කාලකන්නි උන් ඉන්නෙ ලංකාවෙ

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඒත් මචං ඕව යන්නෙ JustPay Platform එකෙන් නේද? ඒකෙන් ඔය OTP එක අරගෙන වෙන අකවුන්ට් එකක සල්ලි අදින එක නේ කරන්නෙ. හරි නම් බැංකු වලින් JustPay By default disable කරල තියන්න ඕන.
    ඒ Feature එක ඕන වෙන්නෙ හරිම සීමිත පිරිසකට නේ. තරුණ අයට නේ. අන්න එහෙම අය හොට්ලයින් කෝල් කරල ඒක ඇක්ටිව් කරගන්න විදියක් හැදුව නම් හරි නේ. නැත්නම් ලංකාවෙ ඉන්න හැමෝටම ඔය Feature එක Enable කරල ඔය වගේ නොදන්න මිනිස්සු නිකං ප්‍රශ්න දාගන්න එක වෙන්නෙ. මේ වගේ අයට බැනල තේරුමක් නෑ මොකද මේ වයසෙ අය ඔය වගේ දේවල් ගැන කොහෙත්වම අප්ඩේට් නෑ. ෆෝන් එකට ආව අංක ටිකක් කිව්ව කියල සල්ලි කැපෙයි කියල හීනෙකින්වත් හිතන්නෙ නෑ එහෙම අය.

    ------ Post added on May 13, 2023 at 5:30 PM
    ඔව් මේක තමයි මාත් කියන්නේ. නිකන්ම ඕන බැංකු අකවුන්ට් එකක් ඇඩ් කරන්න දෙන එක මොන ගොන් කමක්ද. වෙන රටවලනම් ඔහොම සෙල්ලම් කරන්න බැ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    හැබැයි බන් මාර වැඩේ කියන්නෙ මූ එහෙනම් කෝල් එකේ ඉද්දිම තමයි transaction එක කරල තියෙන්නෙ. මම දන්න විදිහට OTP එක විනාඩියක් ඇතුලත enter කරේ නැත්තම් transaction fail වෙනවා.
    ------ Post added on May 13, 2023 at 6:55 AM
    5mins බං

    account number eka add kalata passe account eka hidenakam transaction keepayak karan puluwan. But owa wala day limit or per transaction limit ekak tiyenawad koheda... may be bank to bank wenas athi.. ( max per transaction 50,000)
    Per transaction limit එක 25,000 තිබ්බෙ දැන් 50,000 කරලද දන්නෙ නෑ. Day limit එක නම් බෑන්ක් එකෙන් තීරණය කරන්නෙ. මගේ පීපල්ස් අකවුන්ට් එකේ ඕන තරම් ගන්න පුලුවන් හැබැයි BOC එකේ දවසට 25ක් විතරමයි පුලුවන් එයිට වැඩිය ගන්න ගියොත් එරර් එකක් වදිනව.
    hari nam me wage wancha JUSTPAY apps haraha wenna puluwan kiyala Social Media/News channel and news papers haraha lokuwata pracharaya karanna one..kaalayak eka digtata karala. passe masekata serayak 2 years wage yanakam. Natnam meken wenne digital banking/online banking use karanna minissu bayawena eka...
    එහෙ නෙමෙයි බං සරලවම මේව ඩිසේබල් කරල දාන්න තියෙන්නෙ ලංකාවෙම. ඊට පස්සෙ ඕන එකෙක් ඉන්නව නම් කතා කරල මේ සර්විස් එක දාගන්න. එහෙම නැතුව හැමෝටම මේව දුන්නම මොන විකාරයක්ද. හොරුන්ට හොඳයි. මම මේ JustPay ආපු දවස් වලම කිව්ව පට්ට Security risk එකක් කියල මේක.
    sms alerts enable karala tibba nam athi.. eeta passe otp and kepuna gaana ona mn danna widiyata.. mn use karala ne.. (rs 1 ta adu gaanak wage kepenne justpay app ekakata add karaddi)

    main banks walath justpay apps tiyenwa.. Sampath wepay, Com flash, HNB Solo wage.. Frimi (ntb) , ipay(LOLC), Dialog Genie mewath just pay apps

    View attachment 204890

    sampath online banking transation wala nam mehema warning ekak ekka OTP enne.. sampath anith transactiion wala sms layout wenas wen puluwan.
    ------ Post added on May 13, 2023 at 9:00 AM
    මේ වගේ එන OTP එක වෙනයි බං අරෙව වෙනයි. මේව අපි හොඳටම දැනුවත් නේ. ඔන්ලයින් බෑන්කිං ගැන දන්න එකෙක් නේ මේවගෙ ගණුදෙනු කරන්නෙ. ඒත් අරෙව එහෙම නෙමෙයි නේ ලංකාවෙ හැම මනුස්සයෙක්ටම ඇක්ටිව් කරල. OTP අහල නැති එවුන්ටත් ඒ සර්විස් එක දාල
    FRIMI, Geni wage ekakta card eka add karala 0 wenakan ma adinna puluwan.un oka karanne
    බෑන්ක් එක අනුව වෙනස් වෙනව බං
    මගේ පීපල්ස් අකවුන්ට් එකේ ඕන තරම් ගන්න පුලුවන් හැබැයි BOC එකේ දවසට 25ක් විතරමයි පුලුවන් එයිට වැඩිය ගන්න ගියොත් එරර් එකක් වදිනව.
    ------ Post added on May 13, 2023 at 5:39 PM
     
    • Like
    Reactions: dasith077

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    hari nam me wage wancha JUSTPAY apps haraha wenna puluwan kiyala Social Media/News channel and news papers haraha lokuwata pracharaya karanna one..kaalayak eka digtata karala. passe masekata serayak 2 years wage yanakam. Natnam meken wenne digital banking/online banking use karanna minissu bayawena eka...
    ow. nattam bank eken account hadaddi wayasaka ayata special wa danuwath karanam hari.
    OTP ekath ekka mulinma warning sinhala and english message ekak ewwath hari share karanna epa kiyala.
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    5mins බං

    Per transaction limit එක 25,000 තිබ්බෙ දැන් 50,000 කරලද දන්නෙ නෑ. Day limit එක නම් බෑන්ක් එකෙන් තීරණය කරන්නෙ. මගේ පීපල්ස් අකවුන්ට් එකේ ඕන තරම් ගන්න පුලුවන් හැබැයි BOC එකේ දවසට 25ක් විතරමයි පුලුවන් එයිට වැඩිය ගන්න ගියොත් එරර් එකක් වදිනව.

    එහෙ නෙමෙයි බං සරලවම මේව ඩිසේබල් කරල දාන්න තියෙන්නෙ ලංකාවෙම. ඊට පස්සෙ ඕන එකෙක් ඉන්නව නම් කතා කරල මේ සර්විස් එක දාගන්න. එහෙම නැතුව හැමෝටම මේව දුන්නම මොන විකාරයක්ද. හොරුන්ට හොඳයි. මම මේ JustPay ආපු දවස් වලම කිව්ව පට්ට Security risk එකක් කියල මේක.

    මේ වගේ එන OTP එක වෙනයි බං අරෙව වෙනයි. මේව අපි හොඳටම දැනුවත් නේ. ඔන්ලයින් බෑන්කිං ගැන දන්න එකෙක් නේ මේවගෙ ගණුදෙනු කරන්නෙ. ඒත් අරෙව එහෙම නෙමෙයි නේ ලංකාවෙ හැම මනුස්සයෙක්ටම ඇක්ටිව් කරල. OTP අහල නැති එවුන්ටත් ඒ සර්විස් එක දාල

    බෑන්ක් එක අනුව වෙනස් වෙනව බං
    මගේ පීපල්ස් අකවුන්ට් එකේ ඕන තරම් ගන්න පුලුවන් හැබැයි BOC එකේ දවසට 25ක් විතරමයි පුලුවන් එයිට වැඩිය ගන්න ගියොත් එරර් එකක් වදිනව.
    ------ Post added on May 13, 2023 at 5:39 PM
    anwaryenma otp verification eka witrak nan kohethama madi mara joke ekak meka nan.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට කියන්නෙ ඔය කේස් එක හොයාගන්න පුලුවන් වෙයි ඉක්මණටම. හැබැයි සල්ලි ටික ලැබෙන කාලෙ ගැන කියන්න බෑ. ටික කාලයක් යයි සමහරවිට අද හෙට වෙන්නත් පුලුවන්. ඕක කෙළින්ම අපරාධ නඩුවක් ඉතිං. කරපු එකාටත් බඩු පැකට් වෙයි. කොහොමහරි කරපු කෙනා ලේසියෙන්ම හොයාගන්න පුලුවන් වෙයි. මැරිච්ච කෙනෙක්ගෙ විස්තර අරගෙන මොනවහරි ගේමක් ගහල නම් තමයි ටිකක් කල් යන්නෙ එහෙම නැත්නම් ඉක්මණට හොයාගනියි.

    anwaryenma otp verification eka witrak nan kohethama madi mara joke ekak meka nan.
    ඕක මේ අද ඊයෙක ආව එකක් නෙමෙයි බං දැන් අවුරුදු 3කටත් වැඩියි. මට ආපු කාලෙම හිතුන මේක ලොවෙත් ප්‍රශ්නයක් වෙයි කියල. Security මදි හොඳටම. දැන් තමයි ඕකෙන් හොරකම් පටං අරගෙන තියෙන්නෙ.
    ------ Post added on May 13, 2023 at 6:09 PM
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    BOC ACCOUNT NAM JUST PAY EKATA ADD KARANNA CUSTOMERGE REQUEST EKAK ONE..BANK EKEN TAMAI ACCOUNT EKA LINK KARANA PERMISSION DENNE CUSTOMER VERIFY KARALA. OTP EKEN VITARAK BE
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    BOC ACCOUNT NAM JUST PAY EKATA ADD KARANNA CUSTOMERGE REQUEST EKAK ONE..BANK EKEN TAMAI ACCOUNT EKA LINK KARANA PERMISSION DENNE CUSTOMER VERIFY KARALA. OTP EKEN VITARAK BE
    එහෙම එකක් නෑ බං එහෙනම් මම අකවුන්ට් 2-3ක්ම ලින්ක් කරගෙන ඉන්නෙ BOC
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    බැරි නෑ. Otp or සල්ලි කීයක් කැපුනද කියල බලන්න පුළුවන් නම් account සුද්ද කරන්න පුළුවන්.

    Just pay වගේ app වල පුංචි ගාණක්, රුපියලක වගේ, හෝ සත පනහක් විතර charge කරල අහනවා කැපුන ගාන.
    ඒක enter කරපුවා ම account එක verify වෙනව.
    මේ apps හදන companies එහෙම verify කරන්න methods, banks එක්ක සෙට් වෙලා තියෙන්නේ.

    Trace කරන්න බැහැ.
    Justpay වගේ app virtual software එකක install කරොත්, Android emulator එකක දාලා, කොහෙන් හොයන්න ද. Police entry දැම්මට වැඩක් වෙන්නේ නෑ.
    Trace කරන්න පුළුවන් එකම method එක call කරපු number එක මාර්ගයෙන් විතරයි.
    justpay account eka hadanna etakota document mukuth submit karanna one nadda nic ekawath aduma gane wtf bn. one ekekata one tharan account hadanna puluwanda?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    justpay account eka hadanna etakota document mukuth submit karanna one nadda nic ekawath aduma gane wtf bn. one ekekata one tharan account hadanna puluwanda?
    නෑ බං ඕක වෙන්නෙ මෙහෙමයි. FriMi, Ipay, UPay මගේ Mobile wallet තියෙනව නේ. තව ඔය වගේ ගොඩක් දේවල් තියෙනව Dialog Genie ඒ වගේ ඒවත්.
    ඒ අකවුන්ට් හදන්න ඩීටේල්ස් දෙන්න ඕන. ඒවත් ඒ සර්විස් එකෙන් එකට වෙනස් වෙනව. FriMi එකේ ඉල්ලන ඒව නෙමෙයි iPay ඉල්ලන්නෙ. අන්න ඒ වගේ. එතකොට Lanka pay කියල කම්පැනි එකක් තියෙනව. ඒක ඇත්තටම කම්පැනි එකක් නෙමෙයි Central Bank එකෙනුත් Fund වෙනව. ඔය බැංකු එකතු වෙලා දායකත්වය දෙන එකක්. ඒකෙ Platform වර්ග සෙට් එකක් තියෙනව,
    Lanka Clear - Cheque clear කරල දෙන ප්ලැට්ෆෝම් එක
    Lanka Pay - ATM Network එක. ඒක හරහා තමයි අපි Other bank ATM Withdrawal කරන්නෙ.
    SLIPS - බැංකු අතරෙ සල්ලි යවන්නෙ
    CEFTS - බැංකු අතරෙ ක්ෂණිකව සල්ලි යවන්නෙ
    JustPay - මේක ඔය අපි කතා කරන ළඟදිම ආපු එක.

    JustPay එක තමයි අර වගේ Third party ඇප් Integrate කරල තියෙන්නෙ. ඒක හරහ වෙන අකවුන්ට් එකක සල්ලි අදින්න පුලුවන්. ලංකාවෙ තියෙන හැම බෑන්ක් එකක්ම JustPay Subscribe වෙලා ඉන්නෙ. වැඩේ තියෙන්නෙ ඔය Platform එකේ ආරක්ෂාව හොඳටම මදි. ඕක ගොඩක් ප්‍රයෝජනවත් මිනිස්සුන්ට ඒත් හරි විදියට ඕක කරන්න ඕන නේ. තේරුනාද?

    ප.ලි: මුං ළඟදිම රිලීස් කරේ Lanka QR Platform එක. ඒකෙන් තමයි ඔය හෙලකුරු හෙම යූස් කරන්නෙත්. ඒකෙන් QR වලින් පේ කරන්න පුලුවන්. Visa & Mastercard company වලට යන සල්ලි අඩු කරන්න තමයි මුං මේව කරන්නෙ ඒත් කරන එක හරියට කරන්න ඕන ඉතිං.
     
    Last edited:
    • Like
    Reactions: dasith077

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144
    113
    එකවුන්ට් නම්බරෙන් විතරක් බෑ. කාඩ් ඩීටේල්ස් දුන්නද අහපන් තාත්තගෙන්
    Nice. What is your percentage?
    මචං උබ හිතාගෙන ඉන්නවා නම් පුළුවන් දේවල් බෑ කියලා මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරලා තව දුරටත් මේ ජාවාරම කරගෙන යන්න තව ටික දවසයි මොන තූත්තුකුඩියේ හිටියත් හුකාවලා ගන්නවා. අනිවා උබ මේකට ඍජුවම සම්බන්ධයි. නොදන්න දෙකට කව්රුවත් "බෑ" කියන්නේ නෑනේ. දන්නේ නෑ කියනවා මිසක්. දැන දැනත් වැරදි දේ සමාජගත කරන්නේ ඒකෙන් සල්ලි හොයන කාලකන්නි ජාවාරම් කාරයෝ. @GTRZ මුගේ විස්තර IP address, Mac address, time log එක්කම ලෑස්ති කරලා තියාගන්න. FCID එකට දෙන්න ෆයිල් මිටියක් තියනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,371
    100,256
    113
    බෑන්ක් එක මොකද්ද ? අකවුන්ට් නම්බර් එකයි ඔටිපි එකයි විතරක් දීල සල්ලි ගන්න පුළුවන් නම් ඒ බෑන්ක් එකේ අකවුන්ට් තියන උන්ට ලොකු රිසක් එකක් තියනවා. බෑන්ක් එකේ නම දාන්න. ඒක අනිත් අයට කරන උදවුවක්.

    අයිඩන්ටිටි පෘෆ් එකක් නැතුව බෑන්ක් අකවුන්ට් වලින් සල්ලි ගන්න දෙනවනම් එක බැංකුවේ වැරද්දක්.
    ෆිරිමි වගේ ඇප් වල කරල තියෙන්නෙ ඔහොම තමා.

    එහෙම බන් ඕන එකෙක්ට ඕන බැංකු අකවුන්ට් එකක් ඇප් එකකට ඇඩ් කරන්න දෙන එක පට්ට මරි මෝල් මෝඩ වැඩක්. ලංකාවේ බැංකු කාරයෝ එච්චර මෝඩද.
    ඔව් මේක මාරම රිස්ක් වැඩක්. මුන් ඕක කරල තිබ්බ ඔය ලෙඩවලට අදාර එකතු කරන උන්ටත්. උන්ගෙ එකවුන්ට් වලට කෙලවනව කියන්නෙ හිතපන්කො සක්කිලි කම මුන්ගෙ
    ------ Post added on May 13, 2023 at 11:00 PM
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    ඔය වගේ වැඩක් මටත් කරන්න ගිය මෙහෙ. PayPal එකෙන් කියල. මගේ account එකෙන් කවුද මොකකක්ද අරගෙන කියල ඒක reverse කරන්න ඕන කියල මූ කියපි. මම කිව්වා හින්දයි කරපන් කියලා, මෙන්න ටිකකින් එනවා OTP එකක් මගේ PayPal password එක change කරන්න. මුන් හිතන් ඉන්නේ අපි ගොන්නු කියල :lol:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Nice. What is your percentage?
    මචං උබ හිතාගෙන ඉන්නවා නම් පුළුවන් දේවල් බෑ කියලා මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරලා තව දුරටත් මේ ජාවාරම කරගෙන යන්න තව ටික දවසයි මොන තූත්තුකුඩියේ හිටියත් හුකාවලා ගන්නවා. අනිවා උබ මේකට ඍජුවම සම්බන්ධයි. නොදන්න දෙකට කව්රුවත් "බෑ" කියන්නේ නෑනේ. දන්නේ නෑ කියනවා මිසක්. දැන දැනත් වැරදි දේ සමාජගත කරන්නේ ඒකෙන් සල්ලි හොයන කාලකන්නි ජාවාරම් කාරයෝ. @GTRZ මුගේ විස්තර IP address, Mac address, time log එක්කම ලෑස්ති කරලා තියාගන්න. FCID එකට දෙන්න ෆයිල් මිටියක් තියනවා
    1684004234545.jpeg

    ඔයා එලකිරි පොලිසියෙද, නිකං පලයං පකෝ යන්න. මිනිස්සුන්ට බොරුවට චෝදනා කරන්නෙ නැතුව. ගෝත මුඩුක්කු කැරිය. තෝ මොකෙක්ද හුත්තො . එකවුන්ට් නම්බරේ හරි කාඩ් නම්බරේ හරි තිබුනට මදි පොන්නයො රැන්ඩම් වැලිව් හරි ඕටීපී හරි කියන්න ඕන. ජීවිතේට දැකල නැති එකෙකුට ඩීටේල් දෙනවනම් කෙලවුනා කියල අඩල වැඩක් නෑ. උබ එලකිරි ඔස්තාර්ද. මට ඕන ඔපීනියන් එක මම දෙනව. මගේ අයිපී අරන් ඕන හුත්තක ගිහිං උන්ට පුක දියන්. කැරිය හුකවල ගනිං බලන්න.පකය තෝ මිනිහෙකුට චෝදනා කරන්නෙ කොහොමද මේකට සම්බන්දයි කියල .ගන්ජ ගහල අයිස් ගහල මොලේ කුරවල් වෙච්ච අවජාතක පකය. මම තෝ එක්ක මුදල් ගනුදෙනු කරල තියේද. පකය හුකවගන්න හදන්න එපා.ඇටෙන්ශන් ඕන නම් අර ඉන්ද්‍රජිත් වගේ පයිය පෙන්නපන්. එලකිරි ඔස්තාර් නොවී.

    Nice. What is your percentage?
    මචං උබ හිතාගෙන ඉන්නවා නම් පුළුවන් දේවල් බෑ කියලා මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරලා තව දුරටත් මේ ජාවාරම කරගෙන යන්න තව ටික දවසයි මොන තූත්තුකුඩියේ හිටියත් හුකාවලා ගන්නවා. අනිවා උබ මේකට ඍජුවම සම්බන්ධයි. නොදන්න දෙකට කව්රුවත් "බෑ" කියන්නේ නෑනේ. දන්නේ නෑ කියනවා මිසක්. දැන දැනත් වැරදි දේ සමාජගත කරන්නේ ඒකෙන් සල්ලි හොයන කාලකන්නි ජාවාරම් කාරයෝ. @GTRZ මුගේ විස්තර IP address, Mac address, time log එක්කම ලෑස්ති කරලා තියාගන්න. FCID එකට දෙන්න ෆයිල් මිටියක් තියනවා
    පොන්නය කොන්ද පන නැද්ද රිප්ලයි කරන්න. නකුට පුකේ ගහගෙන මාරු වෙන්නෙ ඇයි රිප්ලයි කියවල. ෆේක් වලින් ඇවිත් වත් රිප්ලයි එකක් දාපන්
    ------ Post added on May 14, 2023 at 9:32 AM
     
    • Haha
    Reactions: thaweesha