කාර් ප්‍රශ්නයක් අහන්නයි යන්නේ, බනින්න නම&#3530

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    kothanada machan car ignition coil eka thiyenne? Eka hariyatama check kara ganne kohomada? Please help me.
    Thanks.

    මචන් ඕකට කරන්න තියන්නේ වෙන හොදට දුවන car ඒකක ඒකක් දාල බලපන් power electrical කරන EFI පොරකර පෙනුවේ නැත්ද උන් දනවානේ case ඒක උබේ දත ගලවන්න බලයි :lol::lol:
    check kara ඔය ලෙඩ අහුවෙන එකක් නැහැ මචෝ අපේ අයියලගේ හැටි දනවානේ
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0

    මචන් Ignition Coil කිව්වේ Distributor එකටද?
    493372872_806.jpg
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මචන් Ignition Coil කිව්වේ Distributor එකටද?
    493372872_806.jpg

    high-energy-ignition-coil.jpg

    Ignition006.jpg

    wire 4 ඒලියට ඒන ඒක නමේ තනි wire ඒක එලියට ඒන ඒක ඊට පසේ තමා distributor ඒකට යන්නේ distributor තමා wire 4 තියන්නේ

    Ignition-coil-distributor.jpg
     
    Last edited:

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    TOYOTA Corolla AE110 එකේ තියෙන්නේ මේ වගේ Ignition Coil එකක්.
    29f1c7f1daa02116782357a02b785f74.png

    19500B 90919-02164 COIL ASSY, IGNITION. COIL ASSY, IGNITION (05.1995-08.2000) 4AFE,5AFE..AE11*

    90919-02164%20Ciol.jpg
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    coil ekak gihin wenna athi. ethakota cylinder 4n 3i wada karanne. unbalance wela dedaranawa. loku speeds waladi dedaranna na rpm wadi nisa. coil check karala balapan.

    -- mulinma kone koil ekak disconnect karala start karala gahenawada balapan.
    ita passe eeka connect karala mada ekak disconnect karala gahenawada balapan :oo:
     
    ඔය වැඩේ කරලා බැලුවා මචං, ඒත් එහෙම අවුලක් නම් නෑ.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මට නම් හිතෙන්නේ රෙඩියෙටර් ෆෑන් එක අයිඩ්ල් වෙනකොට තෙරේන ලොඩ් එකේ වෙනස ද දන්නේ නෑ... හිමින් යනකොට හරි නවත්තලා තියෙන කොට හරි තමයි ඒක තෙරෙන්නේ
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ඔය වැඩේ කරලා බැලුවා මචං, ඒත් එහෙම අවුලක් නම් නෑ.

    ඔවා කරාට හරි යන්නේ නැහැ අර EFI අනම් මන් කරපු පොරට ටිකක් පෙන්නන්න නැත්නම් ඕක මාරු කරලා දාන්න වෙන කාගවාහරි තියනවනම් 110 ඒකක් ටිකක් ඒක ඒක ඕකට දාල බලන්න
     
    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    ඔවා කරාට හරි යන්නේ නැහැ අර EFI අනම් මන් කරපු පොරට ටිකක් පෙන්නන්න නැත්නම් ඕක මාරු කරලා දාන්න වෙන කාගවාහරි තියනවනම් 110 ඒකක් ටිකක් ඒක ඒක ඕකට දාල බලන්න

    අඳුරන කෙනෙක් ළඟ 110 එකක් නෑ මචං :no:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    40-60 Kmph අතර දී නේද මෙහම වෙන්නනේ ?

    වහාම timing belt එක මාරු කරගන්න .