කාර් මිල ඉහලට

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,692
    2,801
    113
    colombo
    ගණන් යන සින් එකක් තියෙන්නේ කොහොමත් යනවා බන් මිනිස්සුන්ට ගන්න සල්ලි නැහැ , කුඩු බිස්නස්කාරයෝ නම් ගනී
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    කාර් ටැක්ස් වැඩි කලාම මිල වැඩි උනා එතකොට පාවිච්චි කරපු ඒවගෙත් ඒවාට සාපේක්ෂව වැඩි කරනවා තීන උන්. ඒ උනාට ඒ කාර් වල නොවටිනා මිලක් තින්නේ. බලහන් ඇල්ටෝ එකක් උඹලගේ ආණ්ඩුව කාලේ ලක්ස 14 දැන් ඒ කාලේ ලක්ස 14 ට අරන් අවරුදු 4ක් පට්ට ගහල 17-18 කට විකුනන්න හදනවා. දෙන්න බෑ ගන්න උන් නෑ ඉතින් අඩු කරනව

    එක්කෙනෙක් ගිය අව්රුද්දෙ FB13 බැලුව 13ක් වගේ හොඳ එකක් එත් දැන් 10 ටත් දෙන්න බෑ

    බ්රාන්ද්නිව් ඒවගේ අඩු උනේ නෑ පරණ ඒවා තමයි අඩු වෙලා තින්නේ.

    thread ekak dammanam hari Car Prices kiyala hama masema update wenna :lol: ethakota kalayak giyama thread eka mula balalawath satutu wenna puluwan:rofl:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ගණන් යන සින් එකක් තියෙන්නේ කොහොමත් යනවා බන් මිනිස්සුන්ට ගන්න සල්ලි නැහැ , කුඩු බිස්නස්කාරයෝ නම් ගනී

    ai adsense karana unuth ganiy:lol:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ගණන් යන සින් එකක් තියෙන්නේ කොහොමත් යනවා බන් මිනිස්සුන්ට ගන්න සල්ලි නැහැ , කුඩු බිස්නස්කාරයෝ නම් ගනී

    2015 E-class බෙන්ස් එකක් ලක්ශ 17ට ඕනද?? හරි පාලකයෙක් පත් කරගනිල්ල.. එහෙම නැතිනම් හරි පාලකයො ඉන්න රටකට පලයල්ල.. වියදම් අඩුම ලේසිම හරි පාලකයෙක් පත් කරන එක නේද?? ඕක ගෝඨ,සජිත් හෝ අනුර ආවත් කරන්නෙ නෑ.. ඒක දැනගනින්
     
    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    වාහන මිල ගියත් එකයි නැතත් එතකයි අපිට මොකෝ... කොහේ තියෙන සල්ලිද බං..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාර් ටැක්ස් වැඩි කලාම මිල වැඩි උනා එතකොට පාවිච්චි කරපු ඒවගෙත් ඒවාට සාපේක්ෂව වැඩි කරනවා තීන උන්. ඒ උනාට ඒ කාර් වල නොවටිනා මිලක් තින්නේ. බලහන් ඇල්ටෝ එකක් උඹලගේ ආණ්ඩුව කාලේ ලක්ස 14 දැන් ඒ කාලේ ලක්ස 14 ට අරන් අවරුදු 4ක් පට්ට ගහල 17-18 කට විකුනන්න හදනවා. දෙන්න බෑ ගන්න උන් නෑ ඉතින් අඩු කරනව

    එක්කෙනෙක් ගිය අව්රුද්දෙ FB13 බැලුව 13ක් වගේ හොඳ එකක් එත් දැන් 10 ටත් දෙන්න බෑ

    බ්රාන්ද්නිව් ඒවගේ අඩු උනේ නෑ පරණ ඒවා තමයි අඩු වෙලා තින්නේ.

    මොකද බන් ඇල්ටො 17 -18 විකුනන්ඩ බැරි ෆිනෑන්ස්ම දෙනව 15K ක් 2015 වාහනේකට.. හමතිස්සෙම ලක්ශ 2ක් වැඩියෙන් විකිනෙනව..පුලුවන් නම් ලක්ශ 15 තියෙන 2015 ඇල්ටො එකක් හොයල පෙන්නපන් ලොවෙත් නැ.. ඔයාල වාහන මාර්කට් එක දැනගෙන කතා කලානම් හොදයි මම හිතන්නෙ..
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    දැන් ලංකාවේ වාහන මාර්කට් එකේ නොවටිනා මිල උපරිමේට ඇවිල්ලා කඩන් වැටීම ආරම්බ වෙලා තීන්නේ.
     
    • Like
    Reactions: Grim Reaper

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඒත් ගන්න එකා කීය වුනත් ගන්නවා බං. :rolleyes:

    Mata hithena widiyata, Ehema ganne godak salli thiyana un bn. Wisi karanna tharam salli thiyana un. Eh aya keeya unath gannawa. Eh wage kattiya lankawe inne godak aduwen. Normal crowd eka wahana ganan giyama gannawa adui. Wahana register wena details baluwoth hondatama balaganna puluwan eka
     
    • Like
    Reactions: Kolama

    tushi81

    Active member
  • Jan 17, 2009
    983
    131
    43
    2nd hand market is decreasing which is a good thing. because most our people buy vehicle as a investment.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    second hand market nam iwarai :D 2011 42-43 giya civic ehema denna beruwa 34-36 tath dala tiyenawa :baffled:
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Mata hithena widiyata, Ehema ganne godak salli thiyana un bn. Wisi karanna tharam salli thiyana un. Eh aya keeya unath gannawa. Eh wage kattiya lankawe inne godak aduwen. Normal crowd eka wahana ganan giyama gannawa adui. Wahana register wena details baluwoth hondatama balaganna puluwan eka

    ඒක ඇත්ත මචන්. මම එහෙම ගන්න පුළුවන් උන් ගැන තමයි කිව්වේ. :yes:
     
    • Like
    Reactions: sithija.h

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    adu wela ban. godak wahana wikunaganna baruwa inne

    819-LJ1f0d-VL-SX425.jpg

    ඔව්.. ඔව්... රු 150/= යි 200/= යි
     
    Last edited: