කාර් මාකට් එක 8-11-2014

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සින්හලු ජබුක්

    මාකට් කිව්වොත් ඕනෙ කසිකබලක් ගනි ලන්කාවෙ ගොන් හරක්, කොන්ඩෙම් වෙලා දිග ඇරපු ජරාවක් උනත් ගනි පෙට්‍රල් වැඩ කිව්වොත්. 121 වල රැක් යන්නෙ සති ගානෙන් ගානට හරි පාරක ගියොත් , දැන් කොහොමත් පිස්ටන් රින්වත් මාරු කරපු නැති 110-121 එකක් හොයාගන්න ලේසි නෑ , බලපු ගමන් නම් ෆුල් කන්ඩිශන් අරන් සතියක් පදිනකොට තමා තේරෙන්නෙ බඩු බනිස් කියල :rofl:

    පුදුම 121 උනක් බන්. 121 හොදයි තමා හැබැයි ඒ කාලේ. දැන් අනික් රටවල තිබ්බ 121 උනු කරලා 141 හදලා:rofl::rofl: අනික ඔය 121 එකේ හැම එකම තෙල් කරන්නේ නෑ. 1500cc ආපු ඩොමෙස්ටික් එක විතරයි කරන්නේ. 1600cc එක,1800cc එක එහෙම අනික්ව වගෙම තමා. 1300cc ලබ්බ මෙලෝ රහකට නෑ. කන්දක් අදිනකොට ලෝඩ් එක හිටියොත් ඇක්සිලේටරේට ගඩොලක් තියල ගිහින් ප්ලේන්ටියක් ගහල ආවහැකි

    අනික් එක අර ඩොල්ෆින් මගුල. අනූ ගනන් වල මුල ඒවා විස්සෙන් එහා. ඒවා දැන් බුලට් පෲෆ් ඒ තරමට බොඩි වල කැට්ලොව්:baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1300 cc wala awula mokakda?

    1300cc car wala awula mokakda?
    අව්ල මේකයි....

    වාහනයක බර:බල කියලා අනුපාතයක් තියෙනවා. ඒ කියන්නේ බරට බල අනුපාතය
    ඕක ලොකු වෙනසක් උනොත්(බර පැත්තෙන් හෝ බල පැත්තෙන්) තෙල් කරන්නේ නෑ. බර - බලට වැඩි වුනොත් අදින්නෙත් නෑ. එතකොට ඔටෝ ගියර් එකක් නම් 1,2,3 ගියර් වලම තමා වාහනේ යන්නේ. බර ගියර් වල RPM එක වැඩී, යද්දි තෙල් බොනවා. අන්න ඒකයි සෙඩෑන්වල 1300cc ඇන්ජිමට වඩා 1500cc එක ලොකු වෙලත් හොදට තෙල් කරන්නේ.1300cc එක මැදපෙරදිග වගේ රටවලට හොදයි. ඒත් අපේ රටවල් වලට ලග පිකප් කර කරා යන්න බෑ ඕවගේ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,675
    113
    රත්තරං;17004621 said:
    මනුස්සයෙක් ජීවත් වෙන්නෙත් අව්රුදු කීයද බන්? ඉතින් ඕවා පවතියිද?

    salli nane machan 5k wage tama gana mata indian car nan ganna onema na. itin car ekak ganna one nisai ahuwe? 5kta ganna puluwan honda japan car ekak kiyapanko :confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Mchn uba Peugeot 406 gana mokada hitanne?

    හොද සැප පෙනුම තියෙන කාර් එකක්. ඒත් ලංකාවේ පාවිච්චි කරන්න බෑ, පාර්ට්ස් පට්ට ගනන් හොයාගන්නත් අමාරුයි. තෙලුත් 8-10 වගේ කරනවා.

    ජැක් ස්පැරෝස් (නම ඉංග්‍රීසියෙන්ම විතරක් තියෙන කෙනා ) ගාව ඕකක් තියෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    salli nane machan 5k wage tama gana mata indian car nan ganna onema na. itin car ekak ganna one nisai ahuwe? 5kta ganna puluwan honda japan car ekak kiyapanko :confused:

    මචන් දැනට බයික් එකක් පැදලා සල්ලි ටිකක් එකතු කරගනින්. ඕවට කරගහන්න එපා

    ඕනේමනම් ලාන්සර් බොක්ස් එකක් ගනින් බොඩි හොද එකක්. ඇන්ජින් නම් ඕනේ මගුලක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan

    MAZDA 3 and axela kiyanne intentional and domestic models dekada

    me dawaswala makkey ganan :P

    ඔව් මචන්. මම දැන් මෙහෙම කිව්වහම කට්ටිය රිදිල දුවන් එයි. ඔය කාර් එක ලෝකේ හැම රටකම මාකට් එකේ කුජීත උන කාර් එකක් බන්. එක BJ5P තරම් ඕක ඩියුරබල් නෑ

    2003 -23
    2004 - 24
    2005 - 25
    2006 - 26 වගේ ගනන් වලට තමා යන්නේ.උන කාරයෝ ඇරෙන්න ඕවා ගන්නේ නෑ ඔය පට්ට ගනන් කිව්වට. 2007 උනත් තිස් ගනන් දෙන්න එපා. ඔය ට්‍රිප්ටොනික් ලබ්බවල් ලෙඩ දෙන්න ගත්තම හෙන ඇනේ. පුලුවන්නම් මැනුවල් එකක් ගන්න. 30කට කිට්ටු වෙනවනම් ඇක්ශියෝ එකක් ගන්න එක ඊට නුවනට හුරුයි
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    රත්තරං;17003102 said:
    චික් බන් ප්‍රියස්?? මොන මල ජරාවක්ද බන් ඒ?? හතර අතේ නයවෙලා වාහන කටුවක් අරන් තෙල් ගහගන්න බැරි උන් ගන්න මෙලෝ රහකට නැති කාර් එකක්නේ බන් ඕක. ඕවා මේ ජප්පෝ හදන්නේ ග්‍රීන් කාර් විදිහට මිසක් ඉකොනොමිකල් වාහන විදිහට නෙමේ. අනික තාම ලෝකේ හයිබ්‍රිඩ් යුගයේ මුල ඉන්නේ.

    Machan mathath premio ekak thiyenawa one num photos danum:yes: habai aluth prius eka uba drive karala thiyenawada?(2012-2013):cool:petrol consumption eka gena katha nokara immu, parana 2009 wage apu prius eka num drive karaddi hybrid ekak kiyala therenawa :yes: habi den ena eka hugak hodai ,premio 1.5 ekata wada pickup eka hodai,options wedi,premio eka wage ma comfortable,battery eka num den hugak aduwata thiyenawa,thawa tika kalakin chinese battery hitan ai aduwata one num:yes: matanum hitha ne premio,prius deken prius ekata yana eka hodai kiyala:cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17004698 said:
    ඔව් මචන්. මම දැන් මෙහෙම කිව්වහම කට්ටිය රිදිල දුවන් එයි. ඔය කාර් එක ලෝකේ හැම රටකම මාකට් එකේ කුජීත උන කාර් එකක් බන්. එක BJ5P තරම් ඕක ඩියුරබල් නෑ

    2003 -23
    2004 - 24
    2005 - 25
    2006 - 26 වගේ ගනන් වලට තමා යන්නේ.උන කාරයෝ ඇරෙන්න ඕවා ගන්නේ නෑ ඔය පට්ට ගනන් කිව්වට. 2007 උනත් තිස් ගනන් දෙන්න එපා. ඔය ට්‍රිප්ටොනික් ලබ්බවල් ලෙඩ දෙන්න ගත්තම හෙන ඇනේ. පුලුවන්නම් මැනුවල් එකක් ගන්න. 30කට කිට්ටු වෙනවනම් ඇක්ශියෝ එකක් ගන්න එක ඊට නුවනට හුරුයි

    tho mage heene kaawa yako! :angry::angry::angry::angry: :sorry::sorry::sorry:

    dan ithin laksa 35 hoyapanko lancer ex ekak ganna....
     
    රත්තරං;17002414 said:
    මේ ශුට්ට කාබියුලේටර් මොඩල් බන්

    පවර් ශටර්ස් නෑ
    මැනුවල් ගියර්
    1300cc

    මේ ආත්මේ විකුනයිද මන්දා

    දැන් ලාන්සර් CSඅලුත් මූන යනවා 20න් පහල. අන්න ඒකක් ගත්තනම් 1300cc උනත් කමක් නෑ. මොකද අඩුවට හොද අලුත් බඩුවක් ගත්තහැකි

    මේ බලපන්කෝ. ලක්ශ 15යි. 1300cc උනත් 2005 අලුත් බඩු. මොකටද බන් පරන ගන්නේ ඔය ගනන් වලට

    http://autolanka.com/ad.asp?ID=160362

    1300 අදිනවා මදිනම් මේකෙම 1600cc එක ගනිල්ලා. full option උපරිම 19ක් වෙයි

    මේ ගැන මිට කලින් දැනන් හිටියේ නැහැ අයියේ, තැන්ක්ස් විස්තර වලට.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Machan mathath premio ekak thiyenawa one num photos danum:yes: habai aluth prius eka uba drive karala thiyenawada?(2012-2013):cool:petrol consumption eka gena katha nokara immu, parana 2009 wage apu prius eka num drive karaddi hybrid ekak kiyala therenawa :yes: habi den ena eka hugak hodai ,premio 1.5 ekata wada pickup eka hodai,options wedi,premio eka wage ma comfortable,battery eka num den hugak aduwata thiyenawa,thawa tika kalakin chinese battery hitan ai aduwata one num:yes: matanum hitha ne premio,prius deken prius ekata yana eka hodai kiyala:cool:

    මචන් අපි ඕක ගැන කතා නොකර ඉමු. නිරපරාදේ උබේ හිත රිදුනොත් ඒක හොද නෑ.

    උබම කියනවා පරන එකට වඩා ඕක හොදයි කියලා. ඕකේ ජෙනරේශන් එකක් එකක් ගානේ, මාස ගානෙන් අව්රුදෙන් මොනවා හරි වෙනස් කරන්න උනා. ඒ එකක් ගානේ පරන මොඩල් එක අනාත කුජීත උනා. ඕකෙත් තව අව්රුදු දෙකකින් බලපන් මොකක් හරි ලබ්බක් වෙනස් කරල එවයි. තාම ප්‍රියස් විතරක් නෙමේ හයිබ්‍රිඩ් තියෙන්නේ මූලික අඩියේ. තව අව්රුදු 10ක් වත් යයි හරිහමන් හයිබ්‍රිඩ් කාර් එකක් හදන්න

    ස්ටේබල් ටෙක්නොලොගියකට හදපු බඩු කවදාවත් ඔහොම අව්රුද්දෙන් අව් රුද්ද වෙනස් කලේ නෑ:yes::yes:

    ඩොල්ෆින් එක අව්රුදු 10කට වඩා හැදුවා. po5 po15 අව්රුදු 30ක් තිස්සේ හදනවා, 4DR , 2Cඇන්ජිම ඇන්ජිම අදටත් සුපිරි.4M40/4M41 අදටත් හදනවා.. අදටත් පර්මිට් වලට ආපු 141 වල තියෙන්නේ 2c.

    තාම හයිබ්‍රිඩ් කියන්නේ ග්‍රීන් කාර් මිසක් ඉකොනොමිකල් කාර් නෙමේ. තාම ඕවා පරීක්ශන මට්ටමේ තියෙන්නේ.

    මිනිස්සුන්ට හරි හමන් හයිබ්‍රිඩ් කාර් එකක් හදන්න තව අව්රුදු 10ක් වත් ඕනේ
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මචං Benz ගැන මොකෝ කියන්නෙ ? w124 E200,E250,E300 ඉස්සරහ කොටු light මොඩල් එක තියෙනව 20 ඉඳල 30 වෙනකං 64 නොම්බරේ. පට්ට කාර් බං ජපන් කැලේ. ඩීසල් එහෙමත් නියමෙට කරනවලු 12ක් 14ක් parts නම් කොහොමද දන් නෑ engine trouble එහෙම එනවද දන්නෙත් නෑ Benz පදින එවුන් Benz ම විතරයි ලු ගන්නෙ මං මේ ලඟදි මේකෙම w123 එකක ගියා තඩි වලවල් තියෙන පාරක 60ට විතර ගැස්සෙන්නෙ නෑ බං දශමයක් ආයෙ ලොවෙත් නෑ...
    mercedes-benz-w124-03.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    tho mage heene kaawa yako! :angry::angry::angry::angry: :sorry::sorry::sorry:

    dan ithin laksa 35 hoyapanko lancer ex ekak ganna....

    කව්ද ගොරිස්මාරියෝ 35ක් දීලා ලාන්සර්EX ගන්නේ? උබට ජලභීතිකාවද?

    දැන් 2008 Auto යන්නේ 30යි 31යි උපරිමම

    2975000-http://ikman.lk/en/mitsubishi-lancer-ex-2008-for-sale-colombo-17

    ලාන්සර්EX මැනිෆැක්චරින් ෆෝල්ට් දෙකක් ආවා. ඒවා නිකන් හදලා දුන්නා. පලවෙනි එක තමා ABS සෙන්සර් එක. දෙවෙනි එක රෙඩියේටරේ කූලින් ෆෑන් එක (මතක විදිහට ), අන්න ඒ දෙක හදපු එකක් බලල ගනින්. හැදුවට පස්සේ අව්ලක් නෑ
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    රත්තරං;17004698 said:
    ඔව් මචන්. මම දැන් මෙහෙම කිව්වහම කට්ටිය රිදිල දුවන් එයි. ඔය කාර් එක ලෝකේ හැම රටකම මාකට් එකේ කුජීත උන කාර් එකක් බන්. එක BJ5P තරම් ඕක ඩියුරබල් නෑ

    2003 -23
    2004 - 24
    2005 - 25
    2006 - 26 වගේ ගනන් වලට තමා යන්නේ.උන කාරයෝ ඇරෙන්න ඕවා ගන්නේ නෑ ඔය පට්ට ගනන් කිව්වට. 2007 උනත් තිස් ගනන් දෙන්න එපා. ඔය ට්‍රිප්ටොනික් ලබ්බවල් ලෙඩ දෙන්න ගත්තම හෙන ඇනේ. පුලුවන්නම් මැනුවල් එකක් ගන්න. 30කට කිට්ටු වෙනවනම් ඇක්ශියෝ එකක් ගන්න එක ඊට නුවනට හුරුයි

    ඕක නම් ඕකේ අනිත් පැත්ත. ලෝකෙ ලෙඩ අඩුම වාහන වලින් එකක් මැස්ඩා3 කියන්නෙ. අපේ ගෙදර අවුරුදු 5ක් තිබ්බනෙ 2008 එකක්. අනික ටිප්ට්‍රොනික් එකේ ලෙඩක් එන්නෙ නෑ මැස්ඩා වල, අවුල එන්නෙ හොන්ඩා එවුන්ගෙ ටිප්ට්‍රොනික් එකේ. අද වෙනකන් ආපු මැස්ඩ3 එකක්වත් එහෙම ගියර් වල අවුලක් අවිත් නෑ. මගෙ යාලුවෙක් ලගත් එකක් තියනව ඇක්සෙලා එකක් 2005 හොදට තියනව. ඔය ගනන් වලට ගන්න හොදම වාහනේ ඕක තමා ඉතින්, එකක් අරන් ටික දවසක් පාවිච්චි කරල බලන්න :rolleyes: ඇක්සියො එකට වඩා නම් 100 ගුනයක් හොදයි ඇක්සෙලා එක.
    අනික ටිප්ට්‍රොනික් එක ලෙඩ දුන්න වගේ නෙවෙ CVT ලෙඩ දුන්නම :lol:
    පෙට්‍රල් උනත් ඒ ගනන් වගෙ තමා 10-11 town 15-16+ long
    මෝඩ පහේ පොරවල් තමා ඇක්සියො ගන්නෙ මෙලො රහක් නැති වාහයනක් උනත්
    :rofl::P
     
    මම දැන ගත්තා උබ එයි කියලා :p

    "ඔය ගනන් වලට ගන්න පුලුවන් හොදම වාහනේ" කියන එක පිලිගන්නවා. හැබැයි මම දාපු ගනන් වලට

    මචන් ඔය පෙට්‍රල් කරන්නේ 2007/2008 එකේ මම උබට කිව්වේ දවසක් 2003 එකක් මට දුන්න ආතල් එක

    මේ අපි දෙන්න ඇරගන්න ඕනේ නෑ. ඒක නෙමේ මම අර ස්ටීඩ් එක අරන් අන්ඩක් කඩාගන්න කියල බැලුවේ ආයේ. බයික් එකේ ගිහින් අන්ඩක් කඩාගන්න කලින් ගෑනි අන්ඩක් කඩයිද මන්දා බන්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක නම් ඕකේ අනිත් පැත්ත. ලෝකෙ ලෙඩ අඩුම වාහන වලින් එකක් මැස්ඩා3 කියන්නෙ. අපේ ගෙදර අවුරුදු 5ක් තිබ්බනෙ 2008 එකක්. අනික ටිප්ට්‍රොනික් එකේ ලෙඩක් එන්නෙ නෑ මැස්ඩා වල, අවුල එන්නෙ හොන්ඩා එවුන්ගෙ ටිප්ට්‍රොනික් එකේ. අද වෙනකන් ආපු මැස්ඩ3 එකක්වත් එහෙම ගියර් වල අවුලක් අවිත් නෑ. මගෙ යාලුවෙක් ලගත් එකක් තියනව ඇක්සෙලා එකක් 2005 හොදට තියනව. ඔය ගනන් වලට ගන්න හොදම වාහනේ ඕක තමා ඉතින්, එකක් අරන් ටික දවසක් පාවිච්චි කරල බලන්න :rolleyes: ඇක්සියො එකට වඩා නම් 100 ගුනයක් හොදයි ඇක්සෙලා එක.
    අනික ටිප්ට්‍රොනික් එක ලෙඩ දුන්න වගේ නෙවෙ CVT ලෙඩ දුන්නම :lol:
    පෙට්‍රල් උනත් ඒ ගනන් වගෙ තමා 10-11 town 15-16+ long
    මෝඩ පහේ පොරවල් තමා ඇක්සියො ගන්නෙ මෙලො රහක් නැති වාහයනක් උනත්
    :rofl::P
    අඩො අඩො.. ඇක්සියෝ වලට බනින්නෙ මොකො...:rofl::P
    ඕක ඔච්චර නරක නං මෙච්චර මිනිස්සු ඇක්සියෝ ගන්නෙ මොක හොය හොය :rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    Machan mathath premio ekak thiyenawa one num photos danum:yes: habai aluth prius eka uba drive karala thiyenawada?(2012-2013):cool:petrol consumption eka gena katha nokara immu, parana 2009 wage apu prius eka num drive karaddi hybrid ekak kiyala therenawa :yes: habi den ena eka hugak hodai ,premio 1.5 ekata wada pickup eka hodai,options wedi,premio eka wage ma comfortable,battery eka num den hugak aduwata thiyenawa,thawa tika kalakin chinese battery hitan ai aduwata one num:yes: matanum hitha ne premio,prius deken prius ekata yana eka hodai kiyala:cool:

    prius 1500 model eka thama production :yes:

    1800 2009 idan enne :baffled: mata nam pattama kujitha feeling ekak enne drive karanakota :rofl: