< කාලකන්නි ආත්මය > - Kalakanni Athmaya

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
සල්ලි වලට ගන්න බැරි, කරන්න බැරි දේවල් ගොඩාක් මේ ලෝකෙ තියෙන බව හුග දෙනෙකුට අමතකයි.
හොද නිර්මාණයක් නන්ගි, ටිකක් සැරයි තමා ඒත් කියන්න තියෙන දේ කෙලින්ම කියල තියෙනවා........ සාර්ථකයි.

wachana sara wadi kiyalanam matath hithuna...kamak na kiyalath hithuna

Thanks oyage comment eka Amalka
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
හොදින්,සතුටින් ජීවත් වෙන්න මුදල් අනිවාර්යයි. අකමැත්තෙන් වුනත් ඇත්ත ඒක..........
ඒත් එහෙම කියලා මිනිසත්කම අමතක කිරීමට නිදහසට කරැණු නෑ.......
මොකද මනුස්සකම ඔය හැම දේටම වඩා ලොකු නිසා..... ඒක එහෙම විය යුතුයි......
සියල්ල අමතක කොට මුදල් හඹා යන්නන්, පෙරේත තට්ටු වගේ ඉන්න මිනිසසු බහුලව සමාජයේ හමුවන අතර මෙම නිර්මාණය තුලින් ඔවුන්ව උපහාසයට ලක්කර තිබෙනවා...........
නිර්මාණයට යොදා ඇති වචන එයට අනිවාර්යයෙන්ම අවශ්යයැයි මට හිතෙනවා......
හොද නිර්මාණයක් සහෝදරී......

Bravo..................


Adahasawalata bohoma sthuthi sahodarayaaaaa:)
 
salliwalata karanna beari deyak nea..eth.kawadawath manussakama salli walin maninna giyoth kawadawath hari yanne nea..ada wela thiyenne okai.aththata kattiya muhuna denne nea..........kalakannima thamai......

sarthaka nirmanayak........:D

ps:wachana serai kiyala hithunath oya minissunta hithata dennenna ohoma nokiya bea.......
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
salliwalata karanna beari deyak nea..eth.kawadawath manussakama salli walin maninna giyoth kawadawath hari yanne nea..ada wela thiyenne okai.aththata kattiya muhuna denne nea..........kalakannima thamai......

sarthaka nirmanayak........:D

ps:wachana serai kiyala hithunath oya minissunta hithata dennenna ohoma nokiya bea.......


Liyapu deya terum aran adahas kiwwata aiyata sthuthi
 

shenat

Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    [FONT=&quot]සමහර සල්ලි මත්තෙම පීනන මිනිස්සු ජීවත් වෙන්නේ ඒ මිනිස්සුන්ට ආත්මයක් නැති ගානට.....
    හැදියාවක් ගැන තුට්ටුවක්වත් මායිම් නොකර හැසිරෙන ඒ වගේ මිනිස්සු ගැන මගේ තියෙන්නෙ තරහක් නෙමේ...අප්පිරියාවක්.....
    (ලියවුනු විදිය සැර වැඩී වගේ නම් ......සමාවෙන්න.....)


    [/FONT]

    hariyata hari........:yes::yes::yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්ත කොහොමත් සැරයි නේ නංගි. ලස්සන නිර්මාණයක්
    සල්ලි ප්‍රමුඛ කරගත් සමාජයක ආත්මය කාලකණ්නි නොකර බේර ගන්නේ කියෙන් කි දෙනාද
    ස්තුතියි ඔබට :)

    :rolleyes::yes::yes::yes::yes:::(:(:(:dull::dull: