umba kalin match ekaka watson dhawanta ball keraddi bade wadunama watsonui haddinui uuta monawada kiyala banagannawa videos hoyala balapan..eke waruwa thama eeye ganne uuu..![]()
ධවාන් කරපු වැඩේ නම් කැතයි තමා.ඒත් උඹ කියන එකට මාත් එකඟයි.ඌ බැට් කරනකොට බෝලර් මොනව කිව්වත් ඌ හිනා වෙලා ඊළඟ බෝලෙට 4ක් හරි 6ක් හරි ගහන එකනෙ කරන්නෙ.වලියට යන්නෙ නෑනෙ.මෙතනදි ඌ කරන්න ඇත්තෙ එකට එක කිරීමක් තමා.හැබැයි වොට්සන් ට මල පැනල මූව දෙකට නමල කිහිල්ලෙ ගහන් ගියානම් තමයි වැඩේ.මොකෝ ගඳයි කියල බේරෙන්නද?








