කාලකන්නි ජාතියක් ඉන්දියන් පඩයෝ..

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    umba kalin match ekaka watson dhawanta ball keraddi bade wadunama watsonui haddinui uuta monawada kiyala banagannawa videos hoyala balapan..eke waruwa thama eeye ganne uuu..:eek::eek:

    ධවාන් කරපු වැඩේ නම් කැතයි තමා.ඒත් උඹ කියන එකට මාත් එකඟයි.ඌ බැට් කරනකොට බෝලර් මොනව කිව්වත් ඌ හිනා වෙලා ඊළඟ බෝලෙට 4ක් හරි 6ක් හරි ගහන එකනෙ කරන්නෙ.වලියට යන්නෙ නෑනෙ.මෙතනදි ඌ කරන්න ඇත්තෙ එකට එක කිරීමක් තමා.හැබැයි වොට්සන් ට මල පැනල මූව දෙකට නමල කිහිල්ලෙ ගහන් ගියානම් තමයි වැඩේ.මොකෝ ගඳයි කියල බේරෙන්නද?:lol::lol:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මචං මට දෙයක් කියන්න ඕනේ මචං .ඒ තමා ඉස්සර අපෙ රට මැච් ඕස්ට්‍රේලියාවත් එක්ක මැච් ගහන කොට අපේ උන්ට දුවන්න ගැහුවත් මම ඕස්ට්‍රලියන් එවුන් එක්ක වැඩි තරහක් තිබ්බේ නැහැ. .මොකද රටවල් මානසිකත්වයෙන් අයින් වෙලා ක්‍රීඩාව කියන පැත්තෙන් බැළුවොත් ඕස්ට්‍රේලියන් ටීම් එක ගැන මට පොඩි ගෞරවයක් තිබුණා .මොකද ඉස්සර ඕස්ට්‍රේලියන් ටීම් එක ගත්තොත් ඕනෑම කාළගුණ තත්වයක් යටතේ ඕනෑම පීඩන තත්වයක් යටතේ තම ජය කරා යන්න පුළුවන් සුපිරි සෙට් එකක් හිටිය ටීම් එකක් .කියන්න ඕනේ නැහැ නේ ග්ලේන් මැක්ග්‍රාත් ලා බ්‍රේට්ලී ලා බෝල් කරන කොට අපි කොච්චර ආසද කියලා .අපේ ටීම් එකෙන් උනත් උන්ට පදිරි නැතිව ඒ දවස් වල ගැහැව්වේ සංගයි සනතුයි විතරයි . අනික් උන් ලකුණු ගත්තට පොඩ්ඩක් බයෙන් බයෙන් ලකුණු ගැහැව්වෙ .ea වගේම උන්ගේ බැටාලා ගත්තොත් ඇඩම් ගිල්ක්‍රිස්ට් ,රිකී පොන්ටින් ,ඩේමියන් මාර්ටින් ,ඩැරන් ලීමන් ,මැත්ව් හේඩන් වගේ උන් බැට කරන කොට බලන්න ආසයි .හැබැයි මේ ඉන්දියන් පරයෝ කොච්චර වැඩ දැම්මත් මට උන්ගේ එකෙක් ගැනවත් පොඩ් හරි ආසවක් ඇවිල්ලා නැහැ ජීවිතේට .පාකිස්ථානේ හම්බ රටක් උනත් මම උන්ගේ රටේ හිටිය වසිම් අක්‍රම් ටයි ෂහිඩ් අෆ්‍රිඩිටයි අදටත් ආසයි .ඒත් මේ ඉන්දියන් පරයෝ ගැන මට ජීවීතේට ආසවක් ඇවිල්ලා නැහැ .මොකද උන් ඒදා ඉඳන් සක්කිළි හින්දා වෙන්න ඇති .ඉතිං උන්ගේ සක්කිළි ගතිය අදටත් උන් පෙන්නනවා .මුන් අද IPL කියලා ලබ්බක් හදාගෙන ක්‍රිකට් වල ජීව ගුණය කාලම දාලා තියෙන්නේ .ඒ IPL ලබ්බෙන් බිහි වෙච්ච කබ්බෙක් තමා ඔය ඕස්ට්‍රේලියන් ක්‍රීඩකයාට ඇද කරන එකා .ඕක තමා කියන්නේ කබ්බෝ ෆොර්ම් කරන්න එපා කියලා .:P:P:P:P:P:P

    Indian එවුන්ට කඩේ යනව කියල කියන්න එපා මේක දැක්කම.මටත් කෝලිගෙ ඇඩ් එකනම් පේන්න බෑ.ඌ 0ට අවුට් වුන මැච් එකකත් ඌ දඟලන්නෙ උගෙ වාසනාව නිසා මැච් එක දින්න වගේ.ඒ වුනාට ධවන්ට කෝලිට talent එකක් නෑ කියලම කියන්නත් බෑනෙ අපිට.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City

    ,මචං මෙතන තියෙන්නේ ටැලන්ට් එකේ ප්‍රශනයක් නෙමේ .මෙත්න තියෙන්නේ ක්‍රීඩාවේ ජීව ගුණය සහ සදාචාරාත්මක ප්‍රශ්නයක් .IPL වගේ එව්වා තියලා කරන්නේ අනෙක් රටවල් වල ඉන්න එවුන්ගේ ටෙක්නික්ස් අල්ල ගෙන උන්ගේ ඉන්න එවුන්ව ෆොර්ම් කරන එක .අනික මච්ං ක්‍රිකට් කියන්නේ මහත්තුරුන්ගේ ක්‍රීඩාව .සංගක්කාර 100 ක් ගැහැව්වාමයි විරාත් කොලි 50 ජ් ගැහැව්වාමයි තියෙන ප්‍රතිචාරේ වෙනස උඹ දැකලා ඇතිනේ .එන්න ඒකතමා මහත්තුරුන්ගේයි කබ්බන්ගෙයි වෙනස .අනික මචං කොච්චර ටැලන්ට් උනත් වැඩක් තියෙනවද ආචාරධර්ම නැතිව ? නිකන් හිතපන් අපි ඇයි අදටත් රිකී පොන්ටින්ට කැමති ? අපි ඇයි අදටත් බ්‍රයන් ලාරට කැමති ? අපි ඇයි අදටත් නසාර් හුසේන්ට කැමති ? අපි ඇයි අදටත් වසීම් අක්‍රම්ට කැමති ? මොකද ඒ ක්‍රීඩකyoea ක්‍රීඩා කෙලේ ක්‍රීඩාවේ ජීව ගුණය රැකගෙන .ටැලන්ට් එකෙන්ම විතරක් නෙමේ .කොච්චර් ටැලන්ට් තිබ්බට ඇයි අපි ඉන්දියන්ස් ලාට අකමැති . ? මොකද උන්ට ක්‍රිකට් වල ආචාර ධර්ම විනාස කරන සෝබන කාරයෝ සෙට් එකක් .
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන්ලා ඉස්සර මම හැම match එකක්ම පට්ට අසාවෙන් බැලුවා ,හැම රටකම වගේ ක්‍රීඩකයෝ හොදින් සෙල්ලම් කරා .රට වෙනුවෙන්.ඒවුනාට indian පරයෝ ගෙනාපු ඔට්ටු ක්‍රම නිසා තරග පාවාදීම් ,අල්ලස් ගැනීම් වගේ ඒවා අම්බානක වැඩි උනා .දැන් සම්පුර්ණයෙන්ම ගේම යන්නේ සල්ලි මත.බලලා කිසි වැඩක් නෑ ,දිනන පරදින එවුන් කලින්ම තීරණය කරලා ඉවරයි
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ,මචං මෙතන තියෙන්නේ ටැලන්ට් එකේ ප්‍රශනයක් නෙමේ .මෙත්න තියෙන්නේ ක්‍රීඩාවේ ජීව ගුණය සහ සදාචාරාත්මක ප්‍රශ්නයක් .IPL වගේ එව්වා තියලා කරන්නේ අනෙක් රටවල් වල ඉන්න එවුන්ගේ ටෙක්නික්ස් අල්ල ගෙන උන්ගේ ඉන්න එවුන්ව ෆොර්ම් කරන එක .අනික මච්ං ක්‍රිකට් කියන්නේ මහත්තුරුන්ගේ ක්‍රීඩාව .සංගක්කාර 100 ක් ගැහැව්වාමයි විරාත් කොලි 50 ජ් ගැහැව්වාමයි තියෙන ප්‍රතිචාරේ වෙනස උඹ දැකලා ඇතිනේ .එන්න ඒකතමා මහත්තුරුන්ගේයි කබ්බන්ගෙයි වෙනස .අනික මචං කොච්චර ටැලන්ට් උනත් වැඩක් තියෙනවද ආචාරධර්ම නැතිව ? නිකන් හිතපන් අපි ඇයි අදටත් රිකී පොන්ටින්ට කැමති ? අපි ඇයි අදටත් බ්‍රයන් ලාරට කැමති ? අපි ඇයි අදටත් නසාර් හුසේන්ට කැමති ? අපි ඇයි අදටත් වසීම් අක්‍රම්ට කැමති ? මොකද ඒ ක්‍රීඩකyoea ක්‍රීඩා කෙලේ ක්‍රීඩාවේ ජීව ගුණය රැකගෙන .ටැලන්ට් එකෙන්ම විතරක් නෙමේ .කොච්චර් ටැලන්ට් තිබ්බට ඇයි අපි ඉන්දියන්ස් ලාට අකමැති . ? මොකද උන්ට ක්‍රිකට් වල ආචාර ධර්ම විනාස කරන සෝබන කාරයෝ සෙට් එකක් .

    උඹ කියන එක වැරදියි කියල නෙමෙයි බන් මම කිව්වෙ.කබ්බො කියන එකෙන් මන් හිතාගත්තෙ උඹ උන්ට ටලෙන්ට් එකක් නෑ කියල කිව්ව කියලයි.මගෙ වටහාගැනීමේ දෝශයක්:oo:
    පොන්ටින් ඇර උඹ කියපු අනික් උන්ටනම් මමත් මාර කැමතියි
    අනික් එක ල0කාවෙ අපි ගොඩක් දෙනෙක් ඉන්දියන් එවුන්ගෙන් අකමැතිම එකා කෝලිනෙ.ඒ උගෙ සෝබන නිසා.ඔය වගේ එකෙක් මෑත කාලෙක මම කිසිම රටක දැකල නෑ.ඒ වුනාට ක්‍රිකට් වල මහත්මා ගුණය නැති කරන්න හේතු වුනේ ඉන්දියාවෙ උන් විතරක් නෙමෙයිනෙ
    එහෙම බලනකොට ල0කාවෙ උන් ටික රත්තර0:yes::yes:
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    ,මචං මෙතන තියෙන්නේ ටැලන්ට් එකේ ප්‍රශනයක් නෙමේ .මෙත්න තියෙන්නේ ක්‍රීඩාවේ ජීව ගුණය සහ සදාචාරාත්මක ප්‍රශ්නයක් .IPL වගේ එව්වා තියලා කරන්නේ අනෙක් රටවල් වල ඉන්න එවුන්ගේ ටෙක්නික්ස් අල්ල ගෙන උන්ගේ ඉන්න එවුන්ව ෆොර්ම් කරන එක .අනික මච්ං ක්‍රිකට් කියන්නේ මහත්තුරුන්ගේ ක්‍රීඩාව .සංගක්කාර 100 ක් ගැහැව්වාමයි විරාත් කොලි 50 ජ් ගැහැව්වාමයි තියෙන ප්‍රතිචාරේ වෙනස උඹ දැකලා ඇතිනේ .එන්න ඒකතමා මහත්තුරුන්ගේයි කබ්බන්ගෙයි වෙනස .අනික මචං කොච්චර ටැලන්ට් උනත් වැඩක් තියෙනවද ආචාරධර්ම නැතිව ? නිකන් හිතපන් අපි ඇයි අදටත් රිකී පොන්ටින්ට කැමති ? අපි ඇයි අදටත් බ්‍රයන් ලාරට කැමති ? අපි ඇයි අදටත් නසාර් හුසේන්ට කැමති ? අපි ඇයි අදටත් වසීම් අක්‍රම්ට කැමති ? මොකද ඒ ක්‍රීඩකyoea ක්‍රීඩා කෙලේ ක්‍රීඩාවේ ජීව ගුණය රැකගෙන .ටැලන්ට් එකෙන්ම විතරක් නෙමේ .කොච්චර් ටැලන්ට් තිබ්බට ඇයි අපි ඉන්දියන්ස් ලාට අකමැති . ? මොකද උන්ට ක්‍රිකට් වල ආචාර ධර්ම විනාස කරන සෝබන කාරයෝ සෙට් එකක් .

    රිකී පොන්ටින් ට නම් කැමති නෑ...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    රිකී පොන්ටින් ට නම් කැමති නෑ...

    ඔව් හැබැයි පොන්ටින්ගේ පොඩි අවුල් දේවල් තියෙනවා තමා .ඒත් අර ඉන්දියන් කබුස් ලට වඩානම් සිරා ..
    :lol::lol::lol::lol::lol: