kothanada machan car ignition coil eka thiyenne? Eka hariyatama check kara ganne kohomada? Please help me.
Thanks.


මචන් ඕකට කරන්න තියන්නේ වෙන හොදට දුවන car ඒකක ඒකක් දාල බලපන් power electrical කරන EFI පොරකර පෙනුවේ නැත්ද උන් දනවානේ case ඒක උබේ දත ගලවන්න බලයි
check kara ඔය ලෙඩ අහුවෙන එකක් නැහැ මචෝ අපේ අයියලගේ හැටි දනවානේ
මචන් Ignition Coil කිව්වේ Distributor එකටද?
![]()

coil ekak gihin wenna athi. ethakota cylinder 4n 3i wada karanne. unbalance wela dedaranawa. loku speeds waladi dedaranna na rpm wadi nisa. coil check karala balapan.
-- mulinma kone koil ekak disconnect karala start karala gahenawada balapan.
ita passe eeka connect karala mada ekak disconnect karala gahenawada balapan![]()
ඔය වැඩේ කරලා බැලුවා මචං, ඒත් එහෙම අවුලක් නම් නෑ.
ඔවා කරාට හරි යන්නේ නැහැ අර EFI අනම් මන් කරපු පොරට ටිකක් පෙන්නන්න නැත්නම් ඕක මාරු කරලා දාන්න වෙන කාගවාහරි තියනවනම් 110 ඒකක් ටිකක් ඒක ඒක ඕකට දාල බලන්න
