කාරුණික_මිනිසෙක්ද_ඔබ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කාරුණික_මිනිසෙක්ද_ඔබ

කාරුණික මිනිසෙක්ද ඔබ

කාරුණික හදවත් ඇති මිනිසුනි... පානදුර පින්වත්තේ සද්ධර්මාකර පිරිවනේ පිහිටි ආලෝකා වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 50ක් පමණ සිටිති. ඔවුන්ගෙන් 10 දෙනෙක් පමණ එක්තැන් වී සිටින අසරණ අය වේ. මොවුන්ගේ පිරිසිඳු කිරීමේ කටයුතු සඳහා ඔවුන්ව නානකාමරය වෙත රැගෙන යෑම ඉතා අපහසු කාර්යකි. ඒසඳහා අප සතුව ඇත්තේ රෝද සහිත අබලන් පුටුවකි. මේ සඳහා රෝහලකින් ඉවත් කරන ලද හෝ අලුත් ට්‍රොලි ඇඳක් ලබා දීමට හැකිනම් එය මහගු පිනකි. මේ පිලිබඳ තවත් විස්තර අපගේ කාර්යාලයෙන් විමසන්න. 0383399155 / 0714788556

14604873_1120190958029319_8099592060950425392_n.jpg

14633000_1120191068029308_9192157473346035917_n.jpg

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    සමාජ සේවා කරන රජයේ ආයතනයක් තියෙනවා නේ . බැරිද මුකුත් එකෙන් කරන්න. පව් අසරණ මිනිස්සු
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ෆෝන් නම්බර් එකක් නැතුව එකවුන්ට් එකක් හරි ඇඩ්‍රස් එකක් හරි දාපන් කෝ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ෆෝන් නම්බර් එකක් නැතුව එකවුන්ට් එකක් හරි ඇඩ්‍රස් එකක් හරි දාපන් කෝ

    මමත් දන්නේත් නැහැ. ෆේස් බුක් එකේ තිබිල එළකිරියේ දැම්මේ. පුලුවන්නම් ඒ ස්ථානයට ගිහින් සොයා බලල කරන්න පුළුවන් පරිත්‍යාගයක් කරපන්.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0

    මමත් දන්නේත් නැහැ. ෆේස් බුක් එකේ තිබිල එළකිරියේ දැම්මේ. පුලුවන්නම් ඒ ස්ථානයට ගිහින් සොයා බලල කරන්න පුළුවන් පරිත්‍යාගයක් කරපන්.
    කෝල් එකක් අරන් එකවුන්ට් නම්බර් එක අහපන් කෝ මචන් :)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    රෝද පුටුවක් කීයක් වෙනවද? එලකිරියේ අපි එකතු වෙලා අරන් දෙමුකො.
     
    60KG

    Banned
    Sep 23, 2016
    164
    22
    0
    🅷🅴🅰V🅴🅽
    කාරුණික මිනිසෙක්ද ඔබ

    කාරුණික හදවත් ඇති මිනිසුනි... පානදුර පින්වත්තේ සද්ධර්මාකර පිරිවනේ පිහිටි ආලෝකා වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 50ක් පමණ සිටිති. ඔවුන්ගෙන් 10 දෙනෙක් පමණ එක්තැන් වී සිටින අසරණ අය වේ. මොවුන්ගේ පිරිසිඳු කිරීමේ කටයුතු සඳහා ඔවුන්ව නානකාමරය වෙත රැගෙන යෑම ඉතා අපහසු කාර්යකි. ඒසඳහා අප සතුව ඇත්තේ රෝද සහිත අබලන් පුටුවකි. මේ සඳහා රෝහලකින් ඉවත් කරන ලද හෝ අලුත් ට්‍රොලි ඇඳක් ලබා දීමට හැකිනම් එය මහගු පිනකි. මේ පිලිබඳ තවත් විස්තර අපගේ කාර්යාලයෙන් විමසන්න. 0383399155 / 0714788556

    14604873_1120190958029319_8099592060950425392_n.jpg

    14633000_1120191068029308_9192157473346035917_n.jpg

    :(:(
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    රෝද පුටුවක් කීයක් වෙනවද? එලකිරියේ අපි එකතු වෙලා අරන් දෙමුකො.
    15000 - 15500ක් මචන්
    මම අවුරුද්ද මුළ එකක් අරන් රණවිරු සෙවනට දුන්නා :)
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    :yes::yes::yes:

    Kawuru hari organize kara nan hari
    ඕවා ඕගනයිස් කරන්න බයයි බන් කවුරුත්
    අන්තිමට 15000 රෝද පුටුවක් වෙනුවෙන් ලක්ෂෙක කුණුහර්ප අහන්න වෙන්නෙ :baffled:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    කවුද එලකිරියේ පානදුරේ ඉන්නේ. කතාව ඈත්තද කියල හොයල බලන්න
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,593
    113
    xxx
    මචන් මගේ පානදුරේ යාලුවෙක් කිව්වා එහෙම තෑනක් තියෙනව කියල. ඌ තව හොයල බලයි. දෑන් මෙයල ඉල්ලන්නේ රෝද පුටුවක්ද ඈදක්ද කියල බලන්න වෙනව
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අනේ ඔව් බන් කවුරු හරි උදවුවක් කරපල්ලා. මමත් කියකින් හරි සම්මාදම් වෙන්නම්. ජාති ජාතිත් පින් සිද්ද වෙන කුසල කර්මයක්.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මේ පිලිබඳ තවත් විස්තර අපගේ කාර්යාලයෙන් විමසන්න. 0383399155 / 0714788556

    call ekak deela balapan
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මම එක පාරක් දානයක් දුන්නා ඔය පින්වත්තෙම තියන තවත් වැඩිහිටි නිවාසෙකට

    ඒක මීට වඩා දුප්පත්