කාරුණික අවධානයයි....
කාරුණික අවධානයයි....
ශී‍්‍ර ලංකාවේ මරාගෙන මැරෙන කි‍්‍රයාවලියක් කළේ මුසල්මානුවන් නොව අන්තවාදයට වැටුණු සුලුතර ත්‍රස්තවාදින් පිරිසක් නම් ඊයේ පෙරේදා සිදු වූ සියලුම සිද්ධීන් ද අන්තවාදයට ලක් වූ ත්‍රස්තවාදින් විසින් කරන ලද්දකි. එබැවින් කවුරුන් හෝ සිංහල බෞද්ධ අය මේකට සම්බන්ධ යැයි කියන්නේ නම් නැවතත් මුල්ම වැකිය සංශෝධනය කළ යුතුය... එනම් මරාගෙන මැරෙන කි‍්‍රයාවලිය සිදුකලේ ත්‍රස්තවාදින් නොව ඉස්ලාම් මුස්ලිම්වරුන් ලෙසය... එබැවින් පපුවට අත තබා, පොලවට නළල තබා, දොහොත් මුදුන් දී පවසා සිටින්නේ වර්ගවාදය අවුස්සන්න එපා... ජාත්‍යන්තරව හෝ දේශීයව.... ට්විටර් වල, ෆේස්බුක්වල වීරයන් වූව ද සියල්ලෝම ලංකා පොළවේ පය ගසා සිටිය යුතුය.... එය අවබෝධ කර නොගන්නේ නම් මෙය යළි යළිත් විවිධ මුහුණුවරින් පැමිණ රිදවන්නේ ඔබය... රිදවන්නේ අපය....