කාර් මාකට් එක 8-11-2014

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩො අඩො.. ඇක්සියෝ වලට බනින්නෙ මොකො...:rofl::P
    ඕක ඔච්චර නරක නං මෙච්චර මිනිස්සු ඇක්සියෝ ගන්නෙ මොක හොය හොය :rolleyes:

    එක එක්කෙනා එක එක වාහන වලට ආසයි බන්
    උන් බලන කෝනයත් ඒ අනුව හැදෙනවා, වයසත් එක්කත් ඒක වෙනස් වෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචං Benz ගැන මොකෝ කියන්නෙ ? w124 E200,E250,E300 ඉස්සරහ කොටු light මොඩල් එක තියෙනව 20 ඉඳල 30 වෙනකං 64 නොම්බරේ. පට්ට කාර් බං ජපන් කැලේ. ඩීසල් එහෙමත් නියමෙට කරනවලු 12ක් 14ක් parts නම් කොහොමද දන් නෑ engine trouble එහෙම එනවද දන්නෙත් නෑ Benz පදින එවුන් Benz ම විතරයි ලු ගන්නෙ මං මේ ලඟදි මේකෙම w123 එකක ගියා තඩි වලවල් තියෙන පාරක 60ට විතර ගැස්සෙන්නෙ නෑ බං දශමයක් ආයෙ ලොවෙත් නෑ...
    mercedes-benz-w124-03.jpg

    බොරු කියන්න ඕනේ නෑනේ බන්

    ඇත්තටම දන්නේ නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    prius 1500 model eka thama production :yes:

    1800 2009 idan enne :baffled: mata nam pattama kujitha feeling ekak enne drive karanakota :rofl:

    සේම් හියර් මචන්

    ප්‍රෙමියෝ එක පදිද්දි කාර් එකක් කියන ෆීලින් එක බොක්කටම වදිනවා
     
    Last edited:

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    එ‍ල‍ ම‍ච‍න්‍ අ‍පි‍ට‍ ක‍ව‍ද‍ත්‍ "ර‍ත්‍ත‍ර‍න්‍" ව‍ටි‍න‍වා‍.............
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;17005014 said:
    එක එක්කෙනා එක එක වාහන වලට ආසයි බන්
    උන් බලන කෝනයත් ඒ අනුව හැදෙනවා, වයසත් එක්කත් ඒක වෙනස් වෙනවා
    :sorry: ඒකත් එහෙමද..කාර් නං අනේ මන්දා.. :dull:කාර් වලටත් මෙච්චර පෙරලියක් තියෙනවා කියලා දැන ගත්තෙත් ඔයාගෙ ත්‍රෙඩ් කියෙව්වට පස්සෙ..
    මේ දවස් වල මගෙ ලොකුම ආසාව තමා ලයින් ඒසී බස් එකක් ගන්න එක :love:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17004971 said:

    කව්ද ගොරිස්මාරියෝ 35ක් දීලා ලාන්සර්EX ගන්නේ? උබට ජලභීතිකාවද?

    දැන් 2008 Auto යන්නේ 30යි 31යි උපරිමම

    2975000-http://ikman.lk/en/mitsubishi-lancer-ex-2008-for-sale-colombo-17

    ලාන්සර්EX මැනිෆැක්චරින් ෆෝල්ට් දෙකක් ආවා. ඒවා නිකන් හදලා දුන්නා. පලවෙනි එක තමා ABS සෙන්සර් එක. දෙවෙනි එක රෙඩියේටරේ කූලින් ෆෑන් එක (මතක විදිහට ), අන්න ඒ දෙක හදපු එකක් බලල ගනින්. හැදුවට පස්සේ අව්ලක් නෑ

    hari hari gana ehe mehe wenna puluwan.... :P:P ;);)

    thanx for the info. (umba kiyala thiyena widiyata ban Toyota walin thora lowak naa nee... :oo::oo: )
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :sorry: ඒකත් එහෙමද..කාර් නං අනේ මන්දා.. :dull:කාර් වලටත් මෙච්චර පෙරලියක් තියෙනවා කියලා දැන ගත්තෙත් ඔයාගෙ ත්‍රෙඩ් කියෙව්වට පස්සෙ..
    මේ දවස් වල මගෙ ලොකුම ආසාව තමා ලයින් ඒසී බස් එකක් ගන්න එක :love:

    ඒ කිව්වේ මචන්??:baffled::baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,552
    17,591
    113
    Auckland
    අඩො අඩො.. ඇක්සියෝ වලට බනින්නෙ මොකො...:rofl::P
    ඕක ඔච්චර නරක නං මෙච්චර මිනිස්සු ඇක්සියෝ ගන්නෙ මොක හොය හොය :rolleyes:

    ඇක්සියො ගන්නෙ මිනිස්සු ටොයොට හින්ද 161 මගුල නම් හොදටම කුජිත වෙලා ගියා ඒක හොද තත්වයක්. දැන් premio එක තමා කොරොල්ල තැන අරන් ඉන්නෙ අද වෙනකොට අලුත් වාහන වලින්. මට නම් ඒකත් පතොල වගේ :rofl::dull:.

    ඔක්කොම හොදයි පෑගෙන විදිය අවුල් වගේ
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    prius 1500 model eka thama production :yes:

    1800 2009 idan enne :baffled: mata nam pattama kujitha feeling ekak enne drive karanakota :rofl:

    රත්තරං;17005029 said:
    සේම් හියර් මචන්

    ප්‍රෙමියෝ එක පදිද්දි කාර් එකක් කියන ෆීලින් එක බොක්කටම වදිනවා

    premio eke tharum hoda Steering feel ekak ne prius eke :yes:toy car eka elawanawa wage feel ekak enne,habai car eka comfortable:yes: aqua eke num hoda Steering feel ekak enawa:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    hari hari gana ehe mehe wenna puluwan.... :P:P ;);)

    thanx for the info. (umba kiyala thiyena widiyata ban Toyota walin thora lowak naa nee... :oo::oo: )

    අනික් උන් මන්දන්නේ නෑ... මටනම් ජපන් ඒවගෙන් එදිනෙදා පාවිච්චියට ගන්න ඒවගෙන් කාර් නම් ටොයොටා වලින් තොර ලෝකයක් නෑ... :P:P:P

    ජීප් නම් නිසාන් පැට්‍රල් එකට කැමතියි. කැලේ දානවනම් නිසාන් පැට්‍රල් Y60ට ගහන්න වාහනයක් නෑ(මටනම්), Y61 එක හොදයි, ඒත් හීරෙන්න කැලේ දාන්නේ කොහොමද එච්චර ගානකට අරන්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,552
    17,591
    113
    Auckland
    රත්තරං;17005000 said:
    මම දැන ගත්තා උබ එයි කියලා :p

    "ඔය ගනන් වලට ගන්න පුලුවන් හොදම වාහනේ" කියන එක පිලිගන්නවා. හැබැයි මම දාපු ගනන් වලට

    මචන් ඔය පෙට්‍රල් කරන්නේ 2007/2008 එකේ මම උබට කිව්වේ දවසක් 2003 එකක් මට දුන්න ආතල් එක

    මේ අපි දෙන්න ඇරගන්න ඕනේ නෑ. ඒක නෙමේ මම අර ස්ටීඩ් එක අරන් අන්ඩක් කඩාගන්න කියල බැලුවේ ආයේ. බයික් එකේ ගිහින් අන්ඩක් කඩාගන්න කලින් ගෑනි අන්ඩක් කඩයිද මන්දා බන්

    රත්තරං;17005014 said:
    එක එක්කෙනා එක එක වාහන වලට ආසයි බන්
    උන් බලන කෝනයත් ඒ අනුව හැදෙනවා, වයසත් එක්කත් ඒක වෙනස් වෙනවා

    ගනන් නම් දැන් කුජිත වෙලා තියන එක හරි :dull: ඒත් වාහනේ වරදක් නෑ :yes:. 1600 මොඩල් එකක් එනව ඒක නම් 7-8 කරන්නෙ, ඒත් ඒකෙත් ලෙඩ නම් දෙයි කියල හිතන්න බෑ.1600 උනාට 1500 එක තරම් පවර් එකක් නෑ ඒකෙ, ගන්න එක බොරු වැඩක්

    ඇරගත්ත නෙවේ :rolleyes: :P වාහනෙ වරදක් ඇත්තෙම නැති තරම්
    ඉස්සරහට නාකි වෙනකොට හිත වෙනස් වෙයිද දන්නෙත් නෑ.. බලමු :rofl::rofl:

    steed ඕක ගැන මම හරියටම කියන්නම් තව දවස් 2-3කින් හරියටම එක එකාගෙන් අහගන්න ඕනෙ විස්තර. :yes:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගනන් නම් දැන් කුජිත වෙලා තියන එක හරි :dull: ඒත් වාහනේ වරදක් නෑ :yes:. 1600 මොඩල් එකක් එනව ඒක නම් 7-8 කරන්නෙ, ඒත් ඒකෙත් ලෙඩ නම් දෙයි කියල හිතන්න බෑ.1600 උනාට 1500 එක තරම් පවර් එකක් නෑ ඒකෙ, ගන්න එක බොරු වැඩක්

    ඇරගත්ත නෙවේ :rolleyes: :P වාහනෙ වරදක් ඇත්තෙම නැති තරම්
    ඉස්සරහට නාකි වෙනකොට හිත වෙනස් වෙයිද දන්නෙත් නෑ.. බලමු :rofl::rofl:

    අපි ඉතින් නාකි කුකුල්ලුනේ බන්... ඔහොමතමයි සිංහලු ජීවිත

    ඇක්සෙලා 1500cc, මැස්ඩා 3 1600cc මම හරිනේ?
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඇක්සියො ගන්නෙ මිනිස්සු ටොයොට හින්ද 161 මගුල නම් හොදටම කුජිත වෙලා ගියා ඒක හොද තත්වයක්. දැන් premio එක තමා කොරොල්ල තැන අරන් ඉන්නෙ අද වෙනකොට අලුත් වාහන වලින්. මට නම් ඒකත් පතොල වගේ :rofl::dull:.

    ඔක්කොම හොදයි පෑගෙන විදිය අවුල් වගේ

    premio ekata 1.5 engine eka hari yanne,oke size ekata aniwa 1.8 hari 2.0l model ekak one:yes:ape unta ithin bus ekak hari 1.5 dala denawanum gani fuel karanawa kiyala:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇක්සියො ගන්නෙ මිනිස්සු ටොයොට හින්ද 161 මගුල නම් හොදටම කුජිත වෙලා ගියා ඒක හොද තත්වයක්. දැන් premio එක තමා කොරොල්ල තැන අරන් ඉන්නෙ අද වෙනකොට අලුත් වාහන වලින්. මට නම් ඒකත් පතොල වගේ :rofl::dull:.

    ඔක්කොම හොදයි පෑගෙන විදිය අවුල් වගේ

    161 එක තාම ආවේ නෑ මාකට් එකට. පෙට්ටි හයීඒස් එක ආපු කාලෙත් එකෙක්වත් ගත්තේ නෑ. ඉවසලා ඉදින්. 161 එක ෆේල් උනොත් වාහන මාකට් එක ආයේ නගිනවා. මෙච්චර පරන කාර් ගනන් යන්න ප්‍රදාන හේතුවක් තමා 141 එකේ තෙල් වැඩකරන්නේ නැති නිසා ලංකාවේ මිනිස්සු ගන්නේ නැති උන එක. එහෙම උනානම් පර්මිට් වලට 141 ආපු ඇවිල්ලේ හැටියට 121 ලදරම් වලට මෙච්චර වදින්නේ නෑ අපේ උන්.ලංකාවේ සේරම මාකට් එක හැදෙන්නේ ඒ ඒ අව්රුද්දේ ටොයොටා එකට සාපේක්ශව. එහෙම නොවී 141 එක නැගලා ගියානම් මෙන්න සිංහලු ලංකාවේ මාකට් එක එන විදිහ.

    allon 260 - 36
    corolla 141 - 28/29
    corolla 121 - 20/23
    vios - 18/19
    corolla 110 - 14/15
    corolla 100 - 9/10 කොහොමද සැප :P:P

    ඒක නිසා 161 එක ෆේල් නොවේවා කියල වැදගෙන ඉදපන්. මුලු ලංකාවේ 1995-2008 කාර් සංහතියම තව ලක්ශ 5කින් විතර අඩුවෙනවා 141 එක නැගලා ගියානම්. 141 එකෙන් ආපු ගැප් එක තමා 2000-2008 වාහන මාකට් එක කෑවේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,552
    17,591
    113
    Auckland
    රත්තරං;17005098 said:
    අපි ඉතින් නාකි කුකුල්ලුනේ බන්... ඔහොමතමයි සිංහලු ජීවිත

    ඇක්සෙලා 1500cc, මැස්ඩා 3 1600cc මම හරිනේ?

    නෑ 3 එකේ පමිට් ආපු එව්ව ඔක්කොම 1500cc 2004-2006 වගේ එව්ව නම් 1600 , ගන්නව නම් හොදම වාහනේ පමිට් මොඩල් එක තමා. හැම අතින්ම හොදයි, මොකද ඇක්සෙලා එකේ 180 රෙස්ට්‍රික්ට් කරල ආවට 3 එකේ 230ට මිටරේ එනව, රෙස්ට්‍රික්ට් කරල නෑ අනික 1500 එන්ජින් එක 1600ට වඩා පවර්, :rofl: do the math

    මැස්ඩ එකේ ගියර් එක තරම් ඔය රේන්ජ් එකේ එක වාහනේකවත් ගියර් සිස්ටම් එක සුපිරි නෑ, පල්ලම් වල ඔටො පස්ස්ට ගියර් වැටෙනව auto එන්ජින් බ්‍රේක් . මම යුරො කාර් වල ඇරෙන්න ඕක දැක්කෙ 3නේ විතරයි :yes::cool:

    premio ekata 1.5 engine eka hari yanne,oke size ekata aniwa 1.8 hari 2.0l model ekak one:yes:ape unta ithin bus ekak hari 1.5 dala denawanum gani fuel karanawa kiyala:P

    1500 ශේප් නේද ? ඕක මහා බරක් නෑනෙ 1150kg නේද බර ? 1500 හරි

    1800 luxery tax :rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    premio ekata 1.5 engine eka hari yanne,oke size ekata aniwa 1.8 hari 2.0l model ekak one:yes:ape unta ithin bus ekak hari 1.5 dala denawanum gani fuel karanawa kiyala:P

    G supierer 2000cc

    මෙහෙ ගොබ්බයෝ G supierer බැජ් එක ගහලා 1500 එකත් ග්‍රේඩ් එකක් කරගෙන ඉන්නේ:rofl::rofl::rofl:

    1800 තමා ප්‍රෙමියෝ එකේ දැන් මාකට් එක:yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,552
    17,591
    113
    Auckland
    රත්තරං;17005162 said:
    G supierer 2000cc

    මෙහෙ ගොබ්බයෝ G supierer බැජ් එක ගහලා 1500 එකත් ග්‍රේඩ් එකක් කරගෙන ඉන්නේ:rofl::rofl::rofl:

    1800 තමා ප්‍රෙමියෝ එකේ දැන් මාකට් එක:yes::yes:

    1500 හොදම එක මොඩල් එක EX . අපි කලින් ගිය අවුරුද්දෙ ගෙනාපු එක විකුනගන්න මාර කට්ටක් කෑවෙ ඒකෙ ගහල තිබ්බෙ 1500F EX ඉතින් ගොන් සින්හලු ජී සුපිරියල් :lol: :rofl: කිය කිය ඇවිත් යනව යන්න. පස්සෙ බැජ් එකක් ගහල :rofl: දුන්නෙ කාර් එක. සොන්න හරක්

    1800 luxury tax :dull:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    1500 ශේප් නේද ? ඕක මහා බරක් නෑනෙ 1150kg නේද බර ? 1500 හරි

    1800 luxery tax :rofl::rofl:

    1.5 eka madi 1.8 eka drive karama thamai therenne :yes:anika 1.8 eke fuel karanawa 1.5 ekata wada:cool: luxury tax eka num gahanne 2.0 walin eheta:cool:semi luxury tax eka gahanawa 1.8+
    oka ithin awluk ne 40+ laks dila ganna eke awrudda gane tax eka adu wenawa ne:cool:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නෑ 3 එකේ පමිට් ආපු එව්ව ඔක්කොම 1500cc 2004-2006 වගේ එව්ව නම් 1600 , ගන්නව නම් හොදම වාහනේ පමිට් මොඩල් එක තමා. හැම අතින්ම හොදයි, මොකද ඇක්සෙලා එකේ 180 රෙස්ට්‍රික්ට් කරල ආවට 3 එකේ 230ට මිටරේ එනව, රෙස්ට්‍රික්ට් කරල නෑ අනික 1500 එන්ජින් එක 1600ට වඩා පවර්, :rofl: do the math

    මැස්ඩ එකේ ගියර් එක තරම් ඔය රේන්ජ් එකේ එක වාහනේකවත් ගියර් සිස්ටම් එක සුපිරි නෑ, පල්ලම් වල ඔටො පස්ස්ට ගියර් වැටෙනව auto එන්ජින් බ්‍රේක් . මම යුරො කාර් වල ඇරෙන්න ඕක දැක්කෙ 3නේ විතරයි :yes::cool:

    1500 ශේප් නේද ? ඕක මහා බරක් නෑනෙ 1150kg නේද බර ? 1500 හරි

    1800 luxery tax :rofl::rofl:

    දැන් දැන් හොයන උන් හොයන්නේ වැඩිපුර 1800cc එක. 1500cc එකෙත් ලොකූ පවර් අඩුවක් නෑ:yes::yes:. උබ පදින්නේ 1500cc එකද 1800cc එකද? 1800cc එකක් දුවල බැලුවද? දුවල බලපන්කො.

    මම ගත්තා බී17 2013 සිල්පියක්. ටර්බෝ ඇන්ජිම.(පොටෝ දාලා ඇති බලපන් ). ගද්දි කිලෝමීටර 2000යි දුවල තිබ්බේ. බ්‍රෑන්ඩ් නිව් ආපු 1600cc එක(ලක්ශරි ටැක්ස් නැත). රීකන්ඩිශන් එන්නේ 1800cc. ආයේ යනවා මචන් වෙඩිල්ල වගේ. ටර්බෝ ඇන්ජිමනේ. වෙලාවක එලවලා බලපන් ඒකක්.

    1800cc එක පට්ට. ටැක්ස් අව්ල තමා අව්ල
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,552
    17,591
    113
    Auckland
    1.5 eka madi 1.8 eka drive karama thamai therenne :yes:anika 1.8 eke fuel karanawa 1.5 ekata wada luxury tax eka num gahanne 2.0 walin eheta:cool:

    මගේ යලුවෙක්ගෙ කෙල්ලගෙ ඩැඩා ගාව තියනව :dull::baffled: , කොහොම හරි එකක් පැදල බලන්න ඕනෙ 1500 එකේ කරනව 13-14 හරියට අර ජින්ගල් eco panel එක වැඩ කරන විදිය ඉගෙනගත්තොත් . කකුලට පැගෙන විදිය නම් හරි කුජිතයි . වාහනේ එකම අවුල ඔය ඇක්සලරේටර් එක තමා. පතොල පිකප් :angry:

    දැන් පුටේ 1800ට ගහන්නෙ luxury tax :lol:
     
    Last edited: