මචන්, මම වාහනයක් බලනවා මගේ personal use එකට.. wifeටත් ගෙනියන්න ඕන නිසා කාර් එකක් තමයි බැලුවේ....
මොකද කලින් හිතුවේ අයිමත් Double Cab එකක් ගන්න.. එත් දැන් ඒක සැප පහසු මදි කියල හිතෙනවා...
දැනට බැලුවේ Allion 260 (2013 ) or Prius (2013) unregisterd vehicles..
Budget 5Million Maximum..
මේ දෙකෙන් මොකක්ද වඩා හොද.. වඩාත් සැප පහසු සහ ආරක්ශාසහිත වාහනේ...
තෙල් නම් කලේ නැතුවට කමක් නැ..

. තියල ඇරියැහැකිබන් ඩොට් වෙන්න. ඔන්න පොටෝ දෙක තුනක් දාලා ඇති මේ ත්‍රෙඩ් එකේම බලපන්.ඒකත් හොදයි. හැබැයි ප්‍රෙමියෝ තරම් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නෑ. හැබැයි පට්ට පෙනුමයිරත්තරං;17003102 said:චික් බන් ප්‍රියස්?? මොන මල ජරාවක්ද බන් ඒ?? හතර අතේ නයවෙලා වාහන කටුවක් අරන් තෙල් ගහගන්න බැරි උන් ගන්න මෙලෝ රහකට නැති කාර් එකක්නේ බන් ඕක. ඕවා මේ ජප්පෝ හදන්නේ ග්‍රීන් කාර් විදිහට මිසක් ඉකොනොමිකල් වාහන විදිහට නෙමේ. අනික තාම ලෝකේ හයිබ්‍රිඩ් යුගයේ මුල ඉන්නේ. හරියට බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී ආපු කාලේ වගේ. හයිබ්‍රිඩ් ගන්න ඕනේනම් තව අව්රුදු 10කින් විතර එන එකක් ගනින්.අපේ මෝඩයොත් පිටසක්වල පෙනුම තියෙන මෙලෝ රහකට නැති හයිබ්‍රිඩ් අරන් තෙල් ඉතුරු කරන් දුවලා දුවලා එකපාර ඒ ඉතුරු කරපු සල්ලි ටිකයි තව අති කීයක් හරියි දාලා බැටරි දානවා,කාර් එකත් නිකන් පපඩම වගේ. හැප්පුනොත් කාර් එක අඩියේ අඩියේ කෑලි වලට කපන්න ඕනේ ඇතුලේ ඉන්න උන් එලියට ගන්න (දැන් රිදුන උන් දුවන් එයි )
මිලියන 5ක් තියෙනවනම් කතා දෙකක් නෑ ගනින් premio එකක්. ප්‍රෙමියෝ එක කොල්ලයි බල්ලයි ගාවයි හැම තැනම තියෙන නිසාත්, අඩුවට සෙට් උන නිසාත්, මම ගෙනාවා බ්‍රෑන්ඩ්නිව් ආපු 2013 බී17 සිල්බි එකක්. මම ගද්දි කොලබින් පිටටවත් ගිහින් තිබ්බේ නෑ, තාම කිලෝමීර් 3000ක් වත් දිව්වේ නෑ, පට්ට වන්ඩිය. ටර්බෝ ඇන්ජිම. තියල ඇරියැහැකිබන් ඩොට් වෙන්න. ඔන්න පොටෝ දෙක තුනක් දාලා ඇති මේ ත්‍රෙඩ් එකේම බලපන්.ඒකත් හොදයි. හැබැයි ප්‍රෙමියෝ තරම් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නෑ. හැබැයි පට්ට පෙනුමයි
රත්තරං;16998083 said:
හම්බ ඌරන්ගෙන් වාහන ගන්නකොට කුනුකොල්ලෙට ඉල්ලන්නත් අමතක කරන්න එපා![]()














උඩම ගනං වල තිෙයන වාහන බැහැලා...
මැදම ගනං වල තිෙයන එ්වා ටිකක් බැහැලා.. එ්ත් ලක්ස 5ට 6ට ගන්න තිෙයන එ්වා තාම එෙහමමයි ෙන.. එ්වා අඩු නෑ :/

කියලා වැඩක් නෑ..... මතකනේ කාපු කටු..... 
රත්තරං;16998397 said:ඒකට හේතුව ඉන්දියන් බයික් කටු ගනන් ගිය එක. පල්සරෙත් කීයක්ද බන් දැන්.. ඔන්න ඕකයි සීන් එක


21.40 දැන් අවුරුදු 4කට කලින්රත්තරං;16999541 said:විට්ස් එකට වෙලා තියෙන හරිය පේනවනේ බන්. පැසෝ එක 19-20 වගේ තමා උපරිමම දෙන්න වෙන්නේ. උත්සහ කරල බලපන් ඊට වඩා කීයක් හරි තියන් දෙන්න
උබ ගත්තේ කීයටද?
ඔව් ම්චන්, උඹ කියන එක හරී... Primio එක තමා හොදම ඔප්ෂන් එක.. ඒත් 5Million ගන්න අමරුවේයි... කමක්නෑ... තවටිකක් අතින් දැම්ම කියමුකෝ...
1.8CC eka ගත්තොත් විකුනන්න බැරිවේයිද..? මම 1.5CC එකට වඩා 1.8CC එකට කැමතියි...
Pick Up wedi, Driving walata hoda nisa.....
PS
Uba kiyanne Allion ekakata ynna epa Primio ekata yannna kiyalada? Prius ekata nam mageth kemethak naa ban, Budge eke range eka nisa kiwe..
Mage requirement eka hodata pick up tiyenna ona saha tikak wegen drive karanna puluwan wenna ona... Mokada kalek idan double cab elawala purudu wela nisa..![]()
Mcn 2000 FB 15 Exsaloon 1ka budget 1 kohomada me dawaswala(Blue colour)
2003 registered HG-12**
![]()
Toyota HILUX double cab වල ගනන් කොහොමද?



රත්තරං;17002526 said:පාං ගෙඩියේ හාල් කිලෝ එකේ ලූනු තුනපහ ටිකේ මිල අඩු උනොත් වැඩිවෙයි., නැත්නම් අඩුවෙයි. මිනිස්සු හිරවෙලා ඉන්නේ. මොන වාහනද බන්
ආස්චර්‍ය මාමේ....... 
රත්තරං;16998083 said:
හුගක් අය මේ ගැන අහන නිසයි දාන්නේ
ලංකාවේ කාර් මාකට් එක නිල් වෙන්න බැහැගෙන යනවා. ඒත් තාමත් සමහර උන් හිතන් ඉන්නේ අව් රුදු ගානක් පට්ටගහපු යකඩ ලඩි රත්තරං කියලා. එක එකාට අහුවෙන්න එපා. මෙන්න මේ දවස්වල වාහන මාකට් එක. තව මාස දෙක තුනකින් තව බහිනවා
මේ මිලගනන් තර්කානුකූලව බලපන්. වැඩේ තේරෙයි
මේ ගනන් වලට යන්නේ ලඩි නෙමේ. හොද තත්වේ ඒවා.(<130000km ) ඒ නිසා අඩුපාඩු වලට තව අඩු වෙනවා
ඇලියොන් 260 2007 - ලක්ශ 35-36 අතර ( උපරිමම 37යි)
ඇලියොන් 240 2002 - ලක්ශ 25-26 අතර (2006/2007 ආපුවට උනත් 31න් එහා දෙන්න එපා. ඊට හොදයි තව ලක්ශ 5ක් දාලා 260කට යන එක)
කොරොල්ලා 141 ඇක්ශියෝ 2007 - ලක්ශ 30-32 අතර
කොරොල්ලා 141 2008 - ලක්ශ 27-28.50 අතර
කොරොල්ලා 121 2006/7- ලක්ශ 26න් එහා නම් දෙන්න එපා මේවට.පැට්‍රල් චුට්ටක් වැඩිපුර කරනව කියල පට්ට ගහපු පරන ගොනා මොඩල් 121 ලක්ශ 26ට එහා දීලා ගන්නවට වඩා හොදයි තව ටිකක් දාලා 141 එකක් හරි ඇක්ශියෝ එකක් හරි ගන්න එක. ඕක 2006/2007 වෙනකන් ආවනේ. මමනම් කියන්නේ 2006/2007 1500cc එකකට උනත් 25-26ට වඩානම් දෙන්න එපා
ඔය G H J නොම්බර 121 නම් යන්නේ 22යි 23යි
කොරොල්ලා 110 - 18ක් වගේ තමා
අනිත් ඒවා ඉතින් ටොයොටා කාර් එක්ක සංසන්දනය කරල ගනිල්ලා. උදාහරනෙකට ඔය නිසාන් ටීඩා 2007 එකක් එහෙම දැන් යන්නේ 25 අවට. පට්ට ගහපු 2003/2004 121 ගන්න වෙලේ 24-25ක් දීලා ටීඩා එකක් ගන්න එක ලාබයි
හම්බ ඌරන්ගෙන් වාහන ගන්නකොට කුනුකොල්ලෙට ඉල්ලන්නත් අමතක කරන්න එපා![]()
රත්තරං;16998974 said:
මචන් මම මේ කමෙන්ට් එක දාන්නේ උබට විතරක් නෙමේ. හුගාක් උන් 121 අල්ලන් නහින්න හදනවා
fuel fuel fuel fuel fuel fuel fuel fuel fuel මේ මොකද බන් හැමවෙලේම තෙල් පස්සේ යන්නේ. තෙල් ගහන්න තෙල් ලින් හාරන්න ඕනේයෑ ඔය ශෙඩ් වල ඕනේ තරම් තියෙන්නේ. උබලට ලක්ශ 25-30 දීලා කාර් ගන්න පුලුවන්. පෙට්‍රල් ටිකක් පිච්චෙනකොට අමාරුයි.හද්ද පරන 121 ලඩියකට උනත් කරගහනවා යන්තම් තෙල් පොඩ්ඩක් කරනවනම්
141 එක 9ක් තෙල් කරනවා මනුස්සයෙක් වගේ එලෙව්වොත්
121 එක උපරිමම 14.5ක් කරයි
කිලෝමීටර් 50000ක් දිව්වොත්
141 = 5555L
121 = 3448L
වෙනස 2106L. මිල වෙනස කොහෙද බන් ලක්ශ 5ක් වෙන්නේ? අර පරන 121 ලඩි වල ස්ටීරියන් වීල් එකේ ඉදන් පොටයන්න කරකවල තියෙන්නේ. ඔය වෙනසට වඩා ගානක් යනවා ඕවා හදන්න.141 එකක් ගත්තොත් පෙට්‍රල් විතරක් ගහල අව්රුදු 5ක් දිව්වහැකි
පර්මිට් එකට ආපු කිලෝ මීටර 50000ට අඩුවෙන් දුවපු සුපිරි 141 එකක් ගත්තහැකි 27ක් 28ක් වෙද්දි with company service history. 121 රීකන්ඩිශන් ඇවිත් මීටර් හතර පස් පාර රීසෙට් කරලා ලක්ශ දෙකහමාරත් පැනලා තියෙන්නේ ඕවගේ. අපේ රටේ ඉතින් ලක්ශ එකහමාරට වඩා දුවපු ඩොක්ට සනියක් වත් නෑනේ ඉතින්. පේන්ට් හූරලා හූරලා කැට්ලොව් තලි බස්සලා තියෙන්නේ 99%ක්ම. අච්චර හොදට බ්‍රෑන්ඩ්නිව් කන්ඩිශන් තියෙන මොඩල් එක අලුත් 141 අත ඇරලා පැට්‍රල් පොඩ්ඩකට 121 පස්සේ දුවන්න එපා බන්
මෙන්න බලාගනින් 2002/2003 හදපු අව්රුදු 10-12 පරන ඔය 121 කටු වියොස් කටු බැබලි බැබලි පාරේ ගියාට ඕවගේ තත්වය
![]()
![]()
![]()
හොදට තෙල් වැඩකරන ලස්සන වියොස් එක නේ බන්??? මේවත් 121 එකේ සම වයසේ බඩු
මෙන්න බලපන් ඔය බබලන අව්රුදු 10-12 පරන 121 වියොස් කටුවල යතාර්තය
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මෙන්න දැන්නම් පුලුවන් උබලා වගේ උන්ව අන්දන්න
![]()
![]()
මොකෝ කියන්නේ? 121ද 141ද?
දැන්වත් ලංකාවේ තියෙන මන්ද බුද්දික වාහන මාකට් එකෙන් මිදියල්ලා බන්

රත්තරං;17000560 said:අනේ බන් ඔච්චර පරන ඒවට ගනන් කියන්න බෑ. ජීවිතේට අරගෙනත් නෑ. වාහනේ තත්වේ අනුව තමා

රත්තරං;17000665 said:මගෙත් ගාන 12.50යි. 1300 එක මී හරකා වගේ. යන්න බෑ
මටනම් නිකන් දුන්නත් පාවිච්චියටනම් 1300cc කාර් එපෝ
කොරියන් ජරාව ගන්න එපාසිරා මචන් thread එක.මමත් hyundai accent එකක් 10ට සෙට් වෙල ගන්න හිටියේ.එත් එදා මම දාපු thread 1ට වැටුණු comments දැක්කම එක එපා උන.තව ටික දවසක් ඉදල 15 කට විතර එකක් ගන්නවා.තව ටික දවසකින් N16 එකක් 15කට සෙට් වෙයිද මචන්
මොකක්ද මේක ??? මේකත් ඉතින් 1300CC නේ බන්. අනික පෙට්ට්‍රල් කිරිල්ල නම් ෂුවර් කරන්න බැ වගේ නේද මේකේ.![]()