adu wela ban. godak wahana wikunaganna baruwa inne
අන්න එහෙම අඩුවෙලා තියෙන වාහන ටිකක් කියපන්කො බන්, තියෙන තැනත් කියපන්,

adu wela ban. godak wahana wikunaganna baruwa inne

අන්න එහෙම අඩුවෙලා තියෙන වාහන ටිකක් කියපන්කො බන්, තියෙන තැනත් කියපන්,![]()
Used vehicle market eke okkoma wage aduwela wikunanna thiyena tharamata buyers la na dan
අන්න එහෙම අඩුවෙලා තියෙන වාහන ටිකක් කියපන්කො බන්, තියෙන තැනත් කියපන්,![]()
tikak newi okkoma second hand ganan adui giya awruddata sapekshawa. mama me dan 1+ year idan ganan balagena inne pahadili wenasak thinawa. okata hethuwa wikunanna dammata ganna un ne.
වෙන්ඩ පුලුවන් විකුනන්ඩ තියෙන වාහන වැඩි ඇති, ඒත් මිලේ අඩුවක් නැ මොන වාහනේද ලාබෙට තියෙන්නෙ, වාහන මිල තීරනය වෙලා තියෙන්නෙ ඉල්ලුම හා සපයුම අනුව නෙමේ, ලීසින් කීයක් ගන්ඩ පුලුවන්ද කියන කරනය උඩ..

Laabeta ithin kawadawath wahana na ne
Price eka digatama aduwela thiyenne 2018 indan hama model ekema.

වෙන්ඩ පුලුවන් විකුනන්ඩ තියෙන වාහන වැඩි ඇති, ඒත් මිලේ අඩුවක් නැ මොන වාහනේද ලාබෙට තියෙන්නෙ, වාහන මිල තීරනය වෙලා තියෙන්නෙ ඉල්ලුම හා සපයුම අනුව නෙමේ, ලීසින් කීයක් ගන්ඩ පුලුවන්ද කියන කරනය උඩ..

Laabeta ithin kawadawath wahana na ne
Price eka digatama aduwela thiyenne 2018 indan hama model ekema.

ethakota market nathi ekak unath lease eka loku ganak ganna puluwan nam e wahane wadi milata wikunanna puluwanda?![]()
උදා හරනයක් විදිහට 2015 දි ලක්ශ 15.25ට බෑර්ඩ් නිවු ගත්ත ඇල්ටො එක ,අද විකුනන්නෙ කීයටද ලක්ශ 17+ අන්න ඒකෙන් හිතාගනින් වාහන මිලේ තියෙන තැන ගැන...ඇති අඩුවක් නැ ගන්ඩ ගියාම බලන්ඩ ඔනෙ අශ්ප ගනන්...
E ithin leasing ekak hinda nemei BN Alto ekak Edit: 2015 di 15i 2019 di 23i ekai
ඒත් ගන්ඩ ගියාම අස්ප ගනන්..2015 වාහනේ හරිනම් මිල අඩු වෙන්ඩනෙ ඕනෙ, යූස් කරපු වාහනේ අද ගන්ඩ වෙලා තියෙන්නෙ බැර්ඩ්නිවු ගත්තටත් වඩා වැඩි ගානකට..
Ehema year eke hatiyata aduwenne na bn. Govt tax eken BN ganan wadiwenakota used market eketh ganan wadiwenawa BN ganan wadiwenna kalin gaththa ewa.
Habai adu wunoth adu wenawa (Eg: Cylinder capacity ekata tax hadanna gaththata passe wagonR BN price bassa so price aduwenna kalin gaththa ewath padu pita denna wune apahu deddi oya 2014/2015 JStyle ehema)
වාර්ශිකව මිල අඩු වෙන එකයි වෙන්නෙ අනිත් රටවල ඒත් අපේ රටේ එහෙම නැ මිල වැඩි වීමක් තියෙන්නෙ.. ආණ්ඩුව ගැන කියල තියෙන කතාව හරි, ආන්ඩුව ටැක්ස් ගැහුවම මිල වැඩි වෙනව,වාර්ශිකව මිල අඩු වෙන එකයි වෙන්නෙ අනිත් රටවල ඒත් අපේ රටේ එහෙම නැ මිල වැඩි වීමක් තියෙන්නෙ..
වැගන් ආර් මිලේ අඩුවක් නැ බන්, පට්ට ගහපුව නම් තියෙනව් 23 වගෙ හැප්පිච්ච තියෙනව 20ට, ටිකක් හොද තත්වෙ එකක් 24.50 + ....

Minissu gaawa salli gavasenne nadda man da ?
මිනිස්සුන්ට තේ එකක් බොන්න සල්ලි නැහැ අතේ. මොන වාහනද? ඉස්සරහට ගනන් වැඩි ඌනත් අඩූඌනත් කාර් ගන්න මිනිස්සුන්ට සල්ලි නැහැ.
