පට්ට බං, car එක සිරාවට තියෙනවා![]()
තව විස්තර ටිකක් දාපංකො, වීඩියො එකක් දාපං හෝදලා එහෙම (උබත් නාල හිටපන් අනිවා වීඩියෝ එක ගන්න කලින් lol. .)

මොනවා විස්තර දාන්නද බං.. මාසයක් විතර ලෝකෙ පෙරලං හොයලා හොයලා ගෙනාවා..
එන්ජිම ඕවරෝල් එක්ක කරලා තාම 1000ක් විතර දුවලා තියෙන්නෙ
ටැපට් එහෙම එජස්ට් කරලා ඔයිල් + ෆිල්ටර් මාරු කරලා ටියුන් අප් එකක් කරලා වීඩියෝ එකක් දාන්නං.තාම ගමන බොහොම හෙමින්

බ්‍රේක් නං තියෙනවා දත් සැට් එක ඉස්සරහට යන්න වදින්න

තව විස්තර ටිකක් දාපංකො, වීඩියො එකක් දාපං හෝදලා එහෙම (උබත් නාල හිටපන් අනිවා වීඩියෝ එක ගන්න කලින් lol. .)
පට්ට ආ..... හොදට තියෙනවා කාර් එක....
white color eke professional look ekak tiyenawa. Congrats with your new baby 