කාර් බිස්නස් එකක් පටන් ගන්න ?

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    කාර් බිස්නස් එකක් පටන් ගන්න ?

    කස්ටියම මට පොඩි help එකක් දෙන්න සහෝදරවරුනි.
    මගේ අදහසක් තියෙනවා 10 ලක්ෂ වලට අඩු වාහන අත්පිට මුදලට අරගෙන පොඩිවට ගෙදර තියන් විකුනන්න.
    පසුවට පාර අයිනේ පොඩි ප්ලේස් එකක් අරන් වාහන කීපයක් දාල රිය පොලක් වගේ දන්නා අසයි

    මේ වගේ දෙයකට බහිද්දී මොනවද අපි මුලින් බලන්න ඕනේ.
    මේක සාර්ථක ව්‍යාපාරයක්ද
    නීතිමය තත්වය කෙසේද

    මන් ගන්න අදහස් කරන වාහන වර්ගයන්
    TOYOTA DX WAGON(72,EE96),Nissan B12,HB12,FB12, Toyota AE80 - 10 ලක්ෂ වලට අඩු වාහන

    මේවත් බලනවා ගන්න
    Maruti K numbers (KA,KB,KC,KE,KF),Nissan B13,FB13,Alto 800,

    මේ වගේ බිස්නස් එකක් පටන් ගන්න උපදෙස් ටිකක් ඕනේ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Podi margin thiyenne. Jarawakata ahu unoth loku padu.
    Echchara laaba naha laksha 10ta adu ewa walin witharak.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඩේලි පොලියට දෙන එකෙක් බලලා ලක්ෂයක් දීපන් ඊට වඩා ලාබයි :D
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    auction වලින් වාහන ගේන්න. (ඕනේ නම් pm කරන්න auction වල link දෙන්නන්.) යන්න කලින් market price එක බලා ගෙන යන්න.
    ටික කාලයක් යනකම් එකම ජාතියේ කාර් ගේන්න. කැමති නම් හැමදාටම. එතකොට ඔයාට වරදිනවා අඩුයි. ඒ කාර් එක ගැන A-Z දන්න නිසා.
    ඔයා කියලා තියෙන කාර් වලින් Maruti K numbers (KA,KB,KC,KE,KF) විතරක් ගන්න. අනිත් ඒවා දෙන්න අමාරුයි.
    ජය වේවා මචන්.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    auction වලින් වාහන ගේන්න. (ඕනේ නම් pm කරන්න auction වල link දෙන්නන්.) යන්න කලින් market price එක බලා ගෙන යන්න.
    ටික කාලයක් යනකම් එකම ජාතියේ කාර් ගේන්න. කැමති නම් හැමදාටම. එතකොට ඔයාට වරදිනවා අඩුයි. ඒ කාර් එක ගැන A-Z දන්න නිසා.
    ඔයා කියලා තියෙන කාර් වලින් Maruti K numbers (KA,KB,KC,KE,KF) විතරක් ගන්න. අනිත් ඒවා දෙන්න අමාරුයි.
    ජය වේවා මචන්.

    machan need to know about vehicle auctions :)
     
    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    auction වලින් වාහන ගේන්න. (ඕනේ නම් pm කරන්න auction වල link දෙන්නන්.) යන්න කලින් market price එක බලා ගෙන යන්න.
    ටික කාලයක් යනකම් එකම ජාතියේ කාර් ගේන්න. කැමති නම් හැමදාටම. එතකොට ඔයාට වරදිනවා අඩුයි. ඒ කාර් එක ගැන A-Z දන්න නිසා.
    ඔයා කියලා තියෙන කාර් වලින් Maruti K numbers (KA,KB,KC,KE,KF) විතරක් ගන්න. අනිත් ඒවා දෙන්න අමාරුයි.
    ජය වේවා මචන්.

    machan auction walin import karana eka ganada kiwe natnm lankawe auction ganada detail tikak dipanko kattiyatama danaganna bro..
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    auction වලින් වාහන ගේන්න. (ඕනේ නම් pm කරන්න auction වල link දෙන්නන්.) යන්න කලින් market price එක බලා ගෙන යන්න.
    ටික කාලයක් යනකම් එකම ජාතියේ කාර් ගේන්න. කැමති නම් හැමදාටම. එතකොට ඔයාට වරදිනවා අඩුයි. ඒ කාර් එක ගැන A-Z දන්න නිසා.
    ඔයා කියලා තියෙන කාර් වලින් Maruti K numbers (KA,KB,KC,KE,KF) විතරක් ගන්න. අනිත් ඒවා දෙන්න අමාරුයි.
    ජය වේවා මචන්.

    Thanks machan. 20 range ekata yanna puluwan.man beluwe podi yata patan ganna.petrol car mata den hodata terenawa ekai seen ekata bahinna beluwe.
    Thanks help ekata.hoda market car tikak kiyanna bro 20 range eke denna puluwan.loku laba one ne.ekakin 30000k wath thiyenawanam goda.
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    Podi margin thiyenne. Jarawakata ahu unoth loku padu.
    Echchara laaba naha laksha 10ta adu ewa walin witharak.

    aniwa..... thanks bro.20 range ekath balanawa.

    b13 anneversory 19,300
    b14
    pesia R11 wage ewath balanawa bro
    Nissan Y10,
    Corolla ae100

    godak balala balala tama ganna one.leda wattuth thiyenawa