට දුර යන කෙනෙක් නිසා හරියන එකක් නෑ බන් .බැටරියට කෙල වෙද්දී මුලින් ඔය ගාන ගියත් පස්සේ බැරි වෙයි ..
     
    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    2017එක නේ අර නිව් ලුක් එකෙන් එන්නේ ..කලින් මන් දැක්ක ලක්ෂ 56 ට ගෙන්නපු එකක් ..ලක්ෂ 45 -50 අතර ගන්න පුළුවන් වෙයි ගොඩක් දුරට :baffled:ජපන් වලම ලක්ෂ 38 ක් ද කොහෙද වෙනවා ..එහෙ ගැනත් අඩු වෙයි ටික දවසකින් එතකොට 5 මිලියන් ඇතුලත ගන්න පුළුවන් :rolleyes:

    මේක Full චාර්ජ් වෙන්න කොච්චර වෙලාවක් යනවද මචන්

    ගෙදර ඉදන්ම චාර්ජ් කරගන්න පුලුවන්ද ?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේක Full චාර්ජ් වෙන්න කොච්චර වෙලාවක් යනවද මචන්

    ගෙදර ඉදන්ම චාර්ජ් කරගන්න පුලුවන්ද ?
    16 එකෙන් පැය 8 යි ...8 එකෙන් පය 16 යි ..ෆාස්ට් චාජින් ගැන නොදනිමි :baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    200km අනේ මන්ද බන් මේවා ලංකාවට ගැලපෙනවද කියලා ..ලංකාවේ ඩස්ට් එක වැඩිනේ ..මහම මහා ගොන් තීරණ මේවානම් ...හයිබ්‍රිඩ් එක ඉස්සෙලා අනිවාර්ය කරලා පස්සේ මේකට බහින්න තිබුනේ ....දැන් හෝ ගලා මේවා අරන් මිනිස්සු අමාරුවේ වැටෙයි ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    reminding 8-9 years back.
    hybrid pareekshanaagara meeyo. blah blah :P
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ඔකේ අව්ල වෙන්නේ බන් අපි ෆෝන් එක චාර්ජ් කරන විදිහට හැමදාම කර එක ෆුල් චාර්ජ් කරන්න ගියොත් කෙල වෙනවා. පෙට්‍රල් කාර් එකක නම් තෙල් ඉවර වීගෙන යනකොට තෙල් ගහන එකනේ කරන්නේ, එත් මේකේ එහෙම කරන්න හිතෙන්නේ නැහැනේ , කොයි වෙලේ ට්‍රැෆික් එකක් ,දුර ගමනක් සෙට් වෙඉද කියල බයෙන් ඉන්න නිසා, හැම වෙලේම බැටරි ෆුල් කරන ඉන්න හිතෙන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගොඩක් වෙලාවට දුර යන කෙනෙක් නිසා හරියන එකක් නෑ බන් .බැටරියට කෙල වෙද්දී මුලින් ඔය ගාන ගියත් පස්සේ බැරි වෙයි ..

    sathiyakata dekakata sarayak durakata nogiyoth stress wage :D
    ehema nathnam below 10 km. max 60
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    reminding 8-9 years back.
    hybrid pareekshanaagara meeyo. blah blah :P

    හයිබ්‍රිඩ් එක මචන් 200ක් දුවලා නවතින්නේ නැහැනේ ..අනික හයිබ්‍රිඩ් එකේ ඔය කියන තරන් ඉතුරුවක් නැහැ මචන් ( මම එකක් පවිච්ච්චි කරලා තියෙනවා ) අනේ මන්ද මුලින්ම නැතුව තව ටිකක් ඩිවලොප් උනහම ගත්තනම් හරි 600KM වත් පදින්න ලැබුනොත් බය නැතුව ගන්න පුළුවන්නේ ..

    නුවර එකෙක්ට බය නැතුව කොළඹ ගිහින් එන්නවත් පුළුවන්නේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හයිබ්‍රිඩ් එක මචන් 200ක් දුවලා නවතින්නේ නැහැනේ ..අනික හයිබ්‍රිඩ් එකේ ඔය කියන තරන් ඉතුරුවක් නැහැ මචන් ( මම එකක් පවිච්ච්චි කරලා තියෙනවා ) අනේ මන්ද මුලින්ම නැතුව තව ටිකක් ඩිවලොප් උනහම ගත්තනම් හරි 600KM වත් පදින්න ලැබුනොත් බය නැතුව ගන්න පුළුවන්නේ ..

    නුවර එකෙක්ට බය නැතුව කොළඹ ගිහින් එන්නවත් පුළුවන්නේ
    ඇයි නැත්තේ මනුස්සයෝ හොර හයිබ්‍රිඩ් වැගන් ආර් එකේ 21 ක් තෙල් වැඩ .අර ඇල්ටෝ ලඩමේවත් එතරම් වැඩ නෑ ..1500ccරේන්ජ් එකේ යන ඒවායේ තෙල් 18ක් වගේ වැඩ ..
    pure petrol තියන නිසාන් ටිඩා 1300 cc වගේ ඒවයෙත් නැතිනම් පෙට්‍රල් 10-12ක් වත් වැඩ නෑ :baffled:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    reminding 8-9 years back.
    hybrid pareekshanaagara meeyo. blah blah :P

    aHR0cDovL3d3dy5saXZlc2NpZW5jZS5jb20vaW1hZ2VzL2kvMDAwLzA3Mi8zNzgvb3JpZ2luYWwvZ29sZC1iYXJzLmpwZWc=
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හයිබ්‍රිඩ් එක මචන් 200ක් දුවලා නවතින්නේ නැහැනේ ..අනික හයිබ්‍රිඩ් එකේ ඔය කියන තරන් ඉතුරුවක් නැහැ මචන් ( මම එකක් පවිච්ච්චි කරලා තියෙනවා ) අනේ මන්ද මුලින්ම නැතුව තව ටිකක් ඩිවලොප් උනහම ගත්තනම් හරි 600KM වත් පදින්න ලැබුනොත් බය නැතුව ගන්න පුළුවන්නේ ..

    නුවර එකෙක්ට බය නැතුව කොළඹ ගිහින් එන්නවත් පුළුවන්නේ

    pahadiliwama risk ekak tye.
    eth itin thel natiwenakamma indiy api mehema giyoth.
    thel nathiwenna lanwenakota loku revolution ekak awilla wahana sampurrnayenma wenas wela polowe yanne nea.
    danma pulu puluwan ewayen paare yanna one :baffled: