කාර් මාකට් එක 8-11-2014

chatoor

Junior member
  • Aug 30, 2010
    76
    3
    8
    machan. mage dolphin ekak thiyenawa. 252-9, eka supiri thathwen thiyenawa. first owner, gedarama pawicchi karapu eka. eka kieyakata withara denna puluwanda?
    mata gedara use ekata 260 ekakda yaris ekakda honnda? pooddak help ekak diepanko

    van ekata kiyakda one machan
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    රත්තරං;16998819 said:
    එල. මගෙත් ආසාව පලවෙනි කොල්ලව කොන්ද පන තියෙන හාමුදුරු කෙනෙක් කරල සාසනේට පූජ කරන්න.මමයි නෝනයි අඩුම 4ක් 5ක් වත් හදන්න ඉන්නේ

    3693547-8808034659-13870.jpg



    රත්තරං;16998974 said:

    මචන් මම මේ කමෙන්ට් එක දාන්නේ උබට විතරක් නෙමේ. හුගාක් උන් 121 අල්ලන් නහින්න හදනවා


    fuel fuel fuel fuel fuel fuel fuel fuel fuel මේ මොකද බන් හැමවෙලේම තෙල් පස්සේ යන්නේ. තෙල් ගහන්න තෙල් ලින් හාරන්න ඕනේයෑ ඔය ශෙඩ් වල ඕනේ තරම් තියෙන්නේ. උබලට ලක්ශ 25-30 දීලා කාර් ගන්න පුලුවන්. පෙට්‍රල් ටිකක් පිච්චෙනකොට අමාරුයි.:P හද්ද පරන 121 ලඩියකට උනත් කරගහනවා යන්තම් තෙල් පොඩ්ඩක් කරනවනම්

    141 එක 9ක් තෙල් කරනවා මනුස්සයෙක් වගේ එලෙව්වොත්
    121 එක උපරිමම 14.5ක් කරයි

    කිලෝමීටර් 50000ක් දිව්වොත්
    141 = 5555L
    121 = 3448L
    වෙනස 2106L. මිල වෙනස කොහෙද බන් ලක්ශ 5ක් වෙන්නේ? අර පරන 121 ලඩි වල ස්ටීරියන් වීල් එකේ ඉදන් පොටයන්න කරකවල තියෙන්නේ. ඔය වෙනසට වඩා ගානක් යනවා ඕවා හදන්න.141 එකක් ගත්තොත් පෙට්‍රල් විතරක් ගහල අව්රුදු 5ක් දිව්වහැකි

    පර්මිට් එකට ආපු කිලෝ මීටර 50000ට අඩුවෙන් දුවපු සුපිරි 141 එකක් ගත්තහැකි 27ක් 28ක් වෙද්දි with company service history. 121 රීකන්ඩිශන් ඇවිත් මීටර් හතර පස් පාර රීසෙට් කරලා ලක්ශ දෙකහමාරත් පැනලා තියෙන්නේ ඕවගේ. අපේ රටේ ඉතින් ලක්ශ එකහමාරට වඩා දුවපු ඩොක්ට සනියක් වත් නෑනේ ඉතින්:rofl::rofl:. පේන්ට් හූරලා හූරලා කැට්ලොව් තලි බස්සලා තියෙන්නේ 99%ක්ම. අච්චර හොදට බ්‍රෑන්ඩ්නිව් කන්ඩිශන් තියෙන මොඩල් එක අලුත් 141 අත ඇරලා පැට්‍රල් පොඩ්ඩකට 121 පස්සේ දුවන්න එපා බන්


    මෙන්න බලාගනින් 2002/2003 හදපු අව්රුදු 10-12 පරන ඔය 121 කටු වියොස් කටු බැබලි බැබලි පාරේ ගියාට ඕවගේ තත්වය



    හොදට තෙල් වැඩකරන ලස්සන වියොස් එක නේ බන්??? මේවත් 121 එකේ සම වයසේ බඩු


    මෙන්න බලපන් ඔය බබලන අව්රුදු 10-12 පරන 121 වියොස් කටුවල යතාර්තය




    මෙන්න දැන්නම් පුලුවන් උබලා වගේ උන්ව අන්දන්න:P:P


    මොකෝ කියන්නේ? 121ද 141ද?

    දැන්වත් ලංකාවේ තියෙන මන්ද බුද්දික වාහන මාකට් එකෙන් මිදියල්ලා බන්

    :yes::yes::yes:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    පෝරිසාදයා;17000753 said:
    Thanks machan... Allion 260 2007 ewa okkoma 37n uda ne ban tiyenne,,,,35kata wage set karaganna beri weida??? :confused:

    35 thiyenawa bun,habai hoya ganna amarui:eek:hugak salli hadisi ekegen num ganna puluwan wei :cool:nethim 37+ thamai normal yanne:yes:
     
    Sep 25, 2008
    757
    35
    0
    machan vios 2007 ,2008 car eka gana mokada kiyanne,,, yaris eka wage thiyenne,, eka tikak hondayi wage,,, yaris and belta walata wada..podi vistharayak dapanko
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,655
    5,782
    113
    KALUTHARA
    nice thread.macho nissan march ekak thiyenawa.2003 year eka.meka dila 121 ekakata yanna ahaduwe.121 wahane hodanadda.lankwe thiyena godak ewa swattui kiyala tibba.tawa tikak set karan 141 ekata yan ekada hoda
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පෝරිසාදයා;17000753 said:
    Thanks machan... Allion 260 2007 ewa okkoma 37n uda ne ban tiyenne,,,,35kata wage set karaganna beri weida??? :confused:

    පුලුවන්. ඔය ඇඩ්වලින් බලලා වාහන ගනන් තීරනේ කරන්න එපා. හැම එකාම ඇලියොන් 2007 දාන්නේ 37ට. උබ හිතනවද සේරම ඒ ගානට යනවා කියලා. යනවනම් ඔච්චර ඇඩ් දාන් දගලයිද? වාහනේ මිල පෝන් එකෙන් අඩු කරන්න යන්න එපා. පාඩුවක් උනත් කමක් නෑ කියලා ගිහින් බලපන්. බලල ඉල්ලපන්. 36ටනම් ඕනේ තරම් හොද ඇලියොන් තියෙනවා. 35ට ගන්න පුලුවන් වෙලාවල් ඕනේ තරම් තියෙනවා. අනික දැන් ඉන්න බහුබූතයෝ ගන්නෙම හයිබ්‍රිඩ් කටු. උබලා ඒකේ වාසිය අරන් හොද පැට්‍රල් කාර් අඩුවට අරන් පැදපන්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    masa keepayata kalin hotel hire ekakata danna okak hevva 2011 ekak 40k kivva mama baluva masa 3ta 25 ta bahalada kiyala :P

    Thankx mcn

    යකෝ????? ඒ 2011නේ???????

    මෙහෙ ඉන්න උන් මෙන්න මේකටත් කියන්නේ 17 කියල

    nissan_sunny_a1248081465b2869890.jpg



    උබ ඔය කියන එක 25කට දෙන්නේ නෑ :confused::confused::confused:


    මම 2013 බ්‍රෑන්ඩ් නිව් සිල්පියක් ගෙනාවා. ඒක උබ ඔය කියන එකට පස්සේ ආපු එක. ප්‍රෙමියෝ එක දැන් වෙස බඩුව වගේ හැමතැනම තියෙන නිසයි මේකක් ගත්තේ. මම Chathu Dගේ ත්‍රෙඩ් එකේ දැම්මා ඒක ගැන. මේ ඒකේ ෆොටෝ

    http://www.elakiri.com/forum/showthread.php?t=1193202&page=232

    රත්තරං;16828514 said:
    මම එකක් ගත්තා. ඕනේ දෙයක් තියෙනවනම් අහපන්.
    මම ගත්තේ බිස්නස් හිර උන එකෙක්ගෙන්. කිලෝමීටර 2000 යි දුවල තියෙන්නේ.
    මේක ටර්බෝ මචන්. ප්‍රෙමියෝ එකට වඩා 75000ක් බ්‍රෑන්ඩ්නිව් මිල අඩුයි. ඒත් ප්‍රෙමියෝ එකට මේක එක්ක හැරෙන්නවත් බෑ ටර්බෝ නිසා. ප්‍රෙමියෝ එක වේස ගෑනි වගේ හැම තැනම.මට කිලෝමීටර 200ක් 300ක් වත් තාම දුවන්න බැරිඋනා මම දුවන්නේ ජීප් එකම නිසා. දැනුන විදිහටනම් තෙල් 9ක් වගේ කරනවා(හරියටම දන්නේ නෑ, ෆුල්ටෑන්ක් ගහපුවා ඉවර වෙනකන් දුවන්න බැරිඋනා). හැබැයි රොකට් එක වගේ. වාහනේ පට්ට පෙනුමයි. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකනම් ප්‍රෙමියෝ එක තරම් නැතිවෙයි. මමනම් "වටින්න" ගත්තා මට අව්ලක් නෑ

    සාමාන්ය මිල - පර්මිට් එකට 41යි , නැත්නම් 51යි. ඕක 1800cc නෙමෙයි 1600cc

    මොනව හරි දැනගන්න ඕනේනම් අහපන්. මේකේ දිව්ව ටිකත් දිව්වේ වයිෆා. මම දිව්වොත් තව තෙල් කරයි

    wtx5ph.jpg

    1600cc

    qozi38.jpg


    20tezpd.jpg



    2013-Nissan-Sylphy-651-1.jpg






    ඒකට එක එකා එක එක නම් කියන්නේ. ඕකට b17 කියන්නේ. ඉස්සර fb15 ආපු කාලේ fb15 කිව්වේ 1500cc එකට b15කිව්වේ 1300එකට. ඊට පස්සේ තායිලන්තෙන් ආපු සනියට N17 කිව්වා :P:P
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචෝ එතකොට විට්ස් 1000 සිසි න් එක් කන්දක් අදින් බැරිද එතකොට 3ක් දාලා පිටිපස්සේ කන්දක

    මචන් මම කිව්වේ සෙඩෑන් ගැන. නැවකට ලොරි ඇන්ජිම තිබ්බහම ඇද්දේ නෑ කියලා ලොරි ඇන්ජිමෙන් ලොරිය අදින්නේ නැත්තේ නෑනේ. විට්ස් එකටනම් යන්තම් 1000cc එකත් ඇති. 1300cc උනානම් හොදයි. ඔය බට්ටා වෑන් 650cc එකෙන් අගේට අදින්නේ, ලොකු කාර් වලට 1300cc හොදටම මදි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අහුවෙන්න කලින් තමා උබෙන් ඇහුවේ බන්. එහෙනම් CK2 එකකටම යනවා. :yes::yes::yes:

    බලල ගනින් JDM EFI එකක්ම. ඔය CK2 එකේ මොඩල් හැටහුටහමාරක් තියෙනවා. ඉන්දියන් ගහන ඒවා හුගාක් තියෙන්නේ. සමහර ඉන්දියන් ඒවගේ පොතේ තියෙන්නේ ජපන් කියලා. හැබැයි ඇන්ජින් බ්ලොක් එකේ භාරත් ඔටෝමොබයිල්ද මොකක්ද මගුලක් ගහල එනවා හරියටම මතක නෑ


    ගන්න එකේ තව කීයක් හරි දාලා අලුත් CS අලුත් මූන ලාන්සර් එකක් ගනින් බන්



    කෑප්ටන් Jack Sparrow;17001005 said:

    මේ ශුට්ට කාබියුලේටර් මොඩල් බන්

    පවර් ශටර්ස් නෑ
    මැනුවල් ගියර්
    1300cc

    මේ ආත්මේ විකුනයිද මන්දා


    දැන් ලාන්සර් CSඅලුත් මූන යනවා 20න් පහල. අන්න ඒකක් ගත්තනම් 1300cc උනත් කමක් නෑ. මොකද අඩුවට හොද අලුත් බඩුවක් ගත්තහැකි


    මේ බලපන්කෝ. ලක්ශ 15යි. 1300cc උනත් 2005 අලුත් බඩු. මොකටද බන් පරන ගන්නේ ඔය ගනන් වලට

    http://autolanka.com/ad.asp?ID=160362


    1300 අදිනවා මදිනම් මේකෙම 1600cc එක ගනිල්ලා. full option උපරිම 19ක් වෙයි
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනික තව ‍එකක් මම එලකිරියට අලුත් මම දැක්ක දෙයක් තමයි කාර් වලට වෙනම කොටසක් නැති එක බයික් වලට නම් තියනවා දැක්කා රත්තරං නම් හොද පෝස්ට් ටිකක් දාලා තියනවා ඒවා එක තැනක තියනවාම් සෑහෙන්න වටිනවා මොකද අපි දන්න සිංහලෙන් නේ එවා තියෙන්නේ ඇඩ්මින්ලාට මුකුත් කරනන් පුලුවන්වේයිද මේකට

    ඇඩ්මින් අයියට,
    හිටගෙන කිව්ව:oo::oo:
    ඉදගෙන කිව්ව:baffled::baffled:
    උඩ පැන පැන කිව්ව:rofl::rofl:
    කකුල්දෙක අස්සෙන් ඔලුව දාලා කිව්ව:rolleyes::rolleyes:

    කෝ තාම නෑ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    http://ikman.lk/en/mitsubishi-lancer-ck2-2000-for-sale-gampaha

    Mitsubishi Lancer CK2 2000 - Rs. 1,675,000 lu


    මෙන්න මේකේ උබ කියන ගානත් මට කියපන්කො දෙය්යෝ... :cool:

    අඩෝ මේ කාර් එක මම හිතන්නේ මම දන්න එකක්. මේක ඉන්දියන් එකක්, පොතේ තියෙන්නේ ජපන් කියල,:baffled: මේක අපේ එලකිරි එකේ මෙම්බර් කෙනෙක්ටමයි;) අපි බැලුවේ. ඒ දවස්වල මයිලේජ් එක 225000යි තිබ්බේ:P:P