මේ හූයේ අද වෙනකොට හදවතට එකඟව නිර්භයව යතාර්ථවාදී නිර්මාන කරනා එකම චුටි පිංචි පැංචි නංගියා ගැන යමක් කිව යුතුමයි...
බලන්න ඇගේ මානව දර්ශ්නය හා අසාධාරණය හමුවේ නැඟී සිටීම කෙතරම් ප්රබල එකක්ද කියල...කෙතරම් නිරවුල්ද හා කෙතරම් නිවැරදිද...
නංගිගේ ඔය පුංචි වයසට මෙවැනි සංකීර්ණවු සමාජ විෂමතාවයන් ගැන හද කැකෑරෙනවානම් ඔබ පටන් අරන් තියෙන්නේ හා අල්ලා ගෙන තියෙන්නෙ හරිම තැනින් බවයි මගේ ඒකායන අදහස...
ඇස් කන් වසා බලා සිටින්නට බැරිව නංගී අද දවසේ ඔබගේ නිර්මාන කාරිය තුලින් මොර දෙන සමාජ අසාධාරණකම් ඔය වයසේදී මටවත් ඔතරම් හැඟුනේ හා දැනුනේ නැහැ...
දැන් දැන් නිර්මානයකින් ජනතාව අතරට යායුතු දේ හා දිය යුතු දේ කුමක්දැයි ඉතා ගැඹුරින් අවබෝධ කොට ගෙන සිටින නංගියාගේ මේ අපුරු නිර්මානය මා දකින්නෙ ඉතා විශිෂ්ඨ එකක් ලෙසටයි...
නංගීට මගේ සහෝදර ආචාරය.....
Ela Ela MacZZ Ohoma Yan ko

bohoma darunu widiyata liyapu kaviyak
bt aththa thithai ne...
elaz!!!

මොකෝ මේ ක්වීන්ස් එක ගාව ලේන්සුවක්වත් වනනවා දැක්කද?
නිර්මානය අපූරුයි![]()


අනේ නෑ නංගි..වැරදි දෙයක් කිව්වට නෙමෙයි...නිකමට කිව්වෙ... සැරයි කිව්වනෙ.ඒකයි...
දිගටම ඔය වගේ ලියන්න නංගි...සුබ පතනව අනාගතයට...![]()
අපෝ අපි කවදා ඉදන්ද දැන් කඩල ගොටු කන්නේ බුහාහාහා
Oya kadala gottak aran enakam
thanks for the comment brother
එහෙනම් මේ වෙද්දි ටොන් එකක් විතර කාලා 


අපෝ අපි කවදා ඉදන්ද දැන් කඩල ගොටු කන්නේ බුහාහාහාඑහෙනම් මේ වෙද්දි ටොන් එකක් විතර කාලා
එළ එළ, දිගටම මේ විදියෙ වෙනස් නිර්මාණ කරමු
මට සීනී බෝල එව්වනම් එපා වෙලා හිට්ටෙ![]()

Huga denek reta nidaganneth salli ekka tamai nangi....
Salli nisa papuwe nahara hirawela dagalan minissu koitaramda....

NICE WADAN TIKA !!!!!!!!!!!!
SARA WADI UNATA KAMAK NA..................
APE RATE SAMAHARA EVUNGE KALAKANNIKAMA GODAK SARAI............
SPECIALLY DESHAPALUWANGE..................
GOOD POST!!!!!!!!!!!!!!!!!!!!!!!!

oya ahanna labena deta ochchara taraha yanawanam oya dee dawasa gaane dakina apita kochchara taraha yanna onida nangi?
(my office is at crescat city, you know)
nice creation..thumbs up..!
Ahanna neme dakinna labena...
salli me loke minissunge athmaya kaala iwaray sis...
aththa thiththay... a thiththa aththa lassanata liyala...
man ada dakka deweni poem eka me widiye.... dukay eth apith wikinenawa me loke...api hamoma...
Sthuthi Brother....
e wage aya dakkama athiwenne pilikulak.....meka liyanna hethu uneth e wage eka siddiyak![]()
hoda nirmanayak
salli ethi nethi bedayakin torawa lebila thiyana jiwithe kala kanni kara gaththu minissun bohomai samaje
