කාර්_පොරවල්_එන්නෝ

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    රත්තරං;17834329 said:
    සමහර උන් අඩනවා ගෙන්නපුවට ටැක්ස් ගහන්න එපාලු

    අම්මපා බන් ලක්ශ 6-7 ගෙවාගන්න බැරුව 40-50ක් දීලා වාහන ගන්න උන්නේ ඉන්නේ බන්. අපරාදේ ඔච්චර අහේනියක් තියෙනවනම් ඒ සල්ලි වලින් කඩ කෑල්ලක් අරන් කුලියට දුන්න නම් ඉවරයි

    හැබැයි ලංකාවේ වාහන ටැක්ස් නම් හුගාක් වැඩී. අපේ රටේ සෙකන්ඩ් හෑන්ඩ් වාහන එකක් ගද්දි ඉන්දියාවේ 4ක් 5ක් ගන්න පුලුවන් (ජපන් ඒවා )


    Aneda ban kiyanne. Mama dakka EK Eketh post ekak dala thibuna petition ekakuth patan aragena.
    Thiyanna salli okkoma hira karala wahanyak ganna eka gon wadak. Anatha wenna thiyena chance eka wadi.
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17832721 said:


    අම්මට තාත්තට බැන්නත් කමක් නෑ නිසාන් පැටෝල් වලට බනින්න එපා ඩෝ:sorry:
    හිටපියව් මේ අව්රුද්ද ඇතුලත බස්සනවා එකක් තොපිට දුම් විසිවෙන්න. හොන්ඩා අනාතයෝ හොන්ඩා ජුලෝලා හංගයි එතකොට:cool::cool::cool:

    ඊට ඉස්සරවෙලා මේ අවුරුද්දෙදිවත් චෙස් අතක් ගොඩ දාගනින්... නැත්තන් තව අවුරුදු 10කින් 15කින් බෙහෙත් ගන්න එක්කන් යන්න එන්නේ වෙන්නේ අපිට... :P:P:P:P
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    honda mazda fanilia ekak thiyenawa. miniha wediya duwanne nehe. 5.90 k kiyanawa. onanam tikak adu karagannath puluwan wei. pm me.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඊට ඉස්සරවෙලා මේ අවුරුද්දෙදිවත් චෙස් අතක් ගොඩ දාගනින්... නැත්තන් තව අවුරුදු 10කින් 15කින් බෙහෙත් ගන්න එක්කන් යන්න එන්නේ වෙන්නේ අපිට... :P:P:P:P

    ඔව් බන්.. :yes:
    තව අවුරුදු 3ක් යන්න කලින් වත් වැඩේ ගොඩ දාගත්තේ නැත්තන් අපිට තමයි මුගේ චෙස් අතත් ඇදල දෙන්න වෙන්නේ... :D
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    රත්තරං;17830247 said:
    මොකක් හරි බ්‍රේක් පම්ප් එකේ හිලක් තියෙන, බ්‍රේක් සිලින්ඩර් හතරම හිරවෙච්ච, හෑන්ඩ් බ්‍රේකුත් වැඩකරන්නේ නැති එකක් ගනින් බලලා. නැන්දම්මව කෙලවලා කෙලින්ම එහා ලෝකෙට යවන්න පුලුවන් එකක්.ලක්ශ 7ක් ඉන්වෙස්ට් කරලා ඔය වැඩේ කරන එක පාඩු නෑ මචන්, දීර්ග කාලීන ඉන්වෙස්ට්මන්ට් එකක්නේ මචන්. ඊට පස්සේ උබට සුවෙන් සතුටින් පවුල් ජීවිතේ සාර්තකව චිරාත් කාලයක් ගෙනියන්න පුලුවන්.. කොල්ලෙක්ට යහපතක් වෙන මේ වගේ උපදෙස් අපි ඕනේ වෙලාවක දෙනවා:cool::cool:

    පට්ට කතාව.උබ මෙහෙමද බන් කලෙ?
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඊට ඉස්සරවෙලා මේ අවුරුද්දෙදිවත් චෙස් අතක් ගොඩ දාගනින්... නැත්තන් තව අවුරුදු 10කින් 15කින් බෙහෙත් ගන්න එක්කන් යන්න එන්නේ වෙන්නේ අපිට... :P:P:P:P

    :no::no::no::no: මම හිතන්නේ නැහැ බන් පුළුවන් වෙයි කියල..