කාර් මිල පහත වැටීමට පටන් ගනී

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මම දන්න කොරියා වල තාම වැඩ කරන එකෙක් මෙහෙ ගෙදරට සල්ලි එවල ගිය මාසෙ වෙසල් එකක් අරන් දාලා.. අපරාදේ බන්.. 🥴

    ratata hodaine foreign income
    anika pitarata inna ayata nam ewwata padu naha
    mehe rupiyala depreciate welane
    issara 40ta giya vezel eka 80ta gattath padu naha

    LKR walin ganna yaddi tamai paduwa :dull:
    kohomat issarahata minissunta wahana nemei kana bona ewata wiyadam unama wahana maintain karanna amarui
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේකේ උන් ටිකක් හැමදාම රෑට හීනෙන් වාහන අඩුවෙනවා කියල බයවෙලා දවල්ට මේකේ පොස්ට් දානවා වාහන අඩුවෙනවා කියල පව් ඉතින් ජිවිත
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    Wahana wikinennenam nee mamath dekka godak aya gawa tinawa wikunanna gaththuwa godak kal..e price walatath denna amarui wage:)
     
    • Like
    Reactions: eksudda

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මේකේ උන් ටිකක් හැමදාම රෑට හීනෙන් වාහන අඩුවෙනවා කියල බයවෙලා දවල්ට මේකේ පොස්ට් දානවා වාහන අඩුවෙනවා කියල පව් ඉතින් ජිවිත

    වාහන මිල අඩු වෙනවා කිව්වම දුවගෙන ඇවිත් එහෙම වෙන්නේ නෑ , හීන කියාගෙන කොමෙන්ට් එකක් දාන ඔස්තාර් කෙනෙක් අපි හැමකෙනෙක්ගෙම අතරේ ඉන්නවා මචෝ 🤗

    #බයින්සෙලින්කාක්ක
    #සේල්කාක්ක
    #බැසිල්කාක්ක
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දැන් ඉතින් මිල අඩුවට හරි වාහනයක් අරන් මොකද්ද බන් කරන්නේ? ගන්නව නම් 1000CC එකක් ගනින්. නැත්නම් ලීෆ් එකක් අරන් සෝලාර් ගහගනින්
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මගේ එක 800cc . වැඩිය තෙල් පිච්ඡේන්නේ නැහැ. ඊට වඩා තෙල් පිච්චෙනවා මගේ ස්කුටර් එකේ 🤩
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    මගේ එක 800cc . වැඩිය තෙල් පිච්ඡේන්නේ නැහැ. ඊට වඩා තෙල් පිච්චෙනවා මගේ ස්කුටර් එකේ 🤩
    Mageth pulsar 200 eke pichchenawa alto ekata wada
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Mageth pulsar 200 eke pichchenawa alto ekata wada
    Pulser හොදයි පොඩ්ඩක් ස්කුටර් එකක් පැදල බලපං එපා වෙනවා තෙල් පෝලිමේ ඉදලා . ටැංකිය ති පොඩියි ඒ මදිවට
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    වාහන මිල අඩු වෙනවා කිව්වම දුවගෙන ඇවිත් එහෙම වෙන්නේ නෑ , හීන කියාගෙන කොමෙන්ට් එකක් දාන ඔස්තාර් කෙනෙක් අපි හැමකෙනෙක්ගෙම අතරේ ඉන්නවා මචෝ 🤗

    #බයින්සෙලින්කාක්ක
    #සේල්කාක්ක
    #බැසිල්කාක්ක
    ඔය කියන උන්නම් අකමැතියි තමයි එත් ඔය කියන විදියට අඩු වෙනවනම් ලංකාවේ ඔක්කොම වැඩි වෙනකොට අඩු වෙච්ච් එකම භාණ්ඩය විදියට වර්තාවක් වෙනවා.ගොඩක් උන් දවල් හින දකිනවා බ්‍රෝ මේ වෙලාවේ
     
    • Haha
    Reactions: roj