කාර් ප්‍රශ්නයක් අහන්නයි යන්නේ, බනින්න නම්
යාළුවනේ,
කාර් ප්‍රශ්නයක් අහන්නයි යන්නේ, බනින්න නම් එපා උඹට හැමදාම ප්‍රශ්න කියලා.

මගේ කාර් එක TOYOTA Corolla AE110 (Year: 1998 / Auto Transmission)
කාර් එක නම් සුපිරි භාණ්ඩේ. පුංචි පුංචි ලෙඩ දෙක තුනක් ආවා තමයි, එත් ඔයාලට ස්තුතිවෙන්න දැන් ඒවා සනීපයි.

කාර් එක අරන් මාස 6ක් වගේ වෙන්නේ. ගත්තට පස්සේ, Engine Mounts, CV Joints, Break pads, Spark plugs, Air Filter, Fuel Filter, Fuel Pump, Cam Cover Gasket, Plug seals, PCV Valve, Engine Oil, Power Steering Oil අළුතෙන් දැම්මා. Full Scan කරලා Engine Tune UP එකකුත් කළා. Tune UP එක කරද්දී Injectors Ultra sound වලින් clean කළා. Throttle Body එක IAC Valve එක එහෙමත් Clean කළා.
ඒත් මේ ළඟදී ඉඳලා පොඩි අමුත්තක් මට දැනෙනවා. සමහරවිට මේ කේස් එක මුල ඉඳලා තියෙන්න ඇති, ඒත් දැනෙන්න පටන් ගත්තේ ළඟදී ඉඳලා.
කාර් එක start කරලා ටික දුරක් ගියාට පස්සේ (ඒ කියන්නේ Engine එක සාමාන්‍ය ගානට Heat වුණාට පස්සේ) එන්ජින් එක පොඩ්ඩක් ගැහෙන්න පටන් ගන්නවා.
ඒත් එහෙම වෙන්නේ පැයට කිලෝමීටර් 3-15 අතර වගේ යද්දී (ට්‍රැෆික් එකේ යද්දී)
Speed යද්දී නම් කිසිම අවුලක් නෑ. Smoothy යනවා. ලෙඩක් හොයන්නවත් බෑ.
හෙමින් Reverse කරද්දීත් එන්ජින් එක ගැහෙන්න පටන් ගන්නවා. ටිකක් පාගලා Reverse කරද්දී ගැහෙන එක නතර වෙනවා.
ඉතින් යාළුවනේ, මට මේ ප්රශ්නය විසඳා ගන්න උදවු කරන්න. මට මේ වෙලාවේ ඔයාලගේ උදවු අත්‍යවශ්‍යයි.
ඉතින් දන්නා අය Comment එකක් දාන්න. දන්නේ නැති අය BUMP එකක් දාලා Support එකක් දෙන්න.
Thanks

Last edited: