කාර්_එකක්_ගන්නයි_යන්නේ

manojmashz

Active member
  • Sep 16, 2011
    365
    96
    28
    colombo
    bds-hanoi.info
    මේක බලන්න හෙට යනවා :yes:
    11.gif
    තෑන්කූ :D

    මු අඩුවට වාහන උස්සන් ඇවිලලා ව්කුනන එකෙක්ද කොහොද. මුන් පෙන්ට් ගාලා , රෙපෙයාර් කරලා විකුනනවද කියලා බලන් ඇවිල්ලා කියහන් මටත්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මු අඩුවට වාහන උස්සන් ඇවිලලා ව්කුනන එකෙක්ද කොහොද. මුන් පෙන්ට් ගාලා , රෙපෙයාර් කරලා විකුනනවද කියලා බලන් ඇවිල්ලා කියහන් මටත්
    උ මොනා කරාම අපිට මොකැ බන් වාහනේ හොදයිනම් අපේ ගානට සෙට් නම් ගන්නව‍ානේ හදලානම් තවත් හොදයිනේ:rofl:
     
    manojmashz

    Active member
  • Sep 16, 2011
    365
    96
    28
    colombo
    bds-hanoi.info
    උ මොනා කරාම අපිට මොකැ බන් වාහනේ හොදයිනම් අපේ ගානට සෙට් නම් ගන්නව‍ානේ හදලානම් තවත් හොදයිනේ:rofl:

    යන්තන් අටවපු එවා තියනවා ඔතන. බලලා හෙට කියහන්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,519
    113
    Inside Your Laptop ;)
    ගම්පහා සේල් එකක තියෙනවා එකක්. ආයෙ මචං කියන්න කිසිම අඩුපාඩුවක් නෑ. ඔරිජිනල් බොඩි. ඔරිජිනල් පේන්ට්. පුදුමයි මේක මෙච්චර කල් කොහෙද තිබ්බෙ කියලා. පට්ටම ලස්සනයි කාර් එක. ඔරිජිනල් රිම් කප් එකේ ඉදං ම තියෙනවා.
    ලක්ස 6ක් :baffled:

    :shocked: ගම්පහා.......... :baffled: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,519
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ මිරිස්වත්තෙ නෙවෙයි.. :rofl::rofl:

    :rofl: ආ එහෙනම් අවුලක් නෑ.... හැබැයි දැන් ඈඩ් වල මිරිස්වත්ත කියලා දාන්නෙත් නෑ.... නමත් වෙනස් කරලා.... ෆෝන් නම්බර් එකත් වෙනස් කරලා දාන්නේ බුවා..... ආන් ලාන්සර් එකක් දාලා තිබ්බා 1.65කට ගෙවාගෙන යන්නත්....... :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    car eka aran karanna kisima deyak ne
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;16939555 said:
    ඔය දාලා තියෙන සේරම හොදයි. බොඩි හොද එකක් බලල ගනින්.
    11.gif

    දැං ගන්න හිතං ඉන්නෙ B11 එකක්.
    1.gif
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    mamanm kiyanne thawa keeyak hari daala AC800 yanna kiyala..oya parana ewa genalla duk widinawata wada hodai..habai safty nam na thama..passe Alto ekakata gihin eetath passe hoda axio wage ekakata yaman..gud lk!
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    mamanm kiyanne thawa keeyak hari daala AC800 yanna kiyala..oya parana ewa genalla duk widinawata wada hodai..habai safty nam na thama..passe Alto ekakata gihin eetath passe hoda axio wage ekakata yaman..gud lk!
    :dull: ඉන්දියන් හුටපටවල් ගැන මගෙ වැඩි ආසාවක් නෑ ‍මචෝ.. අවුරුදු 10ක් 15ක් පරණ ජපං කාර් හොදයි ඔය බ්‍රැන්ඩ් නිව් 800 මරුටියට වඩා...:yes: ඊට වඩා පහසුකම් තියෙනවා.. ලෙඩ ආවාට අවුලක් නෑ හදා ගත්තහැකි.. බොඩි කන්ඩිහන් හොදයි නං

    ඇක්සියෝ නං දැනට හීන තමා.. :sorry: පස්සෙ බලමුකො :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද ගියාද බලන්න මොකො දැන් තත්වේ
    බැලුවා බැලුවා කාර් හැම තැනම. අද වැඩිපුර යන්න උනේ නෑ. බස් එකේ universal joint එකේ කුරුසයක කේස් එකක්. ඒක බලන්න ගියාත ඊට පස්සෙ හේදුවා. දවස ඉවරයි :dull: