wait and get a good deal2015 Alto ekk hoyla diynko 26ta

මම දන්න කොරියා වල තාම වැඩ කරන එකෙක් මෙහෙ ගෙදරට සල්ලි එවල ගිය මාසෙ වෙසල් එකක් අරන් දාලා.. අපරාදේ බන්..![]()

මේකේ උන් ටිකක් හැමදාම රෑට හීනෙන් වාහන අඩුවෙනවා කියල බයවෙලා දවල්ට මේකේ පොස්ට් දානවා වාහන අඩුවෙනවා කියල පව් ඉතින් ජිවිත
Wahana wikinennenam nee mamath dekka godak aya gawa tinawa wikunanna gaththuwa godak kal..e price walatath denna amarui wage![]()


Mageth pulsar 200 eke pichchenawa alto ekata wadaමගේ එක 800cc . වැඩිය තෙල් පිච්ඡේන්නේ නැහැ. ඊට වඩා තෙල් පිච්චෙනවා මගේ ස්කුටර් එකේ![]()
Pulser හොදයි පොඩ්ඩක් ස්කුටර් එකක් පැදල බලපං එපා වෙනවා තෙල් පෝලිමේ ඉදලා . ටැංකිය ති පොඩියි ඒ මදිවටMageth pulsar 200 eke pichchenawa alto ekata wada
ඔය කියන උන්නම් අකමැතියි තමයි එත් ඔය කියන විදියට අඩු වෙනවනම් ලංකාවේ ඔක්කොම වැඩි වෙනකොට අඩු වෙච්ච් එකම භාණ්ඩය විදියට වර්තාවක් වෙනවා.ගොඩක් උන් දවල් හින දකිනවා බ්රෝ මේ වෙලාවේවාහන මිල අඩු වෙනවා කිව්වම දුවගෙන ඇවිත් එහෙම වෙන්නේ නෑ , හීන කියාගෙන කොමෙන්ට් එකක් දාන ඔස්තාර් කෙනෙක් අපි හැමකෙනෙක්ගෙම අතරේ ඉන්නවා මචෝ
#බයින්සෙලින්කාක්ක
#සේල්කාක්ක
#බැසිල්කාක්ක