කාරුණික අවධානයයි....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කාරුණික අවධානයයි....

    කාරුණික අවධානයයි....

    ශී‍්‍ර ලංකාවේ මරාගෙන මැරෙන කි‍්‍රයාවලියක් කළේ මුසල්මානුවන් නොව අන්තවාදයට වැටුණු සුලුතර ත‍්‍රස්තවාදින් පිරිසක් නම් ඊයේ පෙරේදා සිදු වූ සියලුම සිද්ධීන් ද අන්තවාදයට ලක් වූ ත‍්‍රස්තවාදින් විසින් කරන ලද්දකි. එබැවින් කවුරුන් හෝ සිංහල බෞද්ධ අය මේකට සම්බන්ධ යැයි කියන්නේ නම් නැවතත් මුල්ම වැකිය සංශෝධනය කළ යුතුය... එනම් මරාගෙන මැරෙන කි‍්‍රයාවලිය සිදුකලේ ත‍්‍රස්තවාදින් නොව ඉස්ලාම් මුස්ලිම්වරුන් ලෙසය... එබැවින් පපුවට අත තබා, පොලවට නළල තබා, දොහොත් මුදුන් දී පවසා සිටින්නේ වර්ගවාදය අවුස්සන්න එපා... ජාත්‍යන්තරව හෝ දේශීයව.... ට්විටර් වල, ෆේස්බුක්වල වීරයන් වූව ද සියල්ලෝම ලංකා පොළවේ පය ගසා සිටිය යුතුය.... එය අවබෝධ කර නොගන්නේ නම් මෙය යළි යළිත් විවිධ මුහුණුවරින් පැමිණ රිදවන්නේ ඔබය... රිදවන්නේ අපය....
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ

    මේ ඔක්කොම අනාථ දේශපාලුවෝ උන්ගේ අත හෝදගැනීමේ ක්‍රියාවලියේ පියවර බව නොතේරෙන අමන හරක් ඉන්න රටක් බං ...​
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕව මොනවද බං මම දැක්කා මේකෙ ඉන්න උන් දැනටම පක්ශ වලට බෙදිලා ඔන්න කෙලගන්න පටන් අරන්... හම්බයො එක පැත්තක. සින්හලයො දෙපැත්තක.. හම්බයො කියනව සිංහල බෞද්ධයො ගැහුවා කියලා.. ඒ අව් අස්සෙ සිංහලයො මහා වාදයක් ගැහුවෙ යුන්පී සින්හල බෞද්ධයොද සංධාන සින්හල බෞද්ධයොද කියල... බලපන් සිද්දිය වෙලා සති2යි තාම.. මෝඩ මරි සිංහලයො ටිකට අබ සරණයි,,,
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,642
    5,493
    113
    මුස්ලිම් පල්ලිවලට, කඩවලට එල්ල වන ගල් කැටයක් පාසා, ඔවුන් කඩු, කිණිසි එක් රැස් කර තබා ගැනීම සාධාරණීකරණය වේ. ඉස්ලාමීය අන්තවාදය පරාජය කළ යුත්තේ බ්‍රහ්ම දණ්ඩනයෙන් මිස, මුග්ධ හිංසනයෙන් නොවේ. සිංහළයන්ට ජාතිවාදී ලේබල් අලවා, අවධානය වෙනතකට හැරවීමට වෙර දරනා 'සහජීවන' දේශපාලන ගේම්කරුවන්ගේ උගුලට හසු නොවන්න. ආවේගයට වහල් නොවී, වෙනම ශරියා නීති හකුළා ගැනීමට සිදුවන තැනට උපායශීලීව කටයුතු කරන්න.
    copied
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඕව මොනවද බං මම දැක්කා මේකෙ ඉන්න උන් දැනටම පක්ශ වලට බෙදිලා ඔන්න කෙලගන්න පටන් අරන්... හම්බයො එක පැත්තක. සින්හලයො දෙපැත්තක.. හම්බයො කියනව සිංහල බෞද්ධයො ගැහුවා කියලා.. ඒ අව් අස්සෙ සිංහලයො මහා වාදයක් ගැහුවෙ යුන්පී සින්හල බෞද්ධයොද සංධාන සින්හල බෞද්ධයොද කියල... බලපන් සිද්දිය වෙලා සති2යි තාම.. මෝඩ මරි සිංහලයො ටිකට අබ සරණයි,,,

    මේ වෙලාවෙත් ජාතික අරමුණක් නෑ... එක දේශපාලුවන්ගේ පුකවල් ලෙවකන එක තමයි කරන්නේ... ලංකාවේ දේශපාලකයන් මෙච්චර පඩ ෂෝ දාන්නේ උන් වටා වහල්ලු හැතිකරයක් ඉන්න නිසයි....​
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මුස්ලිම් පල්ලිවලට, කඩවලට එල්ල වන ගල් කැටයක් පාසා, ඔවුන් කඩු, කිණිසි එක් රැස් කර තබා ගැනීම සාධාරණීකරණය වේ. ඉස්ලාමීය අන්තවාදය පරාජය කළ යුත්තේ බ්‍රහ්ම දණ්ඩනයෙන් මිස, මුග්ධ හිංසනයෙන් නොවේ. සිංහළයන්ට ජාතිවාදී ලේබල් අලවා, අවධානය වෙනතකට හැරවීමට වෙර දරනා 'සහජීවන' දේශපාලන ගේම්කරුවන්ගේ උගුලට හසු නොවන්න. ආවේගයට වහල් නොවී, වෙනම ශරියා නීති හකුළා ගැනීමට සිදුවන තැනට උපායශීලීව කටයුතු කරන්න.
    copied

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඕව මොනවද බං මම දැක්කා මේකෙ ඉන්න උන් දැනටම පක්ශ වලට බෙදිලා ඔන්න කෙලගන්න පටන් අරන්... හම්බයො එක පැත්තක. සින්හලයො දෙපැත්තක.. හම්බයො කියනව සිංහල බෞද්ධයො ගැහුවා කියලා.. ඒ අව් අස්සෙ සිංහලයො මහා වාදයක් ගැහුවෙ යුන්පී සින්හල බෞද්ධයොද සංධාන සින්හල බෞද්ධයොද කියල... බලපන් සිද්දිය වෙලා සති2යි තාම.. මෝඩ මරි සිංහලයො ටිකට අබ සරණයි,,,

    ඕවා මොනාද බන්, ඊයේ රෑ ඉදන් එළකිරියේ මරාගත්තේ සිංහල එවුන්ම. මරුනේ කතෝලික එවුන් ඇයි බෞද්ද එවුන් අහක යන ලණු කන්නේ කියලා..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕවා මොනාද බන්, ඊයේ රෑ ඉදන් එළකිරියේ මරාගත්තේ සිංහල එවුන්ම. මරුනේ කතෝලික එවුන් ඇයි බෞද්ද එවුන් අහක යන ලණු කන්නේ කියලා..

    හායි සෙනාල්...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    මේ ඔක්කොම අනාථ දේශපාලුවෝ උන්ගේ අත හෝදගැනීමේ ක්‍රියාවලියේ පියවර බව නොතේරෙන අමන හරක් ඉන්න රටක් බං ...​
    :yes::yes::yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඕවා මොනාද බන්, ඊයේ රෑ ඉදන් එළකිරියේ මරාගත්තේ සිංහල එවුන්ම. මරුනේ කතෝලික එවුන් ඇයි බෞද්ද එවුන් අහක යන ලණු කන්නේ කියලා..

    ඕව කරන්නෙක් අවුස්සන උන් බං
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පුදුම දුක දැනෙනවා බං අපේ උන් ගැන...
    ඇයි මේ වගේ වෙලාවටවත් ranil, m3,mr ගැන කතා නොකර උනුන්ට වරද පටවන් නැතුව අපි මේ ප්‍රශ්නෙ විසදගන්න ඕන විදිය ගැන කතිකාවක් ඇති නොකරගන්නෙ ? අපිට ඔය 3n ගොල්ලොම වැඩක් නෑ.අපට ඕන විපර්යාසකට ලක් වෙච්ච ඉස්ලාමය(ඉස්ලාම් යුනි,හලාල්,ඉස්ලාම් නීතිය, හිජාබ්,එට්c ) පාලනය කරල රටේ මහ ජාතියේ ආරක්ශාව තහවුරු කරන පාලනයක් සහ පාලකයෙක්.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    හායි සෙනාල්...

    හායි.. හායි.. බන්, මොකෝ වෙන්නේ.. නැද්ද අපිටත් චාන්ස් එකක් අඩුවට වයබින් ඉඩමක් වගේ ගන්න..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඕව කරන්නෙක් අවුස්සන උන් බං

    මේක තනිකරම පොලිටික්ස් බන්.. මේ වගේ ඒවා අප්‍රිකානු රටවල නම් බරටම වෙනවා. එත් ආසියාතික රටක මෙහෙම බලු පොරයක් මේ දැක්කම තමා. උනේ කින්ඩි වෙලා ම්ලේච්චයෝ කියලා හංවඩු ගැහුණු තම්බි ටිකට සිම්පති එකක් අරන් දුන්නු එක විතරයි..