ලක්ෂ 7කටවත් අඩු කරෙ නැත්නම් ලංකාවේ මේ ප්‍රශ්න හැමදාම තියෙයි.
මාත් රජයේ සේවකයෙක් තමයි
මාත් රජයේ සේවකයෙක් තමයි
එහෙම කියන්න එපා බං..එජය ගෙවන්නේ 35 යි සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකුට.....පැන්ෂන් ගියාහ ඒක 20-25ට අඩු වෙනවා......හරි හමන් මූල්‍ය විනයක් තියෙන රටකට ඕක ගැටලුවක් නෙවෙයිලංකාවේ අදායමෙන් 86% යන්නේ රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්න
ඊටපස්සේ 60 පැන්නම පැන්ෂන් දෙන්න ඕනේ
ඊට පස්සේ මළාම සහකරුවා ජිවත්ව ඉන්නකන් පැන්ෂන් එක දෙන්න ඕනේ
මේක රටකට ලොකු බරක්
ඔය කියන්නේ ඉන්න උන් අයින් කරන්න බෑ.Eliyata danna baha Human rights, ratee thathwaya nisa kiyala parliament eken or usawiyen niyogayak aran temporary padi/deemana adu karanna puluwan.
Ethakota eelanga chande sure parada wena nisa ehema karanne naha.
වන්දි ගෙවීම එකපාරයි. ලිමිට් කරල අයින් කලොත්. ඒක අනාගතේට හොඳ යිඊට පස්සෙ වන්දි ගෙවන්නෙ උඹද?
oka amaru deyak nemeyi oyaඔය කියන්නේ ඉන්න උන් අයින් කරන්න බෑ.
අලුතින් ගන්න එක තමා නතර කරන්න වෙන්නේ / අඩු කරන්න වෙන්නේ
එකත් කරන්න වෙන්නේ නැහැ, මොකද අවුරුදු 5න් 5 මාරු වෙනවා.
චන්දෙට රස්සා දෙන්න ඕනා, එන එවුන් මාරු වෙනවා. ඒ නිසා පොලිසියක් විදිහට ඕක අවුරුදු 10-15ක් කරන්න ඕන උනාට කරන්න බෑ
අන්තිමට ඕක අඩු වෙන්නේ නැහැ කවදාවත්, වැඩි වෙනවා ඇරෙන්න.
එකනේ කියන්නේ..... මටත් ඕකම තමා පෙන්නේ.
ජෙප්පො රෙද්ද උස්සන් එනවා උපාධිධාරීන් ට රස්සා දියව් කියලා. ඒ බස් එකේ නගිනවා කට්ටිය රස්සාව ගන්න. රස්සාව ගත්තම බහිනව. ඒකයි 3-5 % අතර තියෙන්න හැමදාම.ඔය කියන්නේ ඉන්න උන් අයින් කරන්න බෑ.
අලුතින් ගන්න එක තමා නතර කරන්න වෙන්නේ / අඩු කරන්න වෙන්නේ
එකත් කරන්න වෙන්නේ නැහැ, මොකද අවුරුදු 5න් 5 මාරු වෙනවා.
චන්දෙට රස්සා දෙන්න ඕනා, එන එවුන් මාරු වෙනවා. ඒ නිසා පොලිසියක් විදිහට ඕක අවුරුදු 10-15ක් කරන්න ඕන උනාට කරන්න බෑ
අන්තිමට ඕක අඩු වෙන්නේ නැහැ කවදාවත්, වැඩි වෙනවා ඇරෙන්න.
එකනේ කියන්නේ..... මටත් ඕකම තමා පෙන්නේ.
කරන්න වැඩක් තියෙන්න එපැයි බන්.කෝටියක් දුන්නත් කමක් නෑ හරියට පැය 8 වැඩ කරනවා නම්. හරියට ම බැලුවොත් මාසෙට රුපියල් දහ දාහක වත් වැඩක් කරන්නේ නැති එවුන්
මන්දා මන් දන්න මට පෙන විදිහට නම් එන නිල්, කොළ, කුරහන් ඔක්කොම කලේ වැඩි කරන එක.2002 රනිල් ආපු ගමන් අලුතින් බදව ගන්න රජයෙ සෙවකයන්ගෙ පෙන්ශන් කැපුව, රජයේ ජොබ්ස් දෙන එක අඩු කලා. පාඩු ලබන රජ්යේ ආයතන විකුනන්න හැදුව. මිනිස්සු චන්දෙදි මිනිහව ගෙදර යැව්ව.
මන් දන්න හොද සැලරි එකක් ලැබුනු private ජොබ්ස් කරපු අය ඉන්නව, උපාදිදාරීන්ට ආන්ඩුවේ ජොබ්ස් දෙනකොට පත්වීම ගත්තු අය, රජයේ සේවයේ නිවාඩු/පෙන්ශන් තියන නිසා.
ලංකාවේ ජනහණයට සාපේක්ෂව ලක්ෂ 5ක හමුදාවක් ඕන. ඒක පලදායකව යොදා ගන්න ඕන. දැනටත් හමුදාව ගන්න පඩියට වඩා වැඩි කරනවරෙජිස්ටර් කරන ජොබ් කරන එවුන්ට නම් මාස තුනක පඩි දීල එලියට දාන්න ඕනෙ. හමුදාවෙත් 50000ක් විතර තියාගෙන අනික් උන් දාන්න ඕනෙ විනයානුකූලව කුඹුරු කොටන්න.