කාලකන්නි උන් ඉන්නෙ ලංකාවෙ

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    sms alerts enable karala tibba nam athi.. eeta passe otp and kepuna gaana ona mn danna widiyata.. mn use karala ne.. (rs 1 ta adu gaanak wage kepenne justpay app ekakata add karaddi)

    main banks walath justpay apps tiyenwa.. Sampath wepay, Com flash, HNB Solo wage.. Frimi (ntb) , ipay(LOLC) mewath just pay apps

    View attachment 204890

    sampath online banking transation wala nam mehema warning ekak ekka OTP enne.. sampath anith transactiion wala sms layout wenas wen puluwan.
    ------ Post added on May 13, 2023 at 9:00 AM
    එහෙම බන් ඕන එකෙක්ට ඕන බැංකු අකවුන්ට් එකක් ඇප් එකකට ඇඩ් කරන්න දෙන එක පට්ට මරි මෝල් මෝඩ වැඩක්. ලංකාවේ බැංකු කාරයෝ එච්චර මෝඩද.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,270
    7,775
    113
    එහෙම බන් ඕන එකෙක්ට ඕන බැංකු අකවුන්ට් එකක් ඇප් එකකට ඇඩ් කරන්න දෙන එක පට්ට මරි මෝල් මෝඩ වැඩක්. ලංකාවේ බැංකු කාරයෝ එච්චර මෝඩද.
    ekane.. dan gedara inna andapaala kollanta parentslage accounts add karala ona magulak karan puluwan.
    mulinma gewal walin patan aran experience aran passe thama social media, ikman, wena wena ewata bahinne
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ekane.. dan gedara inna andapaala kollanta parentslage accounts add karala ona magulak karan puluwan.
    mulinma gewal walin patan aran experience aran passe thama social media, ikman, wena wena ewata bahinne
    ගුගල් කාරය ජීමේල් එකට දෙන ප්‍රෝටෙක්ෂන් එකත් එක්ක බැලුවම ලංකාවේ බැංකු අකවුන්ට් නිකන් ගෙදර මිදුලේ සල්ලි තියල යනවා වගේ නේ.
     
    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    1683949337568.png

    1683949357220.png

    1683949394338.png
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    ekane.. dan gedara inna andapaala kollanta parentslage accounts add karala ona magulak karan puluwan.
    mulinma gewal walin patan aran experience aran passe thama social media, ikman, wena wena ewata bahinne
    eka tama mun id eke photo ekak upload kalla podi verfication ekak wath danna onene bn. mara ewun inne.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙම බන් ඕන එකෙක්ට ඕන බැංකු අකවුන්ට් එකක් ඇප් එකකට ඇඩ් කරන්න දෙන එක පට්ට මරි මෝල් මෝඩ වැඩක්. ලංකාවේ බැංකු කාරයෝ එච්චර මෝඩද.
    ඉතිං බන් තමන්ට විතරක් otp passcode එකක් එන්නේ එකටනේ.. ඒක තමා identity proof එක.. ලංකාවේ it literacy එකට හොදටම ගැලපෙන 2fa එක තමා sms otp.. එන password එක වෙන එකෙකුට කිව්වා කියලා බැංකුව මොනවා කරන්නද බන්.. 🥲
     
    • Like
    Reactions: Dragon Kolla

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    මචන්ලා ලොකු උදවුවක් ඔනා මෙකයි සින් එක අපි බලු ඇඩ් එකක් දැම්මා Ikman.lk එකෙ ඉට පස්සෙ ,එකෙන් එකෙක් කොල්කරලා විස්තර අහලා අපෙ මු බැන්ක් එකට සල්ලි දානම් කියල අපෙ තාත්තගෙ අකවුන්ට් නම්බර් එක ඉල්ලගෙන ඉට පස්සෙ මොකක්ද කොඩ් එකක් එවලා 4න් එකට එක ඉල්ලලා අපෙ තාත්තා ඔවුවා දන්නෙ නැනෙ එක දිලා,ඉට පස්සෙ බැන් එකෙ තිබ්බ සල්ලි ඔක්කොමටික මු ඇදලා මෙකට මොකද කරන්න ඔනා දන්න අය කියන්නකො :( Police ට කිව්වා මුගෙ ඩිටෙල්ස් ටිකකුත් හොයා ගත්තා සල්ලි ගන්න විදිහක් කියන්නලකො:(

    aa eka fake ekak bro. un oyata ewana link eka ikman.lk wage hadala tiyenne. uba address bar eka baluwe nadda eke tiyenne ikman.lk newi kiyala? un matath oya scene eka kala duwata present ekak ganna tiyenawa kiyala. okata dan mukuth karanna ba. ikman ekenuth man ahuwa un kiwwa inform karalalu tiyenne eth website hadana eka unta nawattana ba ne. unge address eke tiyenne kilinochiya or something neda?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඉතිං බන් තමන්ට විතරක් otp passcode එකක් එන්නේ එකටනේ.. ඒක තමා identity proof එක.. ලංකාවේ it literacy එකට හොදටම ගැලපෙන 2fa එක තමා sms otp.. එන password එක වෙන එකෙකුට කිව්වා කියලා බැංකුව මොනවා කරන්නද බන්.. 🥲
    OTP ewwata kamak na ban register kalata passe transfer karadi. OTP eken kohomada identity proof karanne ? sim eka ona nam ussanna puluwan ne
     
    • Like
    Reactions: siri_ayya

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,270
    7,775
    113
    eka tama mun id eke photo ekak upload kalla podi verfication ekak wath danna onene bn. mara ewun inne.
    APP eke reg weddi ID photo, address proof wage gannawa.. Reg unata passe thamange ID eka yatathe nethi other banks unath mekata add karagan puluwan bank account no dannawa nam OTP gattata passe..
     
    • Like
    Reactions: dasith077

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    APP eke reg weddi ID photo, address proof wage gannawa.. Reg unata passe thamange ID eka yatathe nethi other banks unath mekata add karagan puluwan bank account no dannawa nam OTP gattata passe..
    ado wtf. habai ithin kattiya kiyanwa wage tranaction eka trace karanan puluwan ne ae kiyanne.
     
    Nikon Boy

    Well-known member
  • Nov 9, 2013
    408
    323
    63
    ඔවු තැක්ස් බන්

    එකවුන්ට් නම්බරෙන් විතරක් බෑ. කාඩ් ඩීටේල්ස් දුන්නද අහපන් තාත්තගෙන්
    නැ නමයි බැන්ක් එකෙ අඩි එකයි දිලා තියෙන්නෙ
    ------ Post added on May 13, 2023 at 4:00 PM

    හිතාගන්න පුලුවනි...නාකි මයිනට රට බේරගන්න කියලා කතිරේ ගහපු මෝඩ බයියෙක් වෙන්න ඇති ෂුවර් එකට...
    තොගෙ ඔය මොඩ අදහාස් වලින්ම හිතා ගත්තාකි කවුද නාකි මයිනට චන්දෙ දුන්නෙ කියලා මෙතන ප්‍රශ්නයක් වෙල තියෙන්නෙ දන්නෙ නැතිනම් පුක දෙන්නෙ නැතුව හිටපන්
    ------ Post added on May 13, 2023 at 4:04 PM
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එකවුන්ට් නම්බරෙන් විතරක් බෑ. කාඩ් ඩීටේල්ස් දුන්නද අහපන් තාත්තගෙන්
    බැරි නෑ. Otp or සල්ලි කීයක් කැපුනද කියල බලන්න පුළුවන් නම් account සුද්ද කරන්න පුළුවන්.

    Just pay වගේ app වල පුංචි ගාණක්, රුපියලක වගේ, හෝ සත පනහක් විතර charge කරල අහනවා කැපුන ගාන.
    ඒක enter කරපුවා ම account එක verify වෙනව.
    මේ apps හදන companies එහෙම verify කරන්න methods, banks එක්ක සෙට් වෙලා තියෙන්නේ.
    ado wtf. habai ithin kattiya kiyanwa wage tranaction eka trace karanan puluwan ne ae kiyanne.
    Trace කරන්න බැහැ.
    Justpay වගේ app virtual software එකක install කරොත්, Android emulator එකක දාලා, කොහෙන් හොයන්න ද. Police entry දැම්මට වැඩක් වෙන්නේ නෑ.
    Trace කරන්න පුළුවන් එකම method එක call කරපු number එක මාර්ගයෙන් විතරයි.
     
    • Sad
    Reactions: dasith077

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    බෑන්ක් එක මොකද්ද ? අකවුන්ට් නම්බර් එකයි ඔටිපි එකයි විතරක් දීල සල්ලි ගන්න පුළුවන් නම් ඒ බෑන්ක් එකේ අකවුන්ට් තියන උන්ට ලොකු රිසක් එකක් තියනවා. බෑන්ක් එකේ නම දාන්න. ඒක අනිත් අයට කරන උදවුවක්.

    අයිඩන්ටිටි පෘෆ් එකක් නැතුව බෑන්ක් අකවුන්ට් වලින් සල්ලි ගන්න දෙනවනම් එක බැංකුවේ වැරද්දක්.
    FRIMI, Geni wage ekakta card eka add karala 0 wenakan ma adinna puluwan.un oka karanne
     
    • Like
    Reactions: reddit and Mr Bones

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    mata thiyana prashne u komada bn account number eken salli adinne. card details nemei ne deela thiyanne.
    එහෙම පුළුවන් app බර ගානක් තියෙනවා බන්, frimi එකෙත් මතක විදියට මගේ HNB එක link උනේ bank account එකෙන්. card එකෙන් නෙවෙයි

    meke kiyanne ban account ekak add kala kiyala card ekak newei
    card නෙවෙයි,. account number එකෙන් ලින්ක් වෙන්නේ. මේවා හෙන කලෙක ඉදන් කරනවා

    ලොකුවටම කරන්නේ donation ඉල්ලන දුප්පත් මිනිස්සුන්ට, ලොකු ගානක් දාන හින්ද confirmation එනවා කියල ඉල්ලන්නේ බන්
    ------ Post added on May 13, 2023 at 4:34 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    Genie hari mokak hari ehekata account eka link karaganna athi. appa. aparade ithin. App eka mokadda kiyala hoyagena bank eken unta katha karala balahan but lokuwata hopes nam tiyaganna epa.. 100% ur fault for giving OTP
    ඒත් මචං ඕව යන්නෙ JustPay Platform එකෙන් නේද? ඒකෙන් ඔය OTP එක අරගෙන වෙන අකවුන්ට් එකක සල්ලි අදින එක නේ කරන්නෙ. හරි නම් බැංකු වලින් JustPay By default disable කරල තියන්න ඕන.
    ඒ Feature එක ඕන වෙන්නෙ හරිම සීමිත පිරිසකට නේ. තරුණ අයට නේ. අන්න එහෙම අය හොට්ලයින් කෝල් කරල ඒක ඇක්ටිව් කරගන්න විදියක් හැදුව නම් හරි නේ. නැත්නම් ලංකාවෙ ඉන්න හැමෝටම ඔය Feature එක Enable කරල ඔය වගේ නොදන්න මිනිස්සු නිකං ප්‍රශ්න දාගන්න එක වෙන්නෙ. මේ වගේ අයට බැනල තේරුමක් නෑ මොකද මේ වයසෙ අය ඔය වගේ දේවල් ගැන කොහෙත්වම අප්ඩේට් නෑ. ෆෝන් එකට ආව අංක ටිකක් කිව්ව කියල සල්ලි කැපෙයි කියල හීනෙකින්වත් හිතන්නෙ නෑ එහෙම අය.

    JustPay බං. බලපං ඉතිං මේකෙ ඇතුලෙ මෙච්චර අප්ඩේට් වෙලා ඉන්න උඹලවත් ඒ ගැන දන්නෙ නෑ නේ. එහෙම එකේ මේ මනුස්සය ගැන කවර කතාද

    mata thiyana prashne u komada bn account number eken salli adinne. card details nemei ne deela thiyanne.

    eka thamai mata hithenne meka hena poyyak.

    anith eka account eke thiyena okkoma salli eka OTP eken ganna u eke thiyena ganath danagena inna onane.

    බෑන්ක් එක මොකද්ද ? අකවුන්ට් නම්බර් එකයි ඔටිපි එකයි විතරක් දීල සල්ලි ගන්න පුළුවන් නම් ඒ බෑන්ක් එකේ අකවුන්ට් තියන උන්ට ලොකු රිසක් එකක් තියනවා. බෑන්ක් එකේ නම දාන්න. ඒක අනිත් අයට කරන උදවුවක්.

    අයිඩන්ටිටි පෘෆ් එකක් නැතුව බෑන්ක් අකවුන්ට් වලින් සල්ලි ගන්න දෙනවනම් එක බැංකුවේ වැරද්දක්.
    එකවුන්ට් නම්බරෙන් විතරක් බෑ. කාඩ් ඩීටේල්ස් දුන්නද අහපන් තාත්තගෙන්

    ------ Post added on May 13, 2023 at 5:30 PM
     
    Last edited: