කාර් මාකට් එක 8-11-2014

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පෝරිසාදයා;17021166 said:
    axio nam 32 ta list karala tieynawa dekka ban,, 2007 ... eth allion 2007 okkoma 38-40 range eke dala tibbe

    2007 Allion 38 -40 :eek::eek::eek: pissuda bun....
    Axio Hybrid unregistered yanneth e gaana...
    :dull::dull:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ආයේ වාහනයක් ගන්නකොට රත්තරං ගෙන් අහල ගන්න ඕන නැත්තම් මුන් මාර විදියනේ අන්දන්නේ..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    රත්තරං;17004698 said:
    ඔව් මචන්. මම දැන් මෙහෙම කිව්වහම කට්ටිය රිදිල දුවන් එයි. ඔය කාර් එක ලෝකේ හැම රටකම මාකට් එකේ කුජීත උන කාර් එකක් බන්. එක BJ5P තරම් ඕක ඩියුරබල් නෑ

    2003 -23
    2004 - 24
    2005 - 25
    2006 - 26 වගේ ගනන් වලට තමා යන්නේ.උන කාරයෝ ඇරෙන්න ඕවා ගන්නේ නෑ ඔය පට්ට ගනන් කිව්වට. 2007 උනත් තිස් ගනන් දෙන්න එපා. ඔය ට්‍රිප්ටොනික් ලබ්බවල් ලෙඩ දෙන්න ගත්තම හෙන ඇනේ. පුලුවන්නම් මැනුවල් එකක් ගන්න. 30කට කිට්ටු වෙනවනම් ඇක්ශියෝ එකක් ගන්න එක ඊට නුවනට හුරුයි
    හෆ්ෆා අඩෙනවා සිංහලයො mazda 3 මෙච්චර අවුල් ද? :confused:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආයේ වාහනයක් ගන්නකොට රත්තරං ගෙන් අහල ගන්න ඕන නැත්තම් මුන් මාර විදියනේ අන්දන්නේ..
    අර අමුතු පාට විට්ස් එක ගන්න ගිහින් ඇන්දුනාද.....:baffled::rolleyes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අර අමුතු පාට විට්ස් එක ගන්න ගිහින් ඇන්දුනාද.....:baffled::rolleyes:

    ඒකේ නම් අවුලක් නෑ :P:P:P ඒක දන්න කෙනෙක්ගෙන් ගත්තේ..
    අපිට හම්බෙක්ගාව තිබුන Premio එකක් සෙට් උනා...
    අන්දනවා කියන්නේ වාහන ගන්න ගියාම කියන ඒවට තමා..
    2011 ටිකක් කුණු කොල්ලෙට ඉල්ලුවා ලීස් එකක් පිට තිබුන නිසා.
    පොරත් ටිකක් දුරට එකනක් කැමති උනා.. බැංකුව කැමති උනේ නෑ ඩීල් එක වෙනවට වගේම සේල් කාරය හම්බයෙක් නිසා රිස්ක් එක ගත්තෙත් නෑ.
    ඒත් ඉතින් ගත්තනම් ගොඩ...:sorry::sorry:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං.. නිසාන් xtrail එක කොහොමද?
    මම දැක්කා ඉක්මන් එකේ තිබ්බා හොඳ කන්ඩිශන් එකක් 29කට..
    ගෙදර පාවිච්චියට කොහොමද?
    මොනවද හොඳ නරක..

    23ne idan thiyenawa ban xtail
    wahane hodai. thel ithin 6/7 thama
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරනේ.

    bluebird එක බැලුවෙ නිකමට. ‍ගන්න යන්නෙ පලවෙනි කාරෙක :yes:. හොයන්නෙත් 15-16 :confused: අතර. ඔබේ අදහස අනුව දුකක් නැතිව පදින්න පුලුවන් කාරෙක මොකක්ද. ගත්තත් වැඩිය දුවන්න වෙන්නෙත්නෑ. මාසෙටම 150km විතර.

    දැන් ඔන්න සල්ලි ටික පොතේ දාන්න කියනව එහෙම නෙවෙයි ;)
    110 ekak hari Bj5p ekak ghari ganna, BJ5P walata kali hoyannna chittak amarui. eeth hoda car eka
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    රත්තරං;17007507 said:

    FD1, FD4 කිසි අව්ලක් නෑ. FD4 එක ලංකාවේ ඉතාම අඩුවෙන් තියෙන්නේ.
    FD3 එක හයිබ්‍රිඩ් ජරාවක්නේ. කොයි හයිබ්‍රිඩ් කටුවෙද බන් ලෙඩක් නැත්තේ??:rofl::rofl:

    What is the problem with FD3? Been using one for an year and no problems so far. One of my closest friends has two for about 4 years with 128000km and 130000km mileage respectively and it's pretty reliable.

    If you dont tun high mileage then FD1/FD4 would be a good car. FD3 would be good if you run high miles and can't afford 6-8kmpl consumption of FD1/FD4 (besides FD3 is not a good car to have parked all the time - the battery would develop problems if you have it unused for long). I guess it comes down to personal preference and requirement. You can't dismiss all hybrids as problematic. I hate the Toyota Prius for its looks but I admit it's a reliable vehicle with a solid track record.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    What is the problem with FD3? Been using one for an year and no problems so far. One of my closest friends has two for about 4 years with 128000km and 130000km mileage respectively and it's pretty reliable.

    If you dont tun high mileage then FD1/FD4 would be a good car. FD3 would be good if you run high miles and can't afford 6-8kmpl consumption of FD1/FD4 (besides FD3 is not a good car to have parked all the time - the battery would develop problems if you have it unused for long). I guess it comes down to personal preference and requirement. You can't dismiss all hybrids as problematic. I hate the Toyota Prius for its looks but I admit it's a reliable vehicle with a solid track record.

    machan api newei fd3 ake company fault 1k thiyanawa kiyanne company 1ka.
    ake case aka battery ake...poddak search karala balapan oni tharam forum wala scene aka thiyanawa
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    machan api newei fd3 ake company fault 1k thiyanawa kiyanne company 1ka.
    ake case aka battery ake...poddak search karala balapan oni tharam forum wala scene aka thiyanawa

    FD3 eke battery case one tharam athi. Mama kiwwe mage personal experience waladi ehema ekak thawama therune na kiyala. Me thread eke tiyenne FD3 witharak nemei hama hybrid ekema mokak hari awulak tiyenawa kiyalane. Mama kiwwe hybrid una paliyata wahanayak fail kiyala ka gahana eka waradiy kiyala.