< කාලකන්නි ආත්මය > - Kalakanni Athmaya

Dinuka888

Member
Aug 4, 2009
322
3
0
Ohhhhhhhhhhhh'
what a hint !

quenched my thirst!! I love this one more than the other..
whenever it happens due to controllable factors..it's really very bad to taste..in otherwise case...nothing except preventive steps can be done........

thanks a lot for putting a very frequent social problem in a set of nice lines

...."Redification"....
...Superb creation...
....Excellent wordings....
....Beyond meaning....


WELL DONE Cuteeeeeeeeeeeeeeeee
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මේ‍ හූ‍යේ‍ අ‍ද‍ වෙ‍න‍කො‍ට‍ හ‍ද‍ව‍ත‍ට‍ එ‍ක‍ඟව නි‍ර්භය‍ව ය‍තා‍ර්ථවා‍දී‍ නි‍ර්‍මාන ක‍රනා‍ එ‍ක‍ම චු‍ටි‍ පිං‍චි‍ පැං‍චි‍ නං‍ගි‍යා‍ ගැ‍න ය‍ම‍ක්‍ කි‍ව‍ යු‍තු‍ම‍යි‍...

බ‍ල‍න්න ඇ‍ගේ‍ මා‍නව ද‍ර්ශ්‍න‍ය හා‍ අ‍සා‍ධා‍රණය‍ හ‍මු‍වේ‍ නැ‍ඟී‍ සි‍ටී‍ම‍ කෙ‍ත‍ර‍ම්‍ ප්‍ර‍බ‍ල‍ එ‍ක‍ක්‍ද‍ කි‍ය‍ල‍‍...කෙ‍ත‍ර‍ම්‍ නි‍ර‍වු‍ල්‍ද‍ හා‍ කෙ‍ත‍ර‍ම්‍ නි‍වැ‍ර‍දි‍ද‍...

නං‍ගි‍ගේ‍ ඔ‍ය‍ පුං‍චි‍ ව‍ය‍ස‍ට‍ මෙ‍වැ‍නි‍ සං‍කී‍ර්ණවු‍ ස‍මා‍ජ වි‍ෂම‍තා‍ව‍ය‍න්‍ ගැ‍න හ‍ද‍ කැ‍කෑ‍රෙ‍න‍වා‍න‍ම්‍ ඔ‍බ ප‍ට‍න්‍ අ‍ර‍න්‍ ති‍යෙ‍න්නේ‍ හා‍ අ‍ල්‍ලා‍ ගෙ‍න‍ ති‍යෙ‍න්නෙ‍ හ‍රි‍ම‍ තැ‍නි‍න්‍ බ‍ව‍යි‍ ම‍ගේ‍ ඒ‍කා‍ය‍න‍ අ‍ද‍හ‍ස...

ඇ‍ස්‍ ක‍න්‍ ව‍සා‍ බ‍ලා‍ සි‍ටි‍න්නට බැ‍රි‍ව‍ නං‍ගී‍ අ‍ද‍ ද‍ව‍සේ‍ ඔ‍බ‍ගේ‍ නි‍ර්‍මා‍න‍ කා‍රි‍ය‍ තු‍ලි‍න්‍ මො‍ර‍ දෙ‍න‍ ස‍මා‍ජ අ‍සා‍ධා‍රණක‍ම්‍ ඔ‍ය‍ ව‍ය‍සේ‍දී‍ ම‍ට‍ව‍ත්‍ ඔ‍ත‍ර‍ම්‍ හැ‍ඟු‍නේ‍ හා‍ දැ‍නු‍නේ‍ නැ‍හැ‍...

දැ‍න්‍ දැ‍න්‍ නි‍ර්‍මා‍න‍ය‍කි‍න්‍ ජ‍න‍තා‍ව අ‍ත‍ර‍ට යා‍යු‍තු‍ දේ‍ හා‍ දි‍ය‍ යු‍තු‍ දේ‍ කු‍ම‍ක්‍දැ‍යි‍ ඉ‍තා‍ ගැ‍ඹු‍රි‍න්‍ අ‍ව‍බෝ‍ධ කො‍ට‍ ගෙ‍න‍ සි‍ටි‍න නං‍ගි‍යා‍ගේ‍ මේ‍ අ‍පු‍රු‍ නි‍ර්‍මා‍නය‍ මා‍ ද‍කි‍න්නෙ‍ ඉ‍තා‍ වි‍ශි‍ෂ්‍ඨ එ‍ක‍ක්‍ ලෙ‍ස‍ට‍යි‍...

නං‍ගී‍ට ම‍ගේ‍ ස‍හෝ‍ද‍ර‍ ආ‍චා‍ර‍ය‍.....
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
uparimai minu nangiyoo...

liyauna widiha oitatah wada darunu unath kamak naha kiylai mata hithenne..
athha.. KALAMA KANNI ATHAMA THMA EWA... JEEWITAYAMA SALLI SAHA SALLI SEWEEMA KARA GATHTHU KALAKANI JEEWITHA...

CANGRTZ


Sthuthi Brother....

e wage aya dakkama athiwenne pilikulak.....meka liyanna hethu uneth e wage eka siddiyak :)
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
මේ ලෝකයේ ගොඩක් කට්ටිය හිතන්නේ සල්ලි වලට ගන්න පුලුවන් කියලයි....
ඒත් මනුස්සකම සල්ලි වලින් මනින්න බෑ.....
තව කොච්චර සල්ලි තිබබත් හිතේ සතුටක් නැත්නම් වැඩක් නෑ

නිර්මානය අර්ථවත් එකක්.........:):):)
ටිකක් සැරයි....:P:P:P:P:P


wachana sara wadinam sorry kiyala udinma danne e nisai :P

oya kiyana kathawath atta.....salli walata ganna bari hugaaaaaaaaaak dewal ape jeevithawala thiyenawa
 

nwnbs

Member
බය හිතෙන්නෙ ඇයි අයියේ ??
මම වැරදි දෙයක් කියලද ??
:rofl:
අනේ නෑ නංගි..වැරදි දෙයක් කිව්වට නෙමෙයි...නිකමට කිව්වෙ... සැරයි කිව්වනෙ.ඒකයි...:rofl:
දිගටම ඔය වගේ ලියන්න නංගි...සුබ පතනව අනාගතයට...:)
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
tikak sara wadi wachana tiyana poem ekak neda minu...eath atta kiyanan tikak sara wachna pavichchikalata kamak na.oyage poem atarin itamath hoda poem ekak..me poem eka liyanna hetu una karanawath mama dannawa.
one of your best poems....and not forgetting the PS work....you are getting better and better!
:love::love::love::love:


Sara wadi wachana dala sara wadi ekak liyanna una hethuwa oya dannawane Kasun aiya...

mata oya wage sooooobana wada pennanna ba....ekai

Sthuthi oyage adahaswalata :)
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
ලස්සන නිර්මාණයක්.මම මේ ලගකදි දැක්කා පත්තරේ තිබුනා තමන්ගේම දරුවා බිල්ලට දීලා නිධන් ගන්න ගිහින් පොලිසියට අහු උන කාළකණ්ණි දෙමාපියෝ දෙන්නෙක් ගැන ඇත්තටම මෙහෙම තිරිසන් සමාජයකනෙ අපිත් ජිවත් වෙන්නෙ මීටත් වඩා සැරට ලිව්වත් මුන්ට තේරෙන්නේ නැහැ.ඒත් අපි අපේ යුත්කම ඉටු කරමු.තව ලියන්න මෙහෙව් ලොවට තව රිදෙන්න ඔබට ජය

Eka Atta ..........mamath eka dakka. a taram jara minissu ekka tama api jeevath wenne...

Sthuthi oyage adahaswalata.......
 

asankanp

Member
Mar 11, 2009
1,566
45
0
NICE WADAN TIKA !!!!!!!!!!!!

SARA WADI UNATA KAMAK NA..................
APE RATE SAMAHARA EVUNGE KALAKANNIKAMA GODAK SARAI............
SPECIALLY DESHAPALUWANGE..................

GOOD POST!!!!!!!!!!!!!!!!!!!!!!!!
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Ohhhhhhhhhhhh'
what a hint !

quenched my thirst!! I love this one more than the other..
whenever it happens due to controllable factors..it's really very bad to taste..in otherwise case...nothing except preventive steps can be done........

thanks a lot for putting a very frequent social problem in a set of nice lines
...."Redification"....
...Superb creation...
....Excellent wordings....
....Beyond meaning....


WELL DONE Cuteeeeeeeeeeeeeeeee



Thanks Brother