කාර්_එකක්_ලක්ෂ_20_කට

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    නැකැත් රාල;20824284 said:
    මචං ඉඩම් අරන් විකුණන එක මොකද? රිස්ක් එක අඩුයි නේද? දවසින් දවස වටිනාකම වැඩි වෙන එකක් නිසා ගත්ත ගමන් දෙන්න බැරි වුනත් වාහන වල වගේ මාකට් බහින්නේ නැ නේද?

    හොයන්න දේවල් නැත්තෙමත් නෑ. හැබැයි මටත් හිතෙන විදියට , වාහන වලට වඩා නම් Risk අඩුයි.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වාහන ගැන දන්නෙ නැත්නම් ඔය බිස්නස් එකට අත ගහන්න එපා. නැත්තටම නැති වෙන මාර්ගයක් තමයි :(:( මුළින්ම බයික් ත්‍රීවීල් අරන් විකුණන්න. පාඩුවක් වුනත් දැනෙන්නෙ නෑනෙ වැඩිය.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වාහන ගැන දන්නෙ නැත්නම් ඔය බිස්නස් එකට අත ගහන්න එපා. නැත්තටම නැති වෙන මාර්ගයක් තමයි :(:( මුළින්ම බයික් ත්‍රීවීල් අරන් විකුණන්න. පාඩුවක් වුනත් දැනෙන්නෙ නෑනෙ වැඩිය.

    :yes:
     
    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    පීනන්න පුරුදු වෙන්න නම් වතුරට බහින්නම ඕනි පුටා :rolleyes:
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    වාහනයක් අරන් Rent කරපන්.. FB 15 වගේ..
    දවසට වගේනම් 3,000
    මාසෙට වගේනම් 60,000

    Rent කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා... ගත්ත ගානටම විකුණන්නත් පුළුවන්..

    දිව්වා කියලා වාහන කැඩෙන්නේ නෑ.. වලවල් අනං මනං වලින් දාලා යට පතු බාර් එහෙම ඉතින් පොඩ්ඩක් හදන්න වෙයි.. අනික හැප්පෙනවට බය වෙන්න එපා.. හැප්පුනහම ලාභයි..

    මං ඉන්නේ පුංචි ඉතාලියේ නිසා මෙහෙනම් ඔය වැඩේ ගේමක් නෑ.. ඉතාලි ඉදන් එන උන් කොහොමත් රෙන්ට් එකට තමයි පැදලා යන්නේ.. සල්ලි ගානක් නෑ !

    මෙහේ යන මාකට් එක.. (මාසෙට)
    FB 15 / Vitz / CR42 - 60,000 Around
    Allion 240 - 80,000 Around
    Allion 260 - 100,000 Around
    Prius Cxx - 120,000 Around
    SUV - 150,000+

    විස්තර හා අත්දැකීම්නම් ගොඩයි.. උඹව encourage කරන්න මේවා කිව්වට, අවාසිත් නැතුවම නෙමේ.. :lol::lol:
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380

    Tawa wistara dapanko ithin :P