< කාලකන්නි ආත්මය > - Kalakanni Athmaya

CoolCartoon

Member
Oct 11, 2006
10,160
94
0
Melbourne.....
salli me loke minissunge athmaya kaala iwaray sis...
aththa thiththay... a thiththa aththa lassanata liyala...

man ada dakka deweni poem eka me widiye.... dukay eth apith wikinenawa me loke...api hamoma...
 
  • Like
Reactions: Doly

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
මේ‍ හූ‍යේ‍ අ‍ද‍ වෙ‍න‍කො‍ට‍ හ‍ද‍ව‍ත‍ට‍ එ‍ක‍ඟව නි‍ර්භය‍ව ය‍තා‍ර්ථවා‍දී‍ නි‍ර්‍මාන ක‍රනා‍ එ‍ක‍ම චු‍ටි‍ පිං‍චි‍ පැං‍චි‍ නං‍ගි‍යා‍ ගැ‍න ය‍ම‍ක්‍ කි‍ව‍ යු‍තු‍ම‍යි‍...

බ‍ල‍න්න ඇ‍ගේ‍ මා‍නව ද‍ර්ශ්‍න‍ය හා‍ අ‍සා‍ධා‍රණය‍ හ‍මු‍වේ‍ නැ‍ඟී‍ සි‍ටී‍ම‍ කෙ‍ත‍ර‍ම්‍ ප්‍ර‍බ‍ල‍ එ‍ක‍ක්‍ද‍ කි‍ය‍ල‍‍...කෙ‍ත‍ර‍ම්‍ නි‍ර‍වු‍ල්‍ද‍ හා‍ කෙ‍ත‍ර‍ම්‍ නි‍වැ‍ර‍දි‍ද‍...

නං‍ගි‍ගේ‍ ඔ‍ය‍ පුං‍චි‍ ව‍ය‍ස‍ට‍ මෙ‍වැ‍නි‍ සං‍කී‍ර්ණවු‍ ස‍මා‍ජ වි‍ෂම‍තා‍ව‍ය‍න්‍ ගැ‍න හ‍ද‍ කැ‍කෑ‍රෙ‍න‍වා‍න‍ම්‍ ඔ‍බ ප‍ට‍න්‍ අ‍ර‍න්‍ ති‍යෙ‍න්නේ‍ හා‍ අ‍ල්‍ලා‍ ගෙ‍න‍ ති‍යෙ‍න්නෙ‍ හ‍රි‍ම‍ තැ‍නි‍න්‍ බ‍ව‍යි‍ ම‍ගේ‍ ඒ‍කා‍ය‍න‍ අ‍ද‍හ‍ස...

ඇ‍ස්‍ ක‍න්‍ ව‍සා‍ බ‍ලා‍ සි‍ටි‍න්නට බැ‍රි‍ව‍ නං‍ගී‍ අ‍ද‍ ද‍ව‍සේ‍ ඔ‍බ‍ගේ‍ නි‍ර්‍මා‍න‍ කා‍රි‍ය‍ තු‍ලි‍න්‍ මො‍ර‍ දෙ‍න‍ ස‍මා‍ජ අ‍සා‍ධා‍රණක‍ම්‍ ඔ‍ය‍ ව‍ය‍සේ‍දී‍ ම‍ට‍ව‍ත්‍ ඔ‍ත‍ර‍ම්‍ හැ‍ඟු‍නේ‍ හා‍ දැ‍නු‍නේ‍ නැ‍හැ‍...

දැ‍න්‍ දැ‍න්‍ නි‍ර්‍මා‍න‍ය‍කි‍න්‍ ජ‍න‍තා‍ව අ‍ත‍ර‍ට යා‍යු‍තු‍ දේ‍ හා‍ දි‍ය‍ යු‍තු‍ දේ‍ කු‍ම‍ක්‍දැ‍යි‍ ඉ‍තා‍ ගැ‍ඹු‍රි‍න්‍ අ‍ව‍බෝ‍ධ කො‍ට‍ ගෙ‍න‍ සි‍ටි‍න නං‍ගි‍යා‍ගේ‍ මේ‍ අ‍පු‍රු‍ නි‍ර්‍මා‍නය‍ මා‍ ද‍කි‍න්නෙ‍ ඉ‍තා‍ වි‍ශි‍ෂ්‍ඨ එ‍ක‍ක්‍ ලෙ‍ස‍ට‍යි‍...

නං‍ගී‍ට ම‍ගේ‍ ස‍හෝ‍ද‍ර‍ ආ‍චා‍ර‍ය‍.....


හි0චි.......පැ0චි......පු0චි.......
අයියෝ...................
හරිම ෂෝයි අයියේ....


අනේ මන්දා......මේ ලගකදී ඉදන් මම ලියන එවා ගොඩාක් වෙනස් වෙලා....
දකින විදිය වෙනස් වෙලා....මේ ඒවල ප්‍රථිපල තමා අයියේ..


මම ලියන දේ පැහැදිලිව තේරුම් අරන් මාව හැමදාම වගේ දිරිමත් කරන අයියට ගොඩාක් පි0
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සල්ලි වලට ගන්න බැරි, කරන්න බැරි දේවල් ගොඩාක් මේ ලෝකෙ තියෙන බව හුග දෙනෙකුට අමතකයි.
හොද නිර්මාණයක් නන්ගි, ටිකක් සැරයි තමා ඒත් කියන්න තියෙන දේ කෙලින්ම කියල තියෙනවා........ සාර්ථකයි.
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
මොකෝ මේ ක්වීන්ස් එක ගාව ලේන්සුවක්වත් වනනවා දැක්කද? :rofl:
නිර්මානය අපූරුයි :)

Oya kadala gottak aran enakam :P:P

thanks for the comment brother
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
අනේ නෑ නංගි..වැරදි දෙයක් කිව්වට නෙමෙයි...නිකමට කිව්වෙ... සැරයි කිව්වනෙ.ඒකයි...:rofl:
දිගටම ඔය වගේ ලියන්න නංගි...සුබ පතනව අනාගතයට...:)


Issara nanga liwwe huratal kavine...me wage sara ewa liyaddi amuthui amuthui wage neda Aiye
 

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France

Oya kadala gottak aran enakam :P:P

thanks for the comment brother
අපෝ අපි කවදා ඉදන්ද දැන් කඩල ගොටු කන්නේ බුහාහාහා :lol: එහෙනම් මේ වෙද්දි ටොන් එකක් විතර කාලා :P
එළ එළ, දිගටම මේ විදියෙ වෙනස් නිර්මාණ කරමු :D
මට සීනී බෝල එව්වනම් එපා වෙලා හිට්ටෙ :rofl:
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
අපෝ අපි කවදා ඉදන්ද දැන් කඩල ගොටු කන්නේ බුහාහාහා :lol: එහෙනම් මේ වෙද්දි ටොන් එකක් විතර කාලා :P
එළ එළ, දිගටම මේ විදියෙ වෙනස් නිර්මාණ කරමු :D
මට සීනී බෝල එව්වනම් එපා වෙලා හිට්ටෙ :rofl:

ParissAMEN..............

ekA digatama Kadala kanna giyama dirawanna bari wenawalu....:P


thanks brother....i will
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Huga denek reta nidaganneth salli ekka tamai nangi....

Salli nisa papuwe nahara hirawela dagalan minissu koitaramda....

:):):)


mama Methanadi kathakale Salli ganama neme aiye....
Sadacharaya .....gathuguna wage dewaluth...........

minihekta thamange Athmayata wancha karanna ba.....
ehema karanawanam...e minihata Athmayak na :no:


 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
හොදින්,සතුටින් ජීවත් වෙන්න මුදල් අනිවාර්යයි. අකමැත්තෙන් වුනත් ඇත්ත ඒක..........
ඒත් එහෙම කියලා මිනිසත්කම අමතක කිරීමට නිදහසට කරැණු නෑ.......
මොකද මනුස්සකම ඔය හැම දේටම වඩා ලොකු නිසා..... ඒක එහෙම විය යුතුයි......
සියල්ල අමතක කොට මුදල් හඹා යන්නන්
, පෙරේත තට්ටු වගේ ඉන්න මිනිසසු බහුලව සමාජයේ හමුවන අතර මෙම නිර්මාණය තුලින් ඔවුන්ව උපහාසයට ලක්කර තිබෙනවා...........
නිර්මාණයට යොදා ඇති වචන එයට අනිවාර්යයෙන්ම අවශ්යයැයි මට හිතෙනවා......
හොද නිර්මාණයක් සහෝදරී......

Bravo..................


 
Last edited:

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
oya ahanna labena deta ochchara taraha yanawanam oya dee dawasa gaane dakina apita kochchara taraha yanna onida nangi?

(my office is at crescat city, you know)

nice creation..thumbs up..!

Ahanna labena ?? :rofl: Ahanna neme dakinna labena...

mage aiya hithanne oyage nanga enne Ahase kiyalada mewa dakinne natiwenna ??
7.gif
matha enne Mahapolowe Kalul deka thiyala aiye...bus ekak gihin nathibawa atta...etha rate loke dewal dakinawa :)


Sthiti oyage adahasata
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
salli me loke minissunge athmaya kaala iwaray sis...
aththa thiththay... a thiththa aththa lassanata liyala...

man ada dakka deweni poem eka me widiye.... dukay eth apith wikinenawa me loke...api hamoma...

Ow Brother eka atta.....

Sthuti oyage adahasata
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Sthuthi Brother....

    e wage aya dakkama athiwenne pilikulak.....meka liyanna hethu uneth e wage eka siddiyak :)

    nangiyage akamaththak nathnam api a siddiyath beda gamu.... kauruma hari eken adarshayak aran jeewithaya poddak hari hada gani.....