කාර් තියෙන සිංහලු

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ලක්ස ගනන් දීල වාහන අරගෙන මේ පාරෙ ඉන්න එක එක හිගන්නො දාගෙන යන්න පිස්සුද
    ශිහ්

    මම නන් වාහෙනෙ යනකොට ඔය බස් හොල්ට් වල ඉන්න එවුන්ට කින්ඩියට හිනා වී ගෙන යන්නෙ
    හැහ්
    1655234770204.png
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,600
    6,865
    113
    වදුරව
    ලක්ස ගනන් දීල වාහන අරගෙන මේ පාරෙ ඉන්න එක එක හිගන්නො දාගෙන යන්න පිස්සුද
    ශිහ්

    මම නන් වාහෙනෙ යනකොට ඔය බස් හොල්ට් වල ඉන්න එවුන්ට කින්ඩියට හිනා වී ගෙන යන්නෙ
    හැහ් (2)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene
    ලක්ස ගනන් දීල වාහන අරගෙන මේ පාරෙ ඉන්න එක එක හිගන්නො දාගෙන යන්න පිස්සුද
    ශිහ්

    මම නන් වාහෙනෙ යනකොට ඔය බස් හොල්ට් වල ඉන්න එවුන්ට කින්ඩියට හිනා වී ගෙන යන්නෙ
    හැහ්
    අඩෝ සිටානෝ ගහනව තොට ගල්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ලක්ස ගනන් දීල වාහන අරගෙන මේ පාරෙ ඉන්න එක එක හිගන්නො දාගෙන යන්න පිස්සුද
    ශිහ්

    මම නන් වාහෙනෙ යනකොට ඔය බස් හොල්ට් වල ඉන්න එවුන්ට කින්ඩියට හිනා වී ගෙන යන්නෙ
    හැහ්
    නමේම තියෙනවනෙ කතාව....
    "සෝලෝ රයිඩර්"....ආයෙ ඉතිං ගෑනිවවත් දාගෙන යන්නෙ නෑ.... තනියම තමයි ගමන...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මම නම් දාගෙන යන්නේ. මාතලේ අයව. බයික් එකේ ගියොත් නම් දාගෙන යන්නේ නැහැ. ඉස්කෝලේ ළමයි නග්ග ගන්න නම් බයයි බං. මම ඔෆිස් යන උන් නග්ග ගන්නවා. ගෑනු පිරිමි දෙකම නැග්ගා ගනිල්ලා. නැත්නම් ආයේ වෙන වෙන ප්‍රශ්න. බස් හෝල්ට් එකකින් නග්ග ගත්තම බය වෙන්න දෙයක් නැහැ. ඔෆිස් යන අය කවුද මැරයෝ කවුද කියලා ඇදුන ගන්න පුළුවන් නේ.

    සමහර අය මට බහිද්දී සල්ලිත් දෙනවා. උබලත් පුළුවන් නම් දාගෙන යන්න.
    වාහනේ ලේලන්ඩ් එකක්ද???
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඉස්සර නම් දන්න එවුනුයි නොදන්න එවුනුයි ඔක්කොම දාගෙන ගිය. දැන් නම් දුරින් නෑදෑ වෙන කෙනෙක් හරි හොදම යාලුවෙක් දැක්කොත් හරි විතරයි දාගෙන යන්නේ. කොහොවත් යන ගූ කෙස් වලට සෙට් වෙන්න බැරි නිසා එහෙම කරන්නේ.
     
    • Love
    Reactions: ChoronaSottiya

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    Eka eka unwa dagena yana eka wasiyak ganna hithannepa bro. Manussakamata eka parak deparak karapan, Hamadama uba oken profit ganna karanna giyoth uba nikanma unge Driver wei. Anika adurana un tika dawasakin salli dena ekath nawaththai. mage adahasa meka
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    muu yako

    ලක්ස ගනන් දීල වාහන අරගෙන මේ පාරෙ ඉන්න එක එක හිගන්නො දාගෙන යන්න පිස්සුද
    ශිහ්

    මම නන් වාහෙනෙ යනකොට ඔය බස් හොල්ට් වල ඉන්න එවුන්ට කින්ඩියට හිනා වී ගෙන යන්නෙ
    හැහ්
     
    • Haha
    Reactions: Solo Rider

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    Gotta ta chande Deepu ewun inne wedi hariyak.. Eka Nisa ekekwath daagena yanna hithenne nehe