කාර්_එකක්_ගන්නයි_යන්නේ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1. නිසාන් B11 (Long Buffer )
    2. ඩයිහට්සු චැරේඩ්
    3. ටොයොටා KE 55 :rolleyes::rolleyes:
    4. එහෙම නැත්නම් තව පොඩිගානක් දාල ට්‍රැඩ් සනියක් ගන්න බලමු.:cool:
    B11 එක ගැන පොඩ්ඩක් බලන්න ඕනෙ අයියෙ..
    ට්‍රැඩ් සනිය ඊලග අදියරට යන්න බැලුවෙ.. එක පාර අමාරුයි :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    http://ikman.lk/en/nissan-sunny-b11-1986-for-sale-ratnapura-1#

    http://ikman.lk/en/nissan-b11-1984-for-sale-ratnapura-1

    http://ikman.lk/en/nissan-trade-sunny-1989-for-sale-ratnapura

    කෝල් කරල බලන්න. හරියන එකක් වගේ තිබුනොත් මට කෝල් කරන්න. මම ගිහින් බලල කියන්නම්.:cool:
    11.gif
    :D:D:D :love: මං කියන්නං අයියේ
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ape thiyenawa B310 ekak. gedarata mulinma gatta roda 4 wahane. wikunanne na. eka nam patta. models godak thiyenawa. hoyala ganin. waraddak kiyanna bari waahanayak
    ගම්පහා සේල් එකක තියෙනවා එකක්. ආයෙ මචං කියන්න කිසිම අඩුපාඩුවක් නෑ. ඔරිජිනල් බොඩි. ඔරිජිනල් පේන්ට්. පුදුමයි මේක මෙච්චර කල් කොහෙද තිබ්බෙ කියලා. පට්ටම ලස්සනයි කාර් එක. ඔරිජිනල් රිම් කප් එකේ ඉදං ම තියෙනවා.
    ලක්ස 6ක් :baffled: