කාර් රෙන්ට් කරන අය ඉන්නවද?

Jan 4, 2012
620
99
0
කාර් රෙන්ට් කරන අය ඉන්නවද?

මචංලා මට පොඩි උදව්වක් ඕනේ

මචංලා අපේ නැ කෙනෙක්ගෙ වෙඩින් එකක් තියෙනව නුවර පැත්තෙ ඒකට අපේ ගෙදර කටියෙට යන්න පොඩි කාර් එකක් රෙන්ට් එකට ගන්න ඕනෙ:):):).මම ඉන්නෙ කඩුවෙල දවස් තුනකට වගේ තමා ඕනෙ.මට දන්න කෙනෙක් කියනවද එහෙම ගන්න තැනක් තියෙනවද?කොහොමද ගනන් මිනුම්,කොහොමද අය කරන්නෙ කිලෝ මීටර ගානටද,නැත්නම් දවස් ගානටද කියල.ඩ්‍රයිවල ඕනෙ නැ.මොනවද ඕන කරන ලිය කියවිලි එහෙම අනේ දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි සප් එකක් දෙන්න.අපේ පැත්තට ලග එකක් නම් ගොඩක් හොදයි...
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    kohuwalin Alto ekak rent kala without driver.

    Dawasakata 2200/=
    Deposit 20,000/=
    100Km yanna puluwan.
    wadiwena 1km walata 15/= da koheda. hariyata mathaka na...

    maruti 800 ekak 1800/= dawasakata

    pot eka thiyenne kohuwala indan kalubowila paththata tikak awidagena yaddi.
     
    Jan 4, 2012
    620
    99
    0
    machan biyagama handiye car rent karana thanak hav
    chuttak balapan
    tnx machan
    mama balannam hoyala
    rep+
    magen bump ekak
    tnx machan
    rep+
    tnx machan
    tikak gana sarai wage nada ban
    rep+
    tnx machan
    rep+
    tnx machan
    rep+
    tnx machan
    rep+
    tnx machan
    rep+
     
    Jan 4, 2012
    620
    99
    0
    Km ganata. Rates yai Van ekak nm, 20 Rs per Km wage wei wage. Eka eka than wala eka eka ganan. Mal key rent a car thiyenawa, balannako


    bumpooooooooooo




    kohuwalin Alto ekak rent kala without driver.

    Dawasakata 2200/=
    Deposit 20,000/=
    100Km yanna puluwan.
    wadiwena 1km walata 15/= da koheda. hariyata mathaka na...

    maruti 800 ekak 1800/= dawasakata

    pot eka thiyenne kohuwala indan kalubowila paththata tikak awidagena yaddi.


    ස්තූතියි මචන්ල උදව් කරපු හැමෝටම.තිබුන රෙප් ටික දන්න පුලුවන් අයට දුන්න හොදේ ලැබුන් නැති අය තරහ වෙන්න එපා හොදේ:(:(