< කාලකන්නි ආත්මය > - Kalakanni Athmaya

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
< කාලකන්නි ආත්මය > - Kalakanni Athmaya

[FONT=&quot]සමහර සල්ලි මත්තෙම පීනන මිනිස්සු ජීවත් වෙන්නේ ඒ මිනිස්සුන්ට ආත්මයක් නැති ගානට.....
හැදියාවක් ගැන තුට්ටුවක්වත් මායිම් නොකර හැසිරෙන ඒ වගේ මිනිස්සු ගැන මගේ තියෙන්නෙ තරහක් නෙමේ...අප්පිරියාවක්.....
(ලියවුනු විදිය සැර වැඩී වගේ නම් ......සමාවෙන්න.....)


[/FONT]
 

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
[FONT=&quot]සමහර සල්ලි මත්තෙම පීනන මිනිස්සු ජීවත් වෙන්නේ ඒ මිනිස්සුන්ට ආත්මයක් නැති ගානට.....
[FONT=&quot]හැදියාවක් ගැන තුට්ටුවක්වත් මායිම් නොකර හැසිරෙන ඒ වගේ මිනිස්සු ගැන මගේ තියෙන්නෙ තරහක් නෙමේ...අප්පිරියාවක්.....[/FONT]
[FONT=&quot](ලියවුනු විදිය සැර වැඩී වගේ නම් ......සමාවෙන්න.....)[/FONT]


[FONT=&quot] [/FONT]
[/FONT]


Atthamai Kaalakanni aathmaya....:frown:Niyamai Sis..:)
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඇත්ත කොහොමත් සැරයි නේ නංගි. ලස්සන නිර්මාණයක්
    සල්ලි ප්‍රමුඛ කරගත් සමාජයක ආත්මය කාලකණ්නි නොකර බේර ගන්නේ කියෙන් කි දෙනාද
    ස්තුතියි ඔබට :)
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    ඇත්ත තිත්තයි කියන්නෙ ඔය හින්ද තමයි නංගි.ගොඩක් හොද නිර්මානයක් බය නැතුව ඇත්ත කතා කරල තියන එක ගැන සන්තොසයි.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    uparimai minu nangiyoo...

    liyauna widiha oitatah wada darunu unath kamak naha kiylai mata hithenne..
    athha.. KALAMA KANNI ATHAMA THMA EWA... JEEWITAYAMA SALLI SAHA SALLI SEWEEMA KARA GATHTHU KALAKANI JEEWITHA...

    CANGRTZ
     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    මේ ලෝකයේ ගොඩක් කට්ටිය හිතන්නේ සල්ලි වලට ගන්න පුලුවන් කියලයි....
    ඒත් මනුස්සකම සල්ලි වලින් මනින්න බෑ.....
    තව කොච්චර සල්ලි තිබබත් හිතේ සතුටක් නැත්නම් වැඩක් නෑ

    නිර්මානය අර්ථවත් එකක්.........:):):)
    ටිකක් සැරයි....:P:P:P:P:P:P
     
    Last edited:

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    :shocked:මොනව කියන්නද මංදා...බයත් හිතෙනෝ...:lol:
    ගොඩක් හොඳ නිර්මාණයක් නංගා...ඇත්ත ඇති සැටියෙන්...:):):)

    බය හිතෙන්නෙ ඇයි අයියේ ??
    මම වැරදි දෙයක් කියලද ??
    :rofl:
     
    tikak sara wadi wachana tiyana poem ekak neda minu...eath atta kiyanan tikak sara wachna pavichchikalata kamak na.oyage poem atarin itamath hoda poem ekak..me poem eka liyanna hetu una karanawath mama dannawa.
    one of your best poems....and not forgetting the PS work....you are getting better and better!
    :love::love::love::love:
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඇත්ත කොහොමත් සැරයි නේ නංගි. ලස්සන නිර්මාණයක්
    සල්ලි ප්‍රමුඛ කරගත් සමාජයක ආත්මය කාලකණ්නි නොකර බේර ගන්නේ කියෙන් කි දෙනාද
    ස්තුතියි ඔබට :)


    ආත්මයක් නැතුව වගේ හැසිරෙන අය දැක්කම මට මෙහෙම හිතෙනවා අයියේ..........

    මේක ලියන්න හේතුවුනේ ඒ වගේ එයේ දැකපු ඒ වගේ එක හේතුවක්........

    ස්තූතියි අයියේ අදහස්වලට
     
    Jul 24, 2008
    1,633
    33
    0
    godak hodai.. waraddak dakkama ekata nagi hitina eka etath wada hodai.. puluwannam padaka kara gatta sidiyath kiyanna.. subapatum nanagi..
     

    sithija

    Member
    Aug 13, 2006
    1,206
    24
    0
    48
    senehe piri mage sonduru kadalla
    ලස්සන නිර්මාණයක්.මම මේ ලගකදි දැක්කා පත්තරේ තිබුනා තමන්ගේම දරුවා බිල්ලට දීලා නිධන් ගන්න ගිහින් පොලිසියට අහු උන කාළකණ්ණි දෙමාපියෝ දෙන්නෙක් ගැන ඇත්තටම මෙහෙම තිරිසන් සමාජයකනෙ අපිත් ජිවත් වෙන්නෙ මීටත් වඩා සැරට ලිව්වත් මුන්ට තේරෙන්නේ නැහැ.ඒත් අපි අපේ යුත්කම ඉටු කරමු.තව ලියන්න මෙහෙව් ලොවට තව රිදෙන්න ඔබට ජය
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ලස්සන නිර්මාණයක්.මම මේ ලගකදි දැක්කා පත්තරේ තිබුනා තමන්ගේම දරුවා බිල්ලට දීලා නිධන් ගන්න ගිහින් පොලිසියට අහු උන කාළකණ්ණි දෙමාපියෝ දෙන්නෙක් ගැන ඇත්තටම මෙහෙම තිරිසන් සමාජයකනෙ අපිත් ජිවත් වෙන්නෙ මීටත් වඩා සැරට ලිව්වත් මුන්ට තේරෙන්නේ නැහැ.ඒත් අපි අපේ යුත්කම ඉටු කරමු.තව ලියන්න මෙහෙව් ලොවට තව රිදෙන්න ඔබට ජය
    100% agreed bro:yes::yes:
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඇත්ත තිත්තයි කියන්නෙ ඔය හින්ද තමයි නංගි.ගොඩක් හොද නිර්මානයක් බය නැතුව ඇත්ත කතා කරල තියන එක ගැන සන්තොසයි.


    වදින තැන් වලට වදීවි අයියේ.....
    ස්තූතියි ඔයාගේ අදහස්වලට