නැකැත් රාල;20824284 said:මචං ඉඩම් අරන් විකුණන එක මොකද? රිස්ක් එක අඩුයි නේද? දවසින් දවස වටිනාකම වැඩි වෙන එකක් නිසා ගත්ත ගමන් දෙන්න බැරි වුනත් වාහන වල වගේ මාකට් බහින්නේ නැ නේද?
හොයන්න දේවල් නැත්තෙමත් නෑ. හැබැයි මටත් හිතෙන විදියට , වාහන වලට වඩා නම් Risk අඩුයි.




