කාලකන්නි අටවක සද....Kaalakanni Atawaka Sada....
wow this is one of your best rasika aiya!

godak wenas nirmanayak.. suba pathum. man kemathi me nirmanayata godak.

athha thama raiska aiya....
hamadamath wage kalochitha hoda nirmanayak
suba pathum
ඒ වුනාට ඔය හදම කිසි වෙනසක් නැතිව ඔය කියාපු ලෝක දෙකටම එලිය දෙනවනෙ. එහෙම වෙලත් සිය මහල් පායට මුඩුක්කුවෙ ජීවිත වල රැදුනු කටුක බව නොපෙනෙන්නෙ ඇයිද මන්ද?
සමාජයේ අදුරු පැතිකඩක් අපූරුවට විග්රහ කෙරෙනවා මේ නිර්මාණයෙන්.
ගොඩක් නිර්මාණකරුවො මේ වගේ මාතෘකා ගැන කතා කරන්න පෙලඹෙන්නෙ නෑ.....ඇයි දන්නෑ..... සමහර විට මේත් අපි ජීවත් වෙන ලෝකෙම කොටසක් බව අමතක කරන්න උත්සාහ දරනවා ඇති.
ඒ අතරෙ නිර්මාණකරුවෙකුගෙ වගකීම සහෝදරය අතින් අපූරුවට ඉටුවුණා කියල කියන්න පුළුවන්
මගේ සුභ පැතුම්

ජීවිතයේ කටුක බව වගේම
ලැජ්ජ නැති කමත් පෙන්නන අපූරුම නිර්මාණයක්
මොනව කියන්නද
හරිම ලස්සනයි![]()

සමහර දේශපාලුවන්ට අනුව අපේ රට තමා ලෝකේ ,
අතිශය වේගවත්ම සoවර්දනයක් තියෙන රට........
මීලග දශකයේ ලෝකයේ බලවත්ම රට.......
අතිශය බලවත් ආර්ඊකයක් තියෙන රට.......
ඒත් අපේ රටේ වැඩියෙන් ඉන්නෙ දුප්පතුන් කියන එක ඇත්තක්.....
එක මිනිහෙක්වත් බඩගින්නෙ මැරිලා නෑ කියලා කිව්වට බහුතරයක් කන්නෙ නොකෑව වගේ කියන එකත් ඇත්තක්............
මට මේ නිර්මාණය කියවන කොට " මචo" movie එක මතක් වෙනවා.මුඩුක්කු ටික කඩලා දාලා මහ posh මිනිස්සු වෙන්න ගියාට අපිට එච්චර ලේසියෙන් අපේ මිනිස්සු අමතක කරන්න බැරිබව අපි තේරැම් ගන්න ඕනෙ.
ඒ වගේම මේ නිර්මාණයෙ තියෙන දේශපාලනයට මම ගොඩාක් කැමතියි................
Tremendous creation brother............Weldone.....

wow diz is maxx machan
samajaya pilibada api dakinna kemathi nethi ketha eththak uba kiyanne
