අඩො අඩො.. ඇක්සියෝ වලට බනින්නෙ මොකො...
ඕක ඔච්චර නරක නං මෙච්චර මිනිස්සු ඇක්සියෝ ගන්නෙ මොක හොය හොය![]()
එක එක්කෙනා එක එක වාහන වලට ආසයි බන්
උන් බලන කෝනයත් ඒ අනුව හැදෙනවා, වයසත් එක්කත් ඒක වෙනස් වෙනවා
අඩො අඩො.. ඇක්සියෝ වලට බනින්නෙ මොකො...
ඕක ඔච්චර නරක නං මෙච්චර මිනිස්සු ඇක්සියෝ ගන්නෙ මොක හොය හොය![]()
මචං Benz ගැන මොකෝ කියන්නෙ ? w124 E200,E250,E300 ඉස්සරහ කොටු light මොඩල් එක තියෙනව 20 ඉඳල 30 වෙනකං 64 නොම්බරේ. පට්ට කාර් බං ජපන් කැලේ. ඩීසල් එහෙමත් නියමෙට කරනවලු 12ක් 14ක් parts නම් කොහොමද දන් නෑ engine trouble එහෙම එනවද දන්නෙත් නෑ Benz පදින එවුන් Benz ම විතරයි ලු ගන්නෙ මං මේ ලඟදි මේකෙම w123 එකක ගියා තඩි වලවල් තියෙන පාරක 60ට විතර ගැස්සෙන්නෙ නෑ බං දශමයක් ආයෙ ලොවෙත් නෑ...
![]()
prius 1500 model eka thama production
1800 2009 idan ennemata nam pattama kujitha feeling ekak enne drive karanakota
![]()
රත්තරං;17005014 said:එක එක්කෙනා එක එක වාහන වලට ආසයි බන්
උන් බලන කෝනයත් ඒ අනුව හැදෙනවා, වයසත් එක්කත් ඒක වෙනස් වෙනවා
ඒකත් එහෙමද..කාර් නං අනේ මන්දා..
කාර් වලටත් මෙච්චර පෙරලියක් තියෙනවා කියලා දැන ගත්තෙත් ඔයාගෙ ත්‍රෙඩ් කියෙව්වට පස්සෙ.. 
රත්තරං;17004971 said:
කව්ද ගොරිස්මාරියෝ 35ක් දීලා ලාන්සර්EX ගන්නේ? උබට ජලභීතිකාවද?
දැන් 2008 Auto යන්නේ 30යි 31යි උපරිමම
2975000-http://ikman.lk/en/mitsubishi-lancer-ex-2008-for-sale-colombo-17
ලාන්සර්EX මැනිෆැක්චරින් ෆෝල්ට් දෙකක් ආවා. ඒවා නිකන් හදලා දුන්නා. පලවෙනි එක තමා ABS සෙන්සර් එක. දෙවෙනි එක රෙඩියේටරේ කූලින් ෆෑන් එක (මතක විදිහට ), අන්න ඒ දෙක හදපු එකක් බලල ගනින්. හැදුවට පස්සේ අව්ලක් නෑ

)ඒකත් එහෙමද..කාර් නං අනේ මන්දා..
කාර් වලටත් මෙච්චර පෙරලියක් තියෙනවා කියලා දැන ගත්තෙත් ඔයාගෙ ත්‍රෙඩ් කියෙව්වට පස්සෙ..
මේ දවස් වල මගෙ ලොකුම ආසාව තමා ලයින් ඒසී බස් එකක් ගන්න එක![]()

අඩො අඩො.. ඇක්සියෝ වලට බනින්නෙ මොකො...
ඕක ඔච්චර නරක නං මෙච්චර මිනිස්සු ඇක්සියෝ ගන්නෙ මොක හොය හොය![]()

.prius 1500 model eka thama production
1800 2009 idan ennemata nam pattama kujitha feeling ekak enne drive karanakota
![]()
රත්තරං;17005029 said:සේම් හියර් මචන්
ප්‍රෙමියෝ එක පදිද්දි කාර් එකක් කියන ෆීලින් එක බොක්කටම වදිනවා
toy car eka elawanawa wage feel ekak enne,habai car eka comfortable
aqua eke num hoda Steering feel ekak enawa
hari hari gana ehe mehe wenna puluwan....![]()
thanx for the info. (umba kiyala thiyena widiyata ban Toyota walin thora lowak naa nee...)

රත්තරං;17005000 said:මම දැන ගත්තා උබ එයි කියලා
"ඔය ගනන් වලට ගන්න පුලුවන් හොදම වාහනේ" කියන එක පිලිගන්නවා. හැබැයි මම දාපු ගනන් වලට
මචන් ඔය පෙට්‍රල් කරන්නේ 2007/2008 එකේ මම උබට කිව්වේ දවසක් 2003 එකක් මට දුන්න ආතල් එක
මේ අපි දෙන්න ඇරගන්න ඕනේ නෑ. ඒක නෙමේ මම අර ස්ටීඩ් එක අරන් අන්ඩක් කඩාගන්න කියල බැලුවේ ආයේ. බයික් එකේ ගිහින් අන්ඩක් කඩාගන්න කලින් ගෑනි අන්ඩක් කඩයිද මන්දා බන්
රත්තරං;17005014 said:එක එක්කෙනා එක එක වාහන වලට ආසයි බන්
උන් බලන කෝනයත් ඒ අනුව හැදෙනවා, වයසත් එක්කත් ඒක වෙනස් වෙනවා
ඒත් වාහනේ වරදක් නෑ
. 1600 මොඩල් එකක් එනව ඒක නම් 7-8 කරන්නෙ, ඒත් ඒකෙත් ලෙඩ නම් දෙයි කියල හිතන්න බෑ.1600 උනාට 1500 එක තරම් පවර් එකක් නෑ ඒකෙ, ගන්න එක බොරු වැඩක්
වාහනෙ වරදක් ඇත්තෙම නැති තරම්

ගනන් නම් දැන් කුජිත වෙලා තියන එක හරිඒත් වාහනේ වරදක් නෑ
. 1600 මොඩල් එකක් එනව ඒක නම් 7-8 කරන්නෙ, ඒත් ඒකෙත් ලෙඩ නම් දෙයි කියල හිතන්න බෑ.1600 උනාට 1500 එක තරම් පවර් එකක් නෑ ඒකෙ, ගන්න එක බොරු වැඩක්
ඇරගත්ත නෙවේ![]()
වාහනෙ වරදක් ඇත්තෙම නැති තරම්
ඉස්සරහට නාකි වෙනකොට හිත වෙනස් වෙයිද දන්නෙත් නෑ.. බලමු![]()
ඇක්සියො ගන්නෙ මිනිස්සු ටොයොට හින්ද 161 මගුල නම් හොදටම කුජිත වෙලා ගියා ඒක හොද තත්වයක්. දැන් premio එක තමා කොරොල්ල තැන අරන් ඉන්නෙ අද වෙනකොට අලුත් වාහන වලින්. මට නම් ඒකත් පතොල වගේ.
ඔක්කොම හොදයි පෑගෙන විදිය අවුල් වගේ
ape unta ithin bus ekak hari 1.5 dala denawanum gani fuel karanawa kiyala
ඇක්සියො ගන්නෙ මිනිස්සු ටොයොට හින්ද 161 මගුල නම් හොදටම කුජිත වෙලා ගියා ඒක හොද තත්වයක්. දැන් premio එක තමා කොරොල්ල තැන අරන් ඉන්නෙ අද වෙනකොට අලුත් වාහන වලින්. මට නම් ඒකත් පතොල වගේ.
ඔක්කොම හොදයි පෑගෙන විදිය අවුල් වගේ

රත්තරං;17005098 said:අපි ඉතින් නාකි කුකුල්ලුනේ බන්... ඔහොමතමයි සිංහලු ජීවිත
ඇක්සෙලා 1500cc, මැස්ඩා 3 1600cc මම හරිනේ?
do the math

premio ekata 1.5 engine eka hari yanne,oke size ekata aniwa 1.8 hari 2.0l model ekak oneape unta ithin bus ekak hari 1.5 dala denawanum gani fuel karanawa kiyala
![]()

premio ekata 1.5 engine eka hari yanne,oke size ekata aniwa 1.8 hari 2.0l model ekak oneape unta ithin bus ekak hari 1.5 dala denawanum gani fuel karanawa kiyala
![]()

රත්තරං;17005162 said:G supierer 2000cc
මෙහෙ ගොබ්බයෝ G supierer බැජ් එක ගහලා 1500 එකත් ග්‍රේඩ් එකක් කරගෙන ඉන්නේ
1800 තමා ප්‍රෙමියෝ එකේ දැන් මාකට් එක
කිය කිය ඇවිත් යනව යන්න. පස්සෙ බැජ් එකක් ගහල
දුන්නෙ කාර් එක. සොන්න හරක්
1500 ශේප් නේද ? ඕක මහා බරක් නෑනෙ 1150kg නේද බර ? 1500 හරි
1800 luxery tax![]()
anika 1.8 eke fuel karanawa 1.5 ekata wada
luxury tax eka num gahanne 2.0 walin eheta
semi luxury tax eka gahanawa 1.8+
නෑ 3 එකේ පමිට් ආපු එව්ව ඔක්කොම 1500cc 2004-2006 වගේ එව්ව නම් 1600 , ගන්නව නම් හොදම වාහනේ පමිට් මොඩල් එක තමා. හැම අතින්ම හොදයි, මොකද ඇක්සෙලා එකේ 180 රෙස්ට්‍රික්ට් කරල ආවට 3 එකේ 230ට මිටරේ එනව, රෙස්ට්‍රික්ට් කරල නෑ අනික 1500 එන්ජින් එක 1600ට වඩා පවර්,do the math
මැස්ඩ එකේ ගියර් එක තරම් ඔය රේන්ජ් එකේ එක වාහනේකවත් ගියර් සිස්ටම් එක සුපිරි නෑ, පල්ලම් වල ඔටො පස්ස්ට ගියර් වැටෙනව auto එන්ජින් බ්‍රේක් . මම යුරො කාර් වල ඇරෙන්න ඕක දැක්කෙ 3නේ විතරයි
1500 ශේප් නේද ? ඕක මහා බරක් නෑනෙ 1150kg නේද බර ? 1500 හරි
1800 luxery tax![]()

. උබ පදින්නේ 1500cc එකද 1800cc එකද? 1800cc එකක් දුවල බැලුවද? දුවල බලපන්කො.1.5 eka madi 1.8 eka drive karama thamai therenneanika 1.8 eke fuel karanawa 1.5 ekata wada luxury tax eka num gahanne 2.0 walin eheta
![]()

, කොහොම හරි එකක් පැදල බලන්න ඕනෙ 1500 එකේ කරනව 13-14 හරියට අර ජින්ගල් eco panel එක වැඩ කරන විදිය ඉගෙනගත්තොත් . කකුලට පැගෙන විදිය නම් හරි කුජිතයි . වාහනේ එකම අවුල ඔය ඇක්සලරේටර් එක තමා. පතොල පිකප් 