කාර් මාකට් එක 8-11-2014

madmax77

Member
Mar 23, 2012
8
1
0
රත්තරං;17002425 said:
ඇඩ්මින් අයියට,
හිටගෙන කිව්ව:oo::oo:
ඉදගෙන කිව්ව:baffled::baffled:
උඩ පැන පැන කිව්ව:rofl::rofl:
කකුල්දෙක අස්සෙන් ඔලුව දාලා කිව්ව:rolleyes::rolleyes:

කෝ තාම නෑ
සිරාවට එහෙම වාහන වලට වෙනම එකක් තියගන්න පුලුවන් නම් පට්ට
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    nice thread.macho nissan march ekak thiyenawa.2003 year eka.meka dila 121 ekakata yanna ahaduwe.121 wahane hodanadda.lankwe thiyena godak ewa swattui kiyala tibba.tawa tikak set karan 141 ekata yan ekada hoda

    තව පොඩ්ඩක් දාලා ඇක්ශියෝ එකකටම පලයන්. 141 එකට වඩා හොදයි. ඇලියොන් 240ත් පට්ට
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan vios 2007 ,2008 car eka gana mokada kiyanne,,, yaris eka wage thiyenne,, eka tikak hondayi wage,,, yaris and belta walata wada..podi vistharayak dapanko

    දෙකම එකයි බන්. වියොස් එන්නේ තායිලන්තෙන්, වියොස් යාරිස් බේසික් කාර් බන්. ඒ වුනාට ලංකාවේ පට්ට ගනන්, අනික් රටවල යාරිස් කිලෝ ගානට විකුනන්නේ. මෙහෙ උන්ට දෙයියෝ වගේ. ඕවට විසි ගනන් දෙන එකේ ඇලියොන් 240යක් ගනින්. සැපට ගිහෑකි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Ela macho.niyama post ekak.math issarahata ekak ganna inne.me mila ganan digatama tiyeida naththam aye wediweida?

    පාං ගෙඩියේ හාල් කිලෝ එකේ ලූනු තුනපහ ටිකේ මිල අඩු උනොත් වැඩිවෙයි., නැත්නම් අඩුවෙයි. මිනිස්සු හිරවෙලා ඉන්නේ. මොන වාහනද බන්
     

    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    හොඳ dolphin එකක් හොයනවා මේ දවස්වල tourism වැඩ වලට ගන්න. ඩොල්ෆින් වල මිල ගණන් කොහොමද මචං.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    2c1519da5ced1c6485d1d1c474d25076_CS2A.jpg


    මෙන්න මේ මූන ලාන්සර් එක ගන්න එපා. මරනයක්, මේක තමා සීඩියා කියල ආවේත්. ලංකාවේ උන් එක එක නම් කියනවා. මේක CS1 ලු ත්‍රිකෝන ලයිට් එක CS2ලු සමහරු CS3ලු. මෙහෙමයි මේක වර්ශන් එකක්. 1,2,3 සේරගෙම වගේ තියෙනවා මම දන්න විදිහට. ඕක CS1A, CS2A, CS3A, කියල එන්නේ දන්න විදිහට.මේකේ හුගාක් සීඩියා වල ආවේ ලෝක අනාත GDI ඇන්ජිම. දන්නවනේ පෙජරෝ IO එකේ කෙරුවාව. අන්න ඒ ජාතියෙම GDI ඇන්ජින් මරාලයක් ආවේ. ඒවගෙම ආවා කාබියුලේටර් මොඩල් එකකුත්. :baffled::baffled:

    මෙන්න මේ මූන තියෙන කාර් එකම ගන්න CS ගන්නවනම්

    000159546_1.jpg



    මම වැරදිනම් කරුනාකර නිවැරදි කරන්න.දන්න විදිහටයි කිව්වේ
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    Nissan X-Trail 2001 එකේ ගනන් කොහොමද? 25 කට පාඩුයි ද? වාහනය ගැන මොකද කියන්නෙ?

    Premio 260 2008 එකේ ගනන් කොහොමද?
     

    madmax77

    Member
    Mar 23, 2012
    8
    1
    0
    අනෙ මචන් CRV 1999 මොඩල් එකක් (301-xxxx ) ගන්න හොඳ ගාන කියද කියපන්කො.. මම ගනන් හිතාගත්තෙත් autolanka එකෙනුයි, ikman එකෙනුයි. මෙව ඇත්තටම යන ගනන් පොඩ්ඩක් කියපන්කො. මම මගෙ Elantra එක දීලා ගානක් දාල තමයි ගන්න වෙන්නෙ...එක 2000 එකක්.. කියට විකුනන්නද මන්ද.. අදහසක් දීපන්කො ... මම ඉයෙත් උම්බට වද දුන්න තෙල් කිරිල්ල ගන අහල..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Nissan X-Trail 2001 එකේ ගනන් කොහොමද? 25 කට පාඩුයි ද? වාහනය ගැන මොකද කියන්නෙ?

    Premio 260 2008 එකේ ගනන් කොහොමද?

    xtail hodai. habai thel bonawa. hodatama thiyenawanam 24kata 24.50kata ganin

    premio 260 40n uda e awata thama. kalathurakin 38ta 39ta yanne. premio ekata kruthima market ekak hadila thiyenne
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මචන්, මම වාහනයක් බලනවා මගේ personal use එකට.. wifeටත් ගෙනියන්න ඕන නිසා කාර් එකක් තමයි බැලුවේ....
    මොකද කලින් හිතුවේ අයිමත් Double Cab එකක් ගන්න.. එත් දැන් ඒක සැප පහසු මදි කියල හිතෙනවා...

    දැනට බැලුවේ Allion 260 (2013 ) or Prius (2013) unregisterd vehicles..

    Budget 5Million Maximum.. :(

    මේ දෙකෙන් මොකක්ද වඩා හොද.. වඩාත් සැප පහසු සහ ආරක්ශාසහිත වාහනේ...

    තෙල් නම් කලේ නැතුවට කමක් නැ..
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනෙ මචන් CRV 1999 මොඩල් එකක් (301-xxxx ) ගන්න හොඳ ගාන කියද කියපන්කො.. මම ගනන් හිතාගත්තෙත් autolanka එකෙනුයි, ikman එකෙනුයි. මෙව ඇත්තටම යන ගනන් පොඩ්ඩක් කියපන්කො. මම මගෙ Elantra එක දීලා ගානක් දාල තමයි ගන්න වෙන්නෙ...එක 2000 එකක්.. කියට විකුනන්නද මන්ද.. අදහසක් දීපන්කො ... මම ඉයෙත් උම්බට වද දුන්න තෙල් කිරිල්ල ගන අහල..

    301 ilakkam nombaranam 20kata 21kata wage illapan ban. english numbers yanne 23yi 24yi. machan ara uba kiwwa wage crv generation 1 ekanam 7 seater karanna bari wei neda ban? meke 2007 modal eke wage passe ida nane?

    elantra... ane amoooo korean ewa gananm ahanna epa. ganan danneth na. ganneth na. danna ekekta ganna kiyanneth na..