පෝරිසාදයා;17021166 said:axio nam 32 ta list karala tieynawa dekka ban,, 2007 ... eth allion 2007 okkoma 38-40 range eke dala tibbe
2007 Allion 38 -40


pissuda bun....Axio Hybrid unregistered yanneth e gaana...


පෝරිසාදයා;17021166 said:axio nam 32 ta list karala tieynawa dekka ban,, 2007 ... eth allion 2007 okkoma 38-40 range eke dala tibbe


pissuda bun....

හෆ්ෆා අඩෙනවා සිංහලයො mazda 3 මෙච්චර අවුල් ද?රත්තරං;17004698 said:ඔව් මචන්. මම දැන් මෙහෙම කිව්වහම කට්ටිය රිදිල දුවන් එයි. ඔය කාර් එක ලෝකේ හැම රටකම මාකට් එකේ කුජීත උන කාර් එකක් බන්. එක BJ5P තරම් ඕක ඩියුරබල් නෑ
2003 -23
2004 - 24
2005 - 25
2006 - 26 වගේ ගනන් වලට තමා යන්නේ.උන කාරයෝ ඇරෙන්න ඕවා ගන්නේ නෑ ඔය පට්ට ගනන් කිව්වට. 2007 උනත් තිස් ගනන් දෙන්න එපා. ඔය ට්රිප්ටොනික් ලබ්බවල් ලෙඩ දෙන්න ගත්තම හෙන ඇනේ. පුලුවන්නම් මැනුවල් එකක් ගන්න. 30කට කිට්ටු වෙනවනම් ඇක්ශියෝ එකක් ගන්න එක ඊට නුවනට හුරුයි

හෆ්ෆා අඩෙනවා සිංහලයො mazda 3 මෙච්චර අවුල් ද?![]()
2007 Allion 38 -40pissuda bun....
Axio Hybrid unregistered yanneth e gaana...![]()


අර අමුතු පාට විට්ස් එක ගන්න ගිහින් ඇන්දුනාද.....ආයේ වාහනයක් ගන්නකොට රත්තරං ගෙන් අහල ගන්න ඕන නැත්තම් මුන් මාර විදියනේ අන්දන්නේ..


අර අමුතු පාට විට්ස් එක ගන්න ගිහින් ඇන්දුනාද.....![]()


ඒක දන්න කෙනෙක්ගෙන් ගත්තේ..

රත්තරං.. නිසාන් xtrail එක කොහොමද?
මම දැක්කා ඉක්මන් එකේ තිබ්බා හොඳ කන්ඩිශන් එකක් 29කට..
ගෙදර පාවිච්චියට කොහොමද?
මොනවද හොඳ නරක..
110 ekak hari Bj5p ekak ghari ganna, BJ5P walata kali hoyannna chittak amarui. eeth hoda car ekaරත්තරනේ.
bluebird එක බැලුවෙ නිකමට. ගන්න යන්නෙ පලවෙනි කාරෙක. හොයන්නෙත් 15-16
අතර. ඔබේ අදහස අනුව දුකක් නැතිව පදින්න පුලුවන් කාරෙක මොකක්ද. ගත්තත් වැඩිය දුවන්න වෙන්නෙත්නෑ. මාසෙටම 150km විතර.
දැන් ඔන්න සල්ලි ටික පොතේ දාන්න කියනව එහෙම නෙවෙයි![]()
what is the best allion 240 or axio 2007 after sale and fuel and comfortable
පෝරිසාදයා;17021166 said:axio nam 32 ta list karala tieynawa dekka ban,, 2007 ... eth allion 2007 okkoma 38-40 range eke dala tibbe
ආයේ වාහනයක් ගන්නකොට රත්තරං ගෙන් අහල ගන්න ඕන නැත්තම් මුන් මාර විදියනේ අන්දන්නේ..
35ta wage ganna honda wahanayak kiyannako raththaran aiye![]()
රත්තරං;17007507 said:
FD1, FD4 කිසි අව්ලක් නෑ. FD4 එක ලංකාවේ ඉතාම අඩුවෙන් තියෙන්නේ.
FD3 එක හයිබ්රිඩ් ජරාවක්නේ. කොයි හයිබ්රිඩ් කටුවෙද බන් ලෙඩක් නැත්තේ??![]()
2007 Allion 38 -40pissuda bun....
Axio Hybrid unregistered yanneth e gaana...![]()
What is the problem with FD3? Been using one for an year and no problems so far. One of my closest friends has two for about 4 years with 128000km and 130000km mileage respectively and it's pretty reliable.
If you dont tun high mileage then FD1/FD4 would be a good car. FD3 would be good if you run high miles and can't afford 6-8kmpl consumption of FD1/FD4 (besides FD3 is not a good car to have parked all the time - the battery would develop problems if you have it unused for long). I guess it comes down to personal preference and requirement. You can't dismiss all hybrids as problematic. I hate the Toyota Prius for its looks but I admit it's a reliable vehicle with a solid track record.
machan api newei fd3 ake company fault 1k thiyanawa kiyanne company 1ka.
ake case aka battery ake...poddak search karala balapan oni tharam forum wala scene aka thiyanawa