කාරුණික_මිනිසෙක්ද_ඔබ
කාරුණික මිනිසෙක්ද ඔබ
කාරුණික හදවත් ඇති මිනිසුනි... පානදුර පින්වත්තේ සද්ධර්මාකර පිරිවනේ පිහිටි ආලෝකා වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 50ක් පමණ සිටිති. ඔවුන්ගෙන් 10 දෙනෙක් පමණ එක්තැන් වී සිටින අසරණ අය වේ. මොවුන්ගේ පිරිසිඳු කිරීමේ කටයුතු සඳහා ඔවුන්ව නානකාමරය වෙත රැගෙන යෑම ඉතා අපහසු කාර්යකි. ඒසඳහා අප සතුව ඇත්තේ රෝද සහිත අබලන් පුටුවකි. මේ සඳහා රෝහලකින් ඉවත් කරන ලද හෝ අලුත් ට්‍රොලි ඇඳක් ලබා දීමට හැකිනම් එය මහගු පිනකි. මේ පිලිබඳ තවත් විස්තර අපගේ කාර්යාලයෙන් විමසන්න. 0383399155 / 0714788556