මට අවුරුදු 18, 2021 A/L. මන් o/l කාලෙම online money හොයන්න විදියක් හොයාගත්ත. ඒත් ඒක stable නෑ. ගිය අවුරුද්ද අග විතර වෙනකන් මන් 35 lakhs විතර හොයල තියනවා. ඒ o/l වල 11 මැද කාලෙදි පටන් අරන්. මේක නිසා 8As වගෙ ගන්න තිබ්බ මගෙ රිසාල්ට් එක 4As වලට අඩු උනා. ඒත් මං වැඩිය ගනන් ගත්තෙ නැ. මං ඒ කාලෙදි හිතුවෙ මේක stable කියල ඊට පස්සෙ මන් මැත්ස් කරෙ, ක්ලාස් වලට එනව යනව විතරයි පොතක් අතින් අල්ලල ගෙදරදි පාඩම් කරල නැ මේ අවුරුදු 2ටම. ඊලග අවුරුද්දෙ එක්සෑම් දැන් මං සල්ලි හොයපු විදි වලින් හොයන්න බැරි තරම්. දැන් මට කෙල වෙලා කියල තෙරෙනව. මන් මොකද්දක් කරන්න ඕනෙ? මන් ප්ලෑන් කරගෙන හිටියේ 20 lakhs විතර හොයාගෙන private campus යන්න එත් මේ විදියට මට එක කරගන්න බැරි වෙනවා. මේ වෙද්දී ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයල සල්ලි හොයන අයට කියන්න තියෙන්නේ තමන් කරන දේ ගැන අදහසක් අරගෙන stable ද නැද්ද කියල තීරණේ කරන්න කියල
නිදාගනින් දැන්. තාම මේ account එක හදලත් පැය දෙකයි නේ. අවු 1ක් තියෙන්නේ යකෝ. ඕනෑකමක් තියනවනම් පාඩම් කරල ගොඩ පලයන් උබ ඇත්තටම AL කරන එකෙක්නම් .