කාර් මිල ඉහලට

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,594
    113
    අන්න එහෙම අඩුවෙලා තියෙන වාහන ටිකක් කියපන්කො බන්, තියෙන තැනත් කියපන්,:yes::yes:

    Used vehicle market eke okkoma wage aduwela wikunanna thiyena tharamata buyers la na dan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Used vehicle market eke okkoma wage aduwela wikunanna thiyena tharamata buyers la na dan

    වෙන්ඩ පුලුවන් විකුනන්ඩ තියෙන වාහන වැඩි ඇති, ඒත් මිලේ අඩුවක් නැ මොන වාහනේද ලාබෙට තියෙන්නෙ, වාහන මිල තීරනය වෙලා තියෙන්නෙ ඉල්ලුම හා සපයුම අනුව නෙමේ, ලීසින් කීයක් ගන්ඩ පුලුවන්ද කියන කරනය උඩ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,218
    113
    Gotland
    අන්න එහෙම අඩුවෙලා තියෙන වාහන ටිකක් කියපන්කො බන්, තියෙන තැනත් කියපන්,:yes::yes:

    tikak newi okkoma second hand ganan adui giya awruddata sapekshawa. mama me dan 1+ year idan ganan balagena inne pahadili wenasak thinawa. okata hethuwa wikunanna dammata ganna un ne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,594
    113
    වෙන්ඩ පුලුවන් විකුනන්ඩ තියෙන වාහන වැඩි ඇති, ඒත් මිලේ අඩුවක් නැ මොන වාහනේද ලාබෙට තියෙන්නෙ, වාහන මිල තීරනය වෙලා තියෙන්නෙ ඉල්ලුම හා සපයුම අනුව නෙමේ, ලීසින් කීයක් ගන්ඩ පුලුවන්ද කියන කරනය උඩ..

    Laabeta ithin kawadawath wahana na ne :yes:

    Price eka digatama aduwela thiyenne 2018 indan hama model ekema.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,218
    113
    Gotland
    වෙන්ඩ පුලුවන් විකුනන්ඩ තියෙන වාහන වැඩි ඇති, ඒත් මිලේ අඩුවක් නැ මොන වාහනේද ලාබෙට තියෙන්නෙ, වාහන මිල තීරනය වෙලා තියෙන්නෙ ඉල්ලුම හා සපයුම අනුව නෙමේ, ලීසින් කීයක් ගන්ඩ පුලුවන්ද කියන කරනය උඩ..

    ethakota market nathi ekak unath lease eka loku ganak ganna puluwan nam e wahane wadi milata wikunanna puluwanda? :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Laabeta ithin kawadawath wahana na ne :yes:

    Price eka digatama aduwela thiyenne 2018 indan hama model ekema.

    උදා හරනයක් විදිහට 2015 දි ලක්ශ 15.25ට බෑර්ඩ් නිවු ගත්ත ඇල්ටො එක ,අද විකුනන්නෙ කීයටද ලක්ශ 17+ අන්න ඒකෙන් හිතාගනින් වාහන මිලේ තියෙන තැන ගැන...ඇති අඩුවක් නැ ගන්ඩ ගියාම බලන්ඩ ඔනෙ අශ්ප ගනන්...:sorry:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ethakota market nathi ekak unath lease eka loku ganak ganna puluwan nam e wahane wadi milata wikunanna puluwanda? :confused:

    ලීස් එක ගන්ඩ පුලුවන් ප්‍රමානය තිරනය වෙලා තියෙන්නෙ රජයේ නීති රීති එක්ක.. නිති රිති වලට අනුකූලව දෙන්ඩ පුලුවන් ගාන එක්ක තමයි වාහනේ සෙකන්ඩ් හෑන්ඩ් මිල තිරනය වෙන්නෙ, නැතුව ඉල්ලුම සහ සැපයුම අනුව නෙමේ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,594
    113

    උදා හරනයක් විදිහට 2015 දි ලක්ශ 15.25ට බෑර්ඩ් නිවු ගත්ත ඇල්ටො එක ,අද විකුනන්නෙ කීයටද ලක්ශ 17+ අන්න ඒකෙන් හිතාගනින් වාහන මිලේ තියෙන තැන ගැන...ඇති අඩුවක් නැ ගන්ඩ ගියාම බලන්ඩ ඔනෙ අශ්ප ගනන්...:sorry:

    E ithin leasing ekak hinda nemei BN Alto ekak Edit: 2015 di 15i 2019 di 23i ekai
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    E ithin leasing ekak hinda nemei BN Alto ekak Edit: 2015 di 15i 2019 di 23i ekai

    2015 වාහනේ හරිනම් මිල අඩු වෙන්ඩනෙ ඕනෙ, යූස් කරපු වාහනේ අද ගන්ඩ වෙලා තියෙන්නෙ බැර්ඩ්නිවු ගත්තටත් වඩා වැඩි ගානකට..මම කියන්නෙ මේකයි වාහන මිලේ අඩුවක් වෙලා නැ, ඒකට බලපාපු හේතු ගොඩක් තියෙන්ඩ පුලුවන් , :yes: ඒත් ගන්ඩ ගියාම අස්ප ගනන්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,594
    113
    2015 වාහනේ හරිනම් මිල අඩු වෙන්ඩනෙ ඕනෙ, යූස් කරපු වාහනේ අද ගන්ඩ වෙලා තියෙන්නෙ බැර්ඩ්නිවු ගත්තටත් වඩා වැඩි ගානකට..

    Ehema year eke hatiyata aduwenne na bn. Govt tax eken BN ganan wadiwenakota used market eketh ganan wadiwenawa BN ganan wadiwenna kalin gaththa ewa.

    Habai adu wunoth adu wenawa (Eg: Cylinder capacity ekata tax hadanna gaththata passe wagonR BN price bassa so price aduwenna kalin gaththa ewath padu pita denna wune apahu deddi oya 2014/2015 JStyle ehema)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ehema year eke hatiyata aduwenne na bn. Govt tax eken BN ganan wadiwenakota used market eketh ganan wadiwenawa BN ganan wadiwenna kalin gaththa ewa.

    Habai adu wunoth adu wenawa (Eg: Cylinder capacity ekata tax hadanna gaththata passe wagonR BN price bassa so price aduwenna kalin gaththa ewath padu pita denna wune apahu deddi oya 2014/2015 JStyle ehema)

    ආණ්ඩුව ගැන කියල තියෙන කතාව හරි, ආන්ඩුව ටැක්ස් ගැහුවම මිල වැඩි වෙනව, :yes: වාර්ශිකව මිල අඩු වෙන එකයි වෙන්නෙ අනිත් රටවල ඒත් අපේ රටේ එහෙම නැ මිල වැඩි වීමක් තියෙන්නෙ..

    වැගන් ආර් මිලේ අඩුවක් නැ බන්, පට්ට ගහපුව නම් තියෙනව් 23 වගෙ හැප්පිච්ච තියෙනව 20ට, ටිකක් හොද තත්වෙ එකක් 24.50 + ....

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    ආණ්ඩුව ගැන කියල තියෙන කතාව හරි, ආන්ඩුව ටැක්ස් ගැහුවම මිල වැඩි වෙනව, :yes: වාර්ශිකව මිල අඩු වෙන එකයි වෙන්නෙ අනිත් රටවල ඒත් අපේ රටේ එහෙම නැ මිල වැඩි වීමක් තියෙන්නෙ..

    වැගන් ආර් මිලේ අඩුවක් නැ බන්, පට්ට ගහපුව නම් තියෙනව් 23 වගෙ හැප්පිච්ච තියෙනව 20ට, ටිකක් හොද තත්වෙ එකක් 24.50 + ....

    :)
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    Maath Vaahanee vikunanna danma thawama 3denai kathaa kaleee Matath heethuwak hithaa ganna baruwa inne

    Minissu gaawa salli gavasenne nadda man da ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,533
    72,738
    113
    මාලඹේ
    මිනිස්සුන්ට තේ එකක් බොන්න සල්ලි නැහැ අතේ.
    මොන වාහනද?
    ඉස්සරහට ගනන් වැඩි ඌනත් අඩූඌනත් කාර් ගන්න මිනිස්සුන්ට සල්ලි නැහැ.
    ටුවරිස්ම් වලට තමා මිනිස්සු ඝොඩක් වාහන ගත්තේ.​
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Minissu gaawa salli gavasenne nadda man da ?

    මිනිස්සුන්ට තේ එකක් බොන්න සල්ලි නැහැ අතේ. මොන වාහනද? ඉස්සරහට ගනන් වැඩි ඌනත් අඩූඌනත් කාර් ගන්න මිනිස්සුන්ට සල්ලි නැහැ.​

    සල්ලි තියෙන එවුන් කෝටි හතරෙ පහෙ වාහන කිසි ගේමක් නැතුව ගන්නවා. ඇතිනැති පරතරය එන්න එන්න වැඩි වෙනවා මචන්. :rolleyes:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    GOTA awoth ganan yanawa sure. mathakane Mara TAX gahapu gahilla, Alto, Leaf laksha 5 tath wada wedi una e kale.