කාර් මාකට් එක 8-11-2014

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17010771 said:
    minissu kiyanawa ban "WAL KAMA" wadi unama thel karanawa aduilu DX wagon eke

    ane manda owage aththa naththa

    මේකතාව නම් ඇත්ත වෙන්න ඕනි. ඔය බස් ලබ්බ විතර වල් එකෙක් මේ කිරියේම නෑ. ඉතින් ඔය DX එකේ තෙල් වැඩකරාවිද......:P;)

    :angry: කාපියව් මාව....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17010785 said:
    uuta piyawaren piyawara balanna kiyapan

    mama kiwwa ewa poddak hari awlanam dala dapan ban
    uba padinna gaththa car ekane

    anika uba oken business ekak karana nisa thel kirima hugak wadagat ne ban

    :cool: වියදම 1300/= යි..... සාධාරණ ඩයල් එකක් වගේ..... :yes:

    1.ප්ලග් ටික චෙක් කරා..... :yes: බඩු හොදයි. ප්ලග් හෝල්ඩර් ටික නම් හෙමින් සීරුවේ හොයලා දාගන්න කිව්වා...... :yes: ප්ලග් සුද්ධ කරා..... :yes:

    2.ඉග්නිෂන් වයර්...... මීටරේ තියලා චෙක් කරා....... :yes: වයර් ටික අළුතෙන් දාලා තියෙනවා කියලා කිව්වා පොර..... :D

    3.ඩෙල්කෝ එක..... ඒකේ අවුලක් නෑ කිව්වා...... ඒකේ අර උඩ කප් එක ගලවලා, කන්ටැක්ට් එහෙම සුද්ධ කරා..... :yes:

    4.කොයිල් හොදයි කිව්වා...... :yes:

    කාබ් එකේ, එක්සෝස්ට් බට වගයක් එහෙම ගැලවිලා තිබ්බේ කිව්වා...... පොර කාබ් එක ටියුන් කරා..... බොරුවට ගලවන්න ඕනා නෑ කියලා..... ඔහොම දුවලා බලන්න කිව්වා මුලින්...... :yes: අයිඩ්ල් එක අඩු කරා 650ක් 700ක් වගේ දුවන්න.... අයිඩ්ල් එක ගොඩක් වැඩිය තිබිලා තිබුනේ..... :dull:

    දැන් ස්ටාර්ට් කරාට ඈහෙන්නෙත් නැති තරම්..... :cool: :yes: කලින් AC දැම්මහම තදට රේස් වෙනවා..... දැන් එහෙම නෑ...... :love:

    දැන් ඉතින් ආයේ තෙල් පුරවලා, දුවලා බලන්න ඕනා වැඩේ කොහොමද කියලා......!! :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :cool::cool: තැන එළ නේ :D
     
    manojmashz

    Active member
  • Sep 16, 2011
    365
    96
    28
    colombo
    bds-hanoi.info

    කොහෙද බන් තැන
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :angry: කිව්වා කියලා හිතා ගනු..... කලින් එකා මටත් වඩා ලොකුයි බොල...... :P

    :P:P:P වැඩේ ගොඩ දාගත්තද?? :eek::eek::eek:

    රත්තරං;17010771 said:
    minissu kiyanawa ban "WAL KAMA" wadi unama thel karanawa aduilu DX wagon eke

    ane manda owage aththa naththa

    :rofl::rofl::rofl: වතුර කැලතෙන සද්දයක් ඇහෙනවා :D:D:D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool: වියදම 1300/= යි..... සාධාරණ ඩයල් එකක් වගේ..... :yes:

    1.ප්ලග් ටික චෙක් කරා..... :yes: බඩු හොදයි. ප්ලග් හෝල්ඩර් ටික නම් හෙමින් සීරුවේ හොයලා දාගන්න කිව්වා...... :yes: ප්ලග් සුද්ධ කරා..... :yes:

    2.ඉග්නිෂන් වයර්...... මීටරේ තියලා චෙක් කරා....... :yes: වයර් ටික අළුතෙන් දාලා තියෙනවා කියලා කිව්වා පොර..... :D

    3.ඩෙල්කෝ එක..... ඒකේ අවුලක් නෑ කිව්වා...... ඒකේ අර උඩ කප් එක ගලවලා, කන්ටැක්ට් එහෙම සුද්ධ කරා..... :yes:

    4.කොයිල් හොදයි කිව්වා...... :yes:

    කාබ් එකේ, එක්සෝස්ට් බට වගයක් එහෙම ගැලවිලා තිබ්බේ කිව්වා...... පොර කාබ් එක ටියුන් කරා..... බොරුවට ගලවන්න ඕනා නෑ කියලා..... ඔහොම දුවලා බලන්න කිව්වා මුලින්...... :yes: අයිඩ්ල් එක අඩු කරා 650ක් 700ක් වගේ දුවන්න.... අයිඩ්ල් එක ගොඩක් වැඩිය තිබිලා තිබුනේ..... :dull:

    දැන් ස්ටාර්ට් කරාට ඈහෙන්නෙත් නැති තරම්..... :cool: :yes: කලින් AC දැම්මහම තදට රේස් වෙනවා..... දැන් එහෙම නෑ...... :love:

    දැන් ඉතින් ආයේ තෙල් පුරවලා, දුවලා බලන්න ඕනා වැඩේ කොහොමද කියලා......!! :yes:
    :cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    :cool::cool: තැන එළ නේ :D

    :yes: මේන් මේ වගේ ගැජට් එකක් එහෙමත් තිබ්බා පොර ලග..... ඒකත් ගහලා මොකක්ද මගුලක් කරා..... :)

    Free-shipping-Xenon-font-b-Timing-b-font-Light-for-engine-font-b-ignition-b-font.jpg

    කොහෙද බන් තැන

    :oo: මාවරමණ්ඩියෙන්, මණ්කඩ පාරේ, මීටර් 100ක් වත් නෑ... වම් අත පැත්තේ..... :yes: ලබන මාසේ ඉදන්, කඩුවෙල හයිවේ එන්ටරන්ස් එක ලගට ගේනවා කිව්වා..... :cool:
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    :yes: මේන් මේ වගේ ගැජට් එකක් එහෙමත් තිබ්බා පොර ලග..... ඒකත් ගහලා මොකක්ද මගුලක් කරා..... :)

    වැඩ දන්න බුවෙක් වෙන්න ඕනෑ. ඕකෙන් බලන්නේ Timing හරියට තියනවද කියලා. ගොඩක් ලෝකල් පොරවල් ගාව ඕවා මුකුත් නෑ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    වැඩ දන්න බුවෙක් වෙන්න ඕනෑ. ඕකෙන් බලන්නේ Timing හරියට තියනවද කියලා. ගොඩක් ලෝකල් පොරවල් ගාව ඕවා මුකුත් නෑ.

    :yes: ඔව් වැඩ කරුවෙක්..... වවාගෙන කන්න හදන්නේ නැති පොරක්..... :D

    තිබ්බ මල්ටි මීටර් එක එහෙමත්, RPM එහෙමත් චෙක් කරන්න පුලුවන් ජාතියේ සුපිරිම මල්ටි මීටරයක්.... පොර EFI Tune එහෙමත් කරනවා...... :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :cool: වියදම 1300/= යි..... සාධාරණ ඩයල් එකක් වගේ..... :yes:

    1.ප්ලග් ටික චෙක් කරා..... :yes: බඩු හොදයි. ප්ලග් හෝල්ඩර් ටික නම් හෙමින් සීරුවේ හොයලා දාගන්න කිව්වා...... :yes: ප්ලග් සුද්ධ කරා..... :yes:

    2.ඉග්නිෂන් වයර්...... මීටරේ තියලා චෙක් කරා....... :yes: වයර් ටික අළුතෙන් දාලා තියෙනවා කියලා කිව්වා පොර..... :D

    3.ඩෙල්කෝ එක..... ඒකේ අවුලක් නෑ කිව්වා...... ඒකේ අර උඩ කප් එක ගලවලා, කන්ටැක්ට් එහෙම සුද්ධ කරා..... :yes:

    4.කොයිල් හොදයි කිව්වා...... :yes:

    කාබ් එකේ, එක්සෝස්ට් බට වගයක් එහෙම ගැලවිලා තිබ්බේ කිව්වා...... පොර කාබ් එක ටියුන් කරා..... බොරුවට ගලවන්න ඕනා නෑ කියලා..... ඔහොම දුවලා බලන්න කිව්වා මුලින්...... :yes: අයිඩ්ල් එක අඩු කරා 650ක් 700ක් වගේ දුවන්න.... අයිඩ්ල් එක ගොඩක් වැඩිය තිබිලා තිබුනේ..... :dull:

    දැන් ස්ටාර්ට් කරාට ඈහෙන්නෙත් නැති තරම්..... :cool: :yes: කලින් AC දැම්මහම තදට රේස් වෙනවා..... දැන් එහෙම නෑ...... :love:

    දැන් ඉතින් ආයේ තෙල් පුරවලා, දුවලා බලන්න ඕනා වැඩේ කොහොමද කියලා......!! :yes:

    ehenam tikak duwala balamu
    balala kiyapan
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan mage budget ek 15k mata hoda car ekak kiyanawada?? man poddak tourism karannath ekka balanne eka nisa comfortable wennath ona.

    15kata tourism karanna puluwan car ekak gannawa thiya hithagannawath ba

    me dawaswala car ekak kiyanna puluwan ekak ganna aduma 20k wath hoyaganna one

    YOM 2000ta kalin apuwage kale iwarai ban dan. dan thiyenne ewa hadana kale. duwana kale neme
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17015322 said:
    ehenam tikak duwala balamu
    balala kiyapan

    :cool: ඔව් දැන් නම් සද්ද නෑ එන්ජිම..... බ්‍රේක් ටිකත් චෙක් කරා..... ඉස්සරහා ඩිස්ක් වල, පෑඩ් ලොක් ටික නෑ..... යකඩ කම්බියකින් ගැට ගහලා තියෙන්නේ...... :dull:

    සේව් ගෙඩිය දාන්න වෙයිලු කාලෙකින්..... ඒක නිසාලු, බ්‍රේක් තදටම යටට පාගන්න වෙන්නේ...... :baffled: