කාර්_එකක්_ගන්නයි_යන්නේ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    පට්ට බං, car එක සිරාවට තියෙනවා :love::love: :) තව විස්තර ටිකක් දාපංකො, වීඩියො එකක් දාපං හෝදලා එහෙම (උබත් නාල හිටපන් අනිවා වීඩි‍යෝ එක ගන්න කලින් lol. .)
    :P:P :rofl:
    මොනවා විස්තර දාන්නද බං.. මාසයක් විතර ලෝකෙ පෙරලං හොයලා හොයලා ගෙනාවා..
    එන්ජිම ඕවරෝල් එක්ක කරලා තාම 1000ක් විතර දුවලා තියෙන්නෙ:love: ටැපට් එහෙම එජස්ට් කරලා ඔයිල් + ෆිල්ටර් මාරු කරලා ටියුන් අප් එකක් කරලා වීඩියෝ එකක් දාන්නං.
    තාම ගමන බොහොම හෙමින් :D
    බ්‍රේක් නං තියෙනවා දත් සැට් එක ඉස්සරහට යන්න වදින්න :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool: පට්ට ආ..... හොදට තියෙනවා කාර් එක.... :)
    11.gif
    :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,520
    113
    Inside Your Laptop ;)
    අනේ යකො..
    උඹ හිතුවද මේ කෝටි ගනං දීලා ගෙනාපුවා කියලා :sorry:

    :rofl: සංකේ ඉවෝක් එකක් ගෙනාවැයි..... :D :P

    ඉස්සරහට ගේමු හොදම එකක්....... :D :yes: එදාට දාමු වීඩියෝත්...... :yes: :D