කාලකන්නි අටවක සද....Kaalakanni Atawaka Sada....

Jul 24, 2008
1,633
33
0
godak hoda nirmanyak Rasika.. ayya.. anunu vidina duka..a minissunge jivithaya therum ganna ekath, eka kaviyak karana ekath lesi na.. aith man hitanney rasika ayya.. mey dey godak daksha lesa karanawa.. subapatum!!!!

Foreign kattiya lankawata enney lankawey hama deema labai kiyala.. kedaniyama dey lankawey ganu lamai..(eka un ratawal ekka sasadala kiyanney) anika un avith ewa ras kara kara kiyanakota danena duka mey kaviyeth danuna.. eham dewal karana ewunta philihuduw kiyana nama lassana wadi...
 
nwnbs

Member
කාලෝචිත අර්ථවත් නිර්මාණයක් අයියා... :)
එක කොටසක් සැප විඳිනව...තව කොටසක් දුක් විඳිනව...හඳ උඩට වෙලා බලං ඉන්නව...
හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරපු නිර්මාණයක්... :)
 
The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
නිර්මණය ගොඩක් හොද වගේම සමාජයේ තවත් පැත්තක් පෙන්නලා දිලා තියෙනවා...... අයිගේ උත්සාහය සර්ථකයි මම සුබ පතනවා අයියට දිගටම මේ වගේ නිර්මාණ කරන්න........
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
ඒ වුනාට ඔය හදම කිසි වෙනසක් නැතිව ඔය කියාපු ලෝක දෙකටම එලිය දෙනවනෙ.

100% agreed...

Habai ithin me dukath ekka a minissu jeevath wenna purudu welath ennawa..kauruth a duka dakkath naththa....kauruth a duka ahuwath natha....
eka thama atta.....

GREAT work Rasika Aiya :)
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
godak hoda nirmanyak Rasika.. ayya.. anunu vidina duka..a minissunge jivithaya therum ganna ekath, eka kaviyak karana ekath lesi na.. aith man hitanney rasika ayya.. mey dey godak daksha lesa karanawa.. subapatum!!!!

Foreign kattiya lankawata enney lankawey hama deema labai kiyala.. kedaniyama dey lankawey ganu lamai..(eka un ratawal ekka sasadala kiyanney) anika un avith ewa ras kara kara kiyanakota danena duka mey kaviyeth danuna.. eham dewal karana ewunta philihuduw kiyana nama lassana wadi...

hhmmm...i got the both comments....thank you very much brother... you encourages me always......:)
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
කාලෝචිත අර්ථවත් නිර්මාණයක් අයියා... :)
එක කොටසක් සැප විඳිනව...තව කොටසක් දුක් විඳිනව...හඳ උඩට වෙලා බලං ඉන්නව...
හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරපු නිර්මාණයක්... :)

thanks brother......
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
නිර්මණය ගොඩක් හොද වගේම සමාජයේ තවත් පැත්තක් පෙන්නලා දිලා තියෙනවා...... අයිගේ උත්සාහය සර්ථකයි මම සුබ පතනවා අයියට දිගටම මේ වගේ නිර්මාණ කරන්න........

stooti yaaluwa........:)
 
archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
100% agreed...

Habai ithin me dukath ekka a minissu jeevath wenna purudu welath ennawa..kauruth a duka dakkath naththa....kauruth a duka ahuwath natha....
eka thama atta.....

GREAT work Rasika Aiya :)

hhhmmm...nangi nodakinawa wenna puluwan... e minissu godak manasika peedanayen inne...oya mudukku asse mata hamba wela tiyenawa masters tiyena minissu... eee samaja watapitawa tama e gollo hadatath waira karana minissu bawata pathkarala tiyenne...

stooti nangi baba.....:)
 
chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    සුදු රෙද්දෙන් වහ ගන්න දගලන දේශපාලනයේ නිරුවත දිගටම පෙන්නල දෙන්න
    තව තවත් මෙවන් නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියල පාර්ථනා කරනවා...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දුක් විඳින ජනතාව දෙස සානුකම්පිකව බැලු මොහොතක්..ඉතාමත් ප්‍රබල හා සාර්ථක ජනතා නිර්මානයක්...

    සමාජය දැනුවත් කිරීමට පන්හිඳ මෙලෙස හැසිරවීම ගැන මගේ හදේ උපන් සහෝදර ආචාරය ඔබට..

    මම කැමතියි තව තවත් සියුම් සමාජ විෂමතාවයන් ඔබේ නිර්මානවලට පාදක කර ගන්නවානම්..අපි කථා කලේ නැත්නම් කවුරු කථා කරනකන් අපි බලා ඉන්නද...

    ඔබට ජය!!
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    සුදු රෙද්දෙන් වහ ගන්න දගලන දේශපාලනයේ නිරුවත දිගටම පෙන්නල දෙන්න
    තව තවත් මෙවන් නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියල පාර්ථනා කරනවා...

    thanks brother... lets hope they will not kill me....:)
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    දුක් විඳින ජනතාව දෙස සානුකම්පිකව බැලු මොහොතක්..ඉතාමත් ප්‍රබල හා සාර්ථක ජනතා නිර්මානයක්...

    සමාජය දැනුවත් කිරීමට පන්හිඳ මෙලෙස හැසිරවීම ගැන මගේ හදේ උපන් සහෝදර ආචාරය ඔබට..

    මම කැමතියි තව තවත් සියුම් සමාජ විෂමතාවයන් ඔබේ නිර්මානවලට පාදක කර ගන්නවානම්..අපි කථා කලේ නැත්නම් කවුරු කථා කරනකන් අපි බලා ඉන්නද...

    ඔබට ජය!!

    thanks brother.....
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කවදත් වගේ රසික අයියගෙන් හරබර නිර්මාණයක් පදවැළ් වලට චිත්‍රණය වෙලා..හරිම අපූරුයි සංවේදීයි..(+)